ⓘ Free online encyclopedia. Did you know? page 21



                                               

බුදු දහම බටහිරට පැතිරිම

බුදු දහම බටහිරට පැතිරිම බෞද්ධයන් හා ග්‍රීකයන්ගේ ග්‍රික - බෞද්ධ කලා නිර්මාණ හේතුවෙන් බුදුදහම පිළිබද තොරතුරැ හා කථාවස්තු බටහිරට ඉබේම පැතිරිනි. බුදුරජාණන් වහන්සේගේ ජිවිතය පිළිබදව චැමස්කස් හි ජෝන් විසින් පරිවර්තනය කරන ලද පොතක් ක්‍රිස්තියානින් අතර බාර ...

                                               

වජ්‍රයානය

වජ්‍රයාන හා එහි තාන්ත්‍රික ප්‍රතිප්ති හටගත් කාලයේ පිළිබදව විවිධ මත තිබේ. ටිබෙට් ජනප්‍රවාද වලට අනුව ශාක්‍යමුනි බුදුරජාණන්වහන්සේ තන්ත්‍ර දේශනා කළද ඒවා රහස්‍ය ඉගැන්විම් නිසා ඒවා ලියාතැබුවේ උන්වහන්සේගේ අනෙක් දේශනා වලට බොහෝ කලට පසුව බවයි. නාලන්දා විශ් ...

                                               

සමන්තරතාවය

බෞද්ධ සංකල්පයන් භෞතික විද්‍යාවයේ ඉගැන්වීම හා සම්බන්ධ කිරීමට උත්සාහ ගෙන ඇත. භෞතික විද්‍යාවේ නිර්මාතෘ වරුන් වන අයින්ස්ටයින්‚ හයිසන්බර්ග්‚ සහ ෂුයිඩින්ගර් සඳහන් කොට ඇත්තේ භෞතික විද්‍යාවේ සංකල්පයන් බෞද්ධාගම හා ඈඳා ගැනීමට පුළුවන් නමුත් ඔවුන්ගේ සංකල්පයන ...

                                               

සියම් මහ නිකාය

සියම් නිකාය හෙවත් ශ්‍යාමෝපාලී නිකාය උපාලි නම් ස්වාමින් වහනසේ නමක් විසින් ආරම්භ කරනු ලදුව, සිංහල රාජධානි සමයේ මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව ආරම්භව වර්තමානයේ ශ්‍රී ලංකාව පුරා පැතිර පවතී. එම නිකාය තායිලන්තයේ හටගත් නිසා මෙනම ලැබී ඇත. සියම් නිකායේ මල්වතු හ ...

                                               

සිරි මහ බෝධිය, බුද්ධගයාව

බුද්ධගයාවේ පිහිටා ඇති සිරි මහ බෝධිය යනු අතිශය පැරණි, පූජණීය ඇසතු ගසකි. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ, පැට්නා නගරයේ සිට කි.මි.100 ක් දුරින් පිහිටි බුද්ධගයාවේ තිබෙන මෙම බෝධි වෘක්ෂය අතිශය පූජනීය වෘක්ෂයක් ලෙස සැලකේ. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූයේ මෙ ...

                                               

ප්‍රජාපතී ගෝතමී

ප්‍රජාපතී ගෝතමී දේවිය යනු සිද්ධාර්ථ කුමාරයාගේ සුලු මව විය. ඇයගේ මව කච්චානා දේවිය වූ අතර පියා සිංහහානු රජු විය. ඇයට මහාමායා නම් එක් සහෝදරියක් විය. සිද්ධාර්ථ කුමාරයා ඉපිද දින කීපයකින් මව වූ මහාමායා දේවිය කලුරිය කල අතර ඉන් පසු මහා ප්‍රජාපතී ගෝතමී දේ ...

                                               

කාම

කාම means pleasure, sensual gratification, sexual fulfillment, pleasure of the senses, desire, eros, the aesthetic enjoyment of life. In Hinduism, kāma is regarded as one of the four ends of man: the others are worldly status, duty and inner free ...

                                               

අනුරාධපුර පෞරාණික නගරය

== අනුරාධපුරය Most Beutifull Country In the World අනුරාධපුරය, යනු ශ්‍රි ලංකාවේ පෞරාණික අගනුවරකි. අනුරාධපුරය පදනම් වූ ශ්‍රි ලාංකීය ශිෂ්ඨාචාරය ආසියාවේ සහ මුලු මහත් ලෝකයේම බිහිවූ විශිෂ්ඨතම ශිෂ්ඨාචාරයක් ලෙස සැලකිය හැකිය. නගරය මේ වන විට යුනෙස්කෝ ලෝක උ ...

                                               

අමරපුර මහා සංඝ සභාව

අමරපුර මහ නිකාය ශ්‍රී ලංකාව පාදක කරගත් ප්‍රධාන භික්‍ෂු නිකායන් 3න් එකකි. ක්‍රි.ව. 1803 දී අමරපුර නිකාය ආරම්භ විය.ආරම්භයේදී අමරපුර සමාගම නමින් සංඝ සංස්ථාවක් වශයෙන් පැවතුණද පසු කාලීනව ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය විවිධ වූ උප පාර්ශවයන් 21 ක් දක්වා වි ...

                                               

අවිද්‍යාව (බුදු දහම)

අවිද්‍යාව යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ "මුග්ධතාව" හෝ "මෝහය" යන්නයි. බුදු දහමෙහි අවිද්‍යා යනු චතුරාර්ය සත්‍යයන්හී නියම අදහස සහ ගම්‍යාර්ථය තේරුම් නොගැනීම හෝ සක්‍යයෙහි ස්වරූපය පිළිබඳ මූලික අනවබෝධය ලෙසින් මෙය අර්ථදැක්විය හැක. සමාන වචන: අවිද්‍යා ය ...

                                               

ආර්ය සත්‍යය

පාලි භාෂාවෙන් සච්ච යනු සත්‍යය හෙවත් ඇත්ත වේ. බුදුදහමේ දී සත්‍යය පිළිබඳ හමුවන වැදගත්ම අවස්ථාව වන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දේශනාවයි. සච්ච පාරමිතාව දස පාරමිතාවෙන් කොටසකි. යථාර්ථය පිළිබඳ ගැඹුරු සත්‍යය බුදුදහමේ සත්‍යය බොහෝ විට හඳුන්වන්නේ අරිය සච්ච හෙව ...

                                               

උපාදාන

භවය තුළ සිටින සත්ත්වයාගේ ස්වභාවය නම්, භවය තුළ යථොක්ත ආදීනව විඳිමින් භවයටම ඇලුම් කිරීමයි. අරියපරියෙසන සූත්‍රයෙහි මෙය බුදුන් වහන්සේ පැහැදිලි කළහ. ජාතිය ජරාව මරණය ස්වභාව කොට ඇති සත්වයා ජාති,ජරාව හා මරණය ස්වභාව කොට ඇත්තක්ම සොයන බවත් මෙය අනාර්ය පර්යේෂ ...

                                               

උපේක්ෂාව

බුදු දහමේ දැක්වෙන ආකාරයට උපේක්ෂාව යනු යමක් දෙස මැදහත් සිතින් බැලීමය. පාලි අට්ඨ කතා වල බොහෝ තැන්හි කෙනෙකුගේ අධ්‍යාත්මික දියුණුව කෙරෙහි උපේක්ඛාවේ බලපෑම විස්තර කර ඇත. එය සතර බ්‍රහ්ම විහරණ වලින් එකකි. භාවනාවෙන් සමාධිය ඇති කරගැනීමට උපේක්ෂාව අත්‍යවශ්‍ය ...

                                               

කමකුරා බුදු පිළිමය

කමකුරා බුදු පිළිමය යනු ජපානයේ කමකුරා නගරයේ කෝතොකු-ඉන් විහාරස්ථානයේ පිහිටි ලෝකඩින් තැනූ අමිතාභ බුදුන්ගේ යෝධ හිඳි පිළිමයකි. මෙය ජපානයේ ප්‍රකටම ස්මාරකයකි. පුරාවෘත සහ වාර්තා සඳහන් කරන පරිදි කමකුරා බුද්ධ ප්‍රතිමාව තිබෙන ස්ථානයේ කළින් දැවමය යෝධ බුදු පි ...

                                               

කර්ම (බුදු දහම අනුව)

බුදු දහමට අනුව කර්ම යනු සචේතනිකව කරනු ලබන ක්‍රියා වේ. චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි තවද බුදු දහමට අනුව කර්මය යනු පංච නියාම ධර්ම වලින් එකකි. බුදුරජානන් වහන්සේ සීවක පරිබ්‍රාජකයාට දේශනා කල පරිදි සියල්ල සිදුවන්නේ කර්මය නිසාම නොවේ.

                                               

ක්ෂාන්ති (ඛන්ති)

ශාන්තිය හෙවත් පාලි භාෂාවෙන් ඛන්ති යනු ඉවසීම හා සමවාදීම යන ගුණයයි. ‍එය ථේරවාද හා මහායාන සම්ප්‍රදායන් දෙකෙහිම පාරමිතාවක් ලෙස සැලකේ. ශාන්ති යනු එය පවත්වා ගැනීමට අපහසු වන අවස්ථාවකදී ඉවසීමෙන් කටයුතු කිරීමයි. එයින් අදහස් කෙරෙන්නේ එම අවස්ථාවේ ඇතිවන පීඩන ...

                                               

කාමාවචර ලෝක

බුද්ධ ධර්මයට කාමාවචර ලෝක යනු ලෝක 6 කි. එම ලෝක 6 ට උසස් ස්ථාන මෙන්ම දුක්විදීමට සිදුවන පහත් ස්ථාන ද අයත් වේ. කෙනෙකු මෙයින් කුමන ස්ථානයක උපත ලබයි ද යන්න තීරණය වන්නේ එම පුද්ගලයාගේ කර්මය අනුවය. එම ‍ලෝක 6 නම් දේව, අසුර, මනුෂ්‍ය, සත්ත්ව, ප්‍රේත ‍හෝ නිරය ...

                                               

ඛේමා රහත් තෙරණිය

ඛේමා භිකෂුණිය බුදුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවිකාවන් දෙදෙනාගෙන් කෙනෙකු වූවාය. ඛේමා යන නමෙහි තේරුම ඉතා ශාන්ත යනුයි. ඇය ඉතා රූමත්ය. මෙම භික්ෂුණිය මගධ රාජකීය පවුලේ කාන්තාවකි. එමෙන්ම බිම්බිසාර රජතුමන්ගේ අග බිසවුන්ගෙන් කෙනෙකි. ඛේමා බුදු හිමියන් දැකීමට යාම ...

                                               

චතුරාර්ය සත්‍යය

බරණැස් නුවර අසළ පිහිටි මෙකල සාරානාථ නමින් හඳුන්වනු ලබන ඉසිපතනයේදී බුදුන් වහන්සේ විසින් පස්වග මහණුන් උදෙසා පවත්වන ලද පළමු වැනි දේශනාවටම ඇතුළත් වූ චතුරාර්‍ය්‍ය සත්‍යය බුදු දහමේ හදවතය. එසේ වන්නේ බුදු දහමේ මූලික අරමුණ වන නිර්වාණයඅවබෝධ කර ගැනීම යනු චත ...

                                               

ජයමංගල ගාථා

බාහුං සහස්ස මභිනිම් මිත සා යුධං තං ගිරි මේඛලං උදිත ඝෝර සසේන මාරං දානාදි ධම්ම විධිනා ජිත වා මුනින්දෝ තං තේජසා භවතු මේ/තේ ජය මංගලානී මාරාතිරේක මභියුජ් ජිත සබ්බ රත්තිං ඝෝරම්පනාලවක මක්ඛ මථද්ධ යක්ඛං ඛන්තී සුදන්ත විධිනා ජිත වා මුනින්දෝ තං තේජසා භවතු මේ ...

                                               

ත්‍රිපිටකය

ථේරවාද බුදු දහමේ ඉගැන්වීම් එකතුව ත්‍රිපිටකය ලෙස හැඳින්වේ. බුදුන් වහන්සේ ජීවත්ව සිටියදී කල ධර්ම දේශනා පසු කලෙක සිදුකල ධර්ම සංගයනා වලදී පිටක තුනකට වෙන්කල බැවින් ත්‍රිපිටක නම ලැබී ඇත. පසුකාලීනව ත්‍රිපිටකයට අට්ඨකථා මගින් අතිරේක කරුණු හා විස්තරකිරීම් ...

                                               

ත්‍රිශික්ෂාව

තේරවාදී බුදුදහමට අනුව ත්‍රිශික්ෂාව පුහුණු කිරීමෙන් ලෝබ, දෝෂ හා මෝහ නැති කරගැනීමට මග සැලසේ. මෙම ත්‍රිශික්ෂාව සම්පුර්ණයෙන් අවබෝධ කරගන්නා තැනැත්තා නිර්වාණය අවබෝධ කර ගනි. අංගුත්තර නිකායට අනුව අධිශීලය පිරීම සඳහා ප්‍රාතිමෝක්ෂය අනුගමනය කළ යුතු අතර, උසස් ...

                                               

දාන

දානය යනු නිර්ලෝභීත්වය හෙවත් දීමයි. එය බුදුදහමේ නිර්ලෝභීත්වය පුහුණු කිරීමේ මාර්ග‍යකි. එසේම දානය දස පාරමිතාවේ සඳහන් පළමුවන පාරමිතාවයි. බැඳිමක් හෝ බලාපොරොත්තුවක් රහිතව යමක් අතහැරීම වේ.

                                               

දානය

දානය යනු - තමා සතු දෙයක් වෙන අයෙක්, කෙනෙක් හො වෙනත් අවශ්‍යතාවයක් වෙනුවෙන් අතහැරීම, දීම පූජා කිරීමයි දානය ප්‍රධාන කොටස් 03 යි 1 - පූජා වශයෙන් ලබාදෙන දානය 2 - අනුග්‍රහ වශයෙන් ලබාදෙන දානය 3 - ඉහත කාරනා දෙකටම අදාල නොවන ලෙස දීම පූජා වශයෙන් හෝ අනුග්‍ර‍ ...

                                               

නාමරූප

නාමරූප යනු පාලි හා සංස්කෘත භාෂා එක්වීමෙන් තැනුනු නම හා ස්වභාවය යන අර්ථ දෙන වචනයකි. බුද්ධ ධර්මයේ දැක්වෙන නාමරූපය 1 අවිද්‍යාව 2 හට ගැනීම නිර්මාණය 3 සිහිය 4 සිත හා කය 5 සංඥා සය 6 ස්පර්ශය 7 දැනීම 8 තණ්හාව 9 දැඩිව ග්‍රහණය 10 භවය 11 උපත 12 මහළු වීම හා ...

                                               

පංච නීවරණ

බුද්ධ ධර්මයේ පංච නිවාරණ ධර්ම යනු සාර්ථකත්වයට බාධා කරනු ලබන හා නිර්වාණයට මඟ අවුරණ ඍණාත්මක මානසික තත්ත්වයන්ය. මේ තත්ත්වයන් නම්, කාමච්ඡන්ද තීනමිද්ධ උද්ධච්ඡ කුක්කුච්ඡ විචිකිච්ඡා ව්‍යාපාද පාලි ධර්ම ග්‍රන්ථවල සංයුක්ත නිකායේ මෙම පංච නීවරණ ධර්ම සමීපයෙන්ම ...

                                               

පටිච්චසමුප්පාදය

පටිච්ච සමුප්පාදය යන්න බුදු දහමේ ගැඹුරු එමෙන්ම ප්‍රඥාවන්තයින්ට පමණක් වැටහෙන ධර්මයකි. මේ ධර්මය අවබෝධ කරගත නුහුණු බැවින් සත්ත්වයෝ දුකින් දුකට පත්ව දුර්ගතිය ඉක්මවිය නොහැකිව සසර ඉක්මවිය නොහැකිව සිටිති. එය මනා සිහි නුවණින් විමසා දැනගත යුතුවේ. පටිච්ච සම ...

                                               

ප්‍රඥ්ඥාව (බුදු දහම)

පාලි ධර්ම ග්‍රන්ථයන්හි ප්‍රඥාවට විවිධ අර්ථ නිරූපණ සහිත වන අතර එය සියලු වස්තුවල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම හා චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති සමාධිගත විදර්ශනාව යන අර්ථය මත පදනම් ව ඇත. පංච ඉන්ද්‍රිය සංකල්පය පැහැදිලි කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව යොදා ...

                                               

පාරමිතා

1. දාන 2. ශීල 3. ඛන්ති 4. වීර්ය 5. ධ්‍යාන 6. ප්‍රඥා පාරමිතාවක් යනු පරිසමාප්ත කිරීමයි. බුද්ධ ධර්මයේදි පාරමිතා නම් වන්නේ යහපත් ගුණධර්ම සම්පුර්ණ කර ගැනීමයි. පාරමිතා පිරීම මඟින් තම කර්ම ප්‍රහීනකර නිර්වාණය අවබෝධ කර ගත හැක.

                                               

බුද්ධ ධර්මයේ දැක්වෙන සමාව දීම

බුද්ධ ධර්මයට අනුව සමාව දීම පුද්ගලයෙකුගේ මනස තුළ ඇතිවන හිංසාකාරී සිතුවිලි නිසා හටගන්නා මානසික පීඩනය නැතිකර ගැනීමේ ක්‍රමයකි. වෛරය හා ව්‍යාපාද සිතුවිලි අපේ මානසික කර්මයට දීර්ඝ කාලීන බලපෑමක් ඇති කරයි. ඒ වෙනුවට බුදුදහමේ පුහුණු කරන්නේ යහපත් බලපෑම් ළගා ...

                                               

බුද්ධ ප්‍රතිමා

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ පැවති බවට සාධක දක්නට නොමැති වූවත් වන්දනාමාන කිරීම සඳහා බෝධීන් වහන්සේත් චෛත්‍යයත් තිබුණි. සක්විත බුදු පසේ බුදු මහරහත් ආදී උතුමන් සඳහා ද දාගැබ් කර වැඳුම් පිඳුම් කිරීම සුදුසු බව මහා පරින ...

                                               

බුද්ධත්වය

බුදු දහමේ ඉගැන්වීම් වලට අනුව බුද්ධත්වය යනු ලෝකයේ ශ්‍රී සද්ධර්මය නොපවතින අවස්ථාවක, එය තනිවම තමාම අවබෝධ කොට ගෙන අන්‍යන්ටද නිරවුල්ව පැහැදිලි කිරීමේ හැකියාව ලබා ගැනීමයි.බුද්ධත්වය ලබා ගැනීම පුද්ගලයෙක්ට ලබා ගත හැකි උපරිම අවබෝධාත්මක අවස්ථාව වේ. මාර්ගඵලය ...

                                               

බුදුදහම-අනිත්‍ය

. === අනිත්‍ය ශීර්ෂය යටතේ.මෙහි පහත පලවන අදහස් හා ප්‍රකාශන නිර්මල බුදුදහමට හෝ මාතෘකාවට කිසිසේත් අදාළ නොවන හා කියවන්නා තුල නිවැරදි අවබෝදය ඇතිකරවනවා වෙනුවට අතරමන් කරන ඒවාය. මේ සිල්ල බැහැර කරනවා නම් නිර්මල බුදුදහමේ නාමයෙන් එය විකිපීඩියාව පරිශීලනය කරන ...

                                               

බුදුවරු

ථෙරවාදී බුදුදහම අනුව කල්ප ගණනාවක් පෙරැම් පිරීමෙන් අනතුරැව, තමා විසින්ම සත්‍යය අවබෝධ කරගෙන සංසාර චක්‍රයෙන් මිදී අනෙක් සත්තවයන්ටද දුකින් මිදී විමුක්තිය ලබා ගැනිමට මග පෙන්වන්නා සම්මා සම්බුද්ධ නම් වේ. සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ මෙසේ පහළ වන බුදු ...

                                               

බෝධිසත්ත්‍ව

මහායාන බුද්ධාගමෙහි බෝධි සත්ව වරයෙකු ලෙස සලකනු ලබන්නේ දැනට තමන්ද සැළකිය යුතු මට්ටමකින් සත්‍යාවබෝධය ලබා ගෙන තමන්ගේ ඥාණය අනුන්ට බෙදා දීමෙන් මනුෂ්‍ය වර්ගයාට යහපත උදා කරන තැනැත්තෙකු ලෙසයි. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම බෝධිසත්ව යනු නුවණැති තැනැත්තාය. ඔහු ස ...

                                               

බෞද්ධ කොඩිය

ක්‍රි.ව. 1885 අප්‍රේල් මස 28 දින ප්‍රථම වතාවට ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩිය එසවීනි. මෙය නිල වශයෙන් සිදුවූයේ ශ්‍රී ලංකාවෙදීය. අධිරාජ්‍යවාදීන්ගේ නානාවිධ තාඩනපීඩනයන්ට සම්බුද්ධ ශාසනයත්, බෞද්ධ සංස්කෘතියත්, බෞද්ධ චින්තනයත්, සමස්ත රටත් අනුවේදනීයත්වයට පත ...

                                               

භාවනා

සිත පුහුණුකිරීම භාවනාකිරීම නම්වේ. විවිධ ආගම් සහ දර්ශණවල විවිධ භාවනා ක්‍රම පිළිබඳව විස්තර දක්නට ලැබේ. භාවනාව කෙරෙහි වැඩි අවධාරණයක් දැක්වන්නේ බෞද්ධ ඉගැන්වීම් තුළ නිසා භාවනා පුහුණුවට වැඩි ක්‍රියාකාරී සහභාගිත්වයක් දක්වනු ලබන්නේ බෞද්ධ ප්‍රජාවයි.

                                               

මීතොටමුල්ල ශ්‍රී නාගවනාරාමය

ශ්‍රී නාගවනාරාමය යනු මීතොටමුල්ල ග්‍රාමයෙහි ඇති පැරණිතම විහාරස්ථාන අතරින් එකකි. පහත දැක්වෙන්නේ විහාරස්ථානය ඉදිරිපට තන ලද නව බුද්ධ ප්‍රතිමාවයි. මෙහි පහළ මළුවක් හා ඉහළ මළුවක් වශයෙන් කොටස් දෙකක් ඇති අතර පහළ මළුවෙහි ලැගුම්ගෙය හා බණ මඩුවත් ඉහළ මළුවෙහි ...

                                               

මුගලන් රහතන්වහන්සේ

මොග්ගල්ලාන හෙවත් මුගලන් මහරහතන් වහන්සේ මහාකාශ්‍යප වැනි ප්‍රසිද්ධ රහතන් වහන්සෙලා හා සමකාලීනව විසු හිමිනමකි. සැරියුත් මහරහතන් වහන්සේ සහ මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක දෙනම ලෙස සැලකේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතරින් සෘද ...

                                               

මුල්කාලීන බුදුදහම

මුල්කාලයේදී බුදුදහම ලෙසින් හැදින්වෙන්නේ නිකාය භේදය ඇතිවීමට පෙර බුදුදහම හා මුල් කාලීන බුද්ධ සම්ප්‍රදායන්ය. සමහර වියතුන්ට අනුව බුදුරජාණන්වන්ගේ මුල් ඉගැන්වීම නොදන්නා අතර එම ඉගැන්වීම් ලෙස සැලකිය හැකි මතවාද රාශියක් ඉදිරිපත්ව තිබේ.

                                               

මෛත්‍රිය

මෙත්තා හෙවත් මෛත්‍රීය යනු කරුණාව, දයාව, මිත්‍රත්වය හා ආදරය යන අරුත දෙන වචනයකි. මෙය දස පාරමිතා වලින් එකක් වන අතර සතර බ්‍රහ්ම විහරණයේ පළමු අංගයයි. මෛත්‍රී භාවනාව යනු බෞද්ධ භාවනා ක්‍රමවල එක් ප්‍රසිද්ධ ක්‍රමයකි. මෛත්‍රී භාවනාවේ අරමුණ කරුණාව හා දයාව ප ...

                                               

රහතන් වහන්සේ

බුදුන් පාලි ත්‍රිපිටකයේ දක්වා ඇති ආකාරයට අරහත් යන වචනයේ සාහිත්‍යාත්මක අර්ථය වන්නේ ගරුකළයුතු තැනැත්තා යන්න සහ උසස් මනුෂ්‍යයකුට ළගාවිය හැකි ඉහල ස්ථානය කරා ළඟාවූ තැනැත්තා අරිය පුද්ගල යන්නය. මෙම යෙදුම බුදුන්ට මෙන්ම ඔහුගේ නිර්වාණාවබෝධය ලත් අනුගාමිකයන් ...

                                               

ලෝකඩ බුදු පිළිම සෑදීම

ශ්‍රී ලංකාවේ පමණක් නොව පුරාණ ලෝකයේ සෑම ශිෂ්ටාචාරයකම ප්‍රතිමා කලාවට මූලික වී ඇත්තේ ඒ ශිෂ්ටාචාරයන්හි සිටි ජනතාවගේ ආගමික විශ්වාස බව සැලකිය හැකිය. මෙම ශිෂ්ටාචාරවල මිනිසුන් තමා‍ගේ විශ්වාස අනුව විවිධ දෙවි දෙවතාවන් ද,යක්ෂ භූතාදීන්ගේද රූප ඇඳීමට හෝ ඇඹීමට ...

                                               

වස්සාන සමය

වස්සාන සමය හෙවත් වස්සාන ලිය යනු ජුලි සිට ඔක්තෝබර් දක්වා කාල පරිච්‍ඡේදයයි. මෙම කාලය තුළ බෞද්ධ භික්ෂුන් වහන්සේලා විහාරස්ථානය තුළ ම රැදී සිටිති. සමහරක් ආරාමයන්හි භික්ෂුන් වහන්සේලා වස්සාන සමය භාවනාව සඳහා ‍යොමු වීමට භාවිතා කරති. බෞද්ධ බැතිමතුන් මෙම සම ...

                                               

වහරක අරිය චින්තාශ්‍රමය

සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ලොව්තුරා බුද්ධත්වයට පත් ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සියලු ලෝවාසීන්ගේ හිත සුව පිණිස දේශනා කොට වදාල ශ්‍රී සද්ධර්මය අර්ථ විපරීතයන්ට ලක්ව සැඟව ගොස් ඇති කාලවකවානුවක, පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් ම ...

                                               

විද්‍යාව (බෞද්ධ සංකල්පය)

බුදු දහමට අනුව යම් දැණුමක් නිවනට මග ‍පෙන්වයිද එම දැනුම විජ්ජා හෙවත් විද්‍යා නම්වේ. අවිද්‍යාව දුරුකල විට විද්‍යාව පහලවෙන බව බුදු දහමේ ආධානග්‍රාහයකි.සසරට හේතුව අවිද්‍යාව වේ.හේතු පල වාදයට අනුව හේතුව අවිද්‍යාව වන විට පලය වන්නේ සසරය. එලෙසම විද්‍යාව හේ ...

                                               

විනය (බුද්ධාගම)

පාලි භාෂාවේ හා සංස්කෘති භාෂාවෙන් විනය යනුවෙන් හැඳින්වෙන්නේ සංයමය හෙවත් හික්මීමයි. බෞද්ධ භික්ෂු ශාසනයේ හෙවත් සංඝයා වහන්සේලාගේ පාලන රාමුව අඩංගු වන්නේ විනය පිට‍කයේය. බුදුරජාණන් වහන්සේගේ දේශනා ධර්මය හා විනය ලෙස කොටස් 02 කට බෙදිය හැකි අතර බුදුදහමට යෙද ...

                                               

විපස්සනාව

විපස්සනාව යනු අනිත්‍ය දුක්ඛ අනත්ත යන ත්‍රිලක්ෂණය සිහි නුවණින් මෙනෙහි කිරීමයි. විපස්සනා භාවනාව ඉන්දියාවේ පැරණිතම භාවනා ක්‍රමයක් වන අතර එය හඳුන්වා දෙන ලද්දේ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් අවු. 2500 කට වඩා අතීතයේදීය. මෙම භාවනා ක්‍රමය බෞද්ධ අබෞද්ධ බොහ ...

                                               

වීර්ය

විර්යය යනු උත්සාහයයි. බුදුදහමට අනුව වීර්යය, ඉන්ද්‍රියයන් දමනය කර ගැනීම සඳහා උපකාරි වන කරුණු 5 න් එකකි, බල වර්ග 5 න් එකකි, දස පාරමිතාවෙන් එකකි, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ එන සම්මා විර්යය යන්නට සමාන වේ. එහි අර්ථය වන්නේ අකුසල ධර්ම මැඩපැවැත්වීමට, කම්සැප ...

                                               

බෞද්ධ ධර්ම සංගායනා

‍බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු බෞද්ධ දේශනා සහ සිද්ධාන්තයන් ඒ අයුරින්ම පවත්වාගෙන යාම සඳහාත්, බුද්ධ ශාසනය තුල විනය නියමයන් ඒ ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහාත් වරින් වර ධර්ම සංගායනා පවත්වා තිබේ.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →