ⓘ Free online encyclopedia. Did you know? page 31



                                               

සිංහල නාම පද

ලොකු ද කුඩා ද ළමයි සියල්ලෝම පාන් ද බත් ද කමින් දිවා ආහාරය ගත්හ. ලොකු කුඩා ළමයි සියල්ලෝම බත් පාන් කමින් දිවා ආහාරය ගත්හ. මෙම වාක්‍ය දෙකෙන් ම එකම අර්ථය දෙන අතර දෙවන වාක්‍ය කෙටිය. මෙසේ පද කෙටිවීම සමාස ලෙස හැදින්වේ. අර්ථයට අදාල වන ලෙස මනාලෙස ගැලපීම ම ...

                                               

සිංහල ව්‍යාකරණ

සිංහල වියරණ යනු සිංහල බසෙහි වැකි සහ වදන් සෑදිය යුතු අයුර පිලිබඳ කියැවෙන රීති සංග්‍රහයයි. පළමු වියරණ සංග්‍රහය ලෙස හැඳින්වෙන්නේ සිදත් සඟරාව යි.

                                               

බටහිර සැමිටික් භාෂා

බටහිර සැමිටික් භාෂා යනු, සැමිටික් භාෂාවන්හී යෝජිත ප්‍රධාන උප-කණ්ඩායමකි. රොබට් හෙට්ස්රොන් සහ ජෝන් හියුනර්ගාඩ් වැනි සැමිටික්වේදීන්ගේ රුකුල ලැබූ, පුළුල් ලෙසින් පිළිගැනුම ලද විශ්ලේෂණයක් පරිදී, සැමිටික් භාෂා පවුල, ශාඛා දෙකකට බෙදෙයි:නැගෙනහිර සහ බටහිර. ...

                                               

ගුරුළුගෝමි

ගුරුළුගෝමි ස්වසමය, සමයාන්තර ඤාණයෙන් හා ශබ්ද භාෂා ශස්ත්‍රඥානයෙන් හෙබි පොළොන්නරු යුගයේ විසූ උගතෙකි. ධර්මප්‍රදීපිකාවේත්, අමාවතුරේත් කතුවරයා මොහු ය​. ශ්‍රී ධර්මරාමනායකමාහිමියන් ගේ අදහසට අනුව මහා පරාක්‍රමබාහු රජ දවස විසුවෙකි. ගුරුළුගෝමි කාලිංග රට උපන් ...

                                               

නම්පොත

නම්පොත හෙවත් විහාර අස්න, හෝඩිය උගෙනීමෙන් පසු ව කුඩා දරුවනට වචන උච්චාරණය හුරු කිරීමට භාවිත වූ ග්‍රන්ථයකි. නමො බුද්‍ධාය සගම, පස්ගම, අරත්තන, මාදන්වල, විල්වල, කඩදොර, මොරපාය, දිඹුල, පුසුල්පිටිය, නියම්ගම්පායස්ථානය, වල්වාසගොඩ, සැලව, අරම, මැදිළිය, දික්පි ...

                                               

නිල භාෂා පනත, ලංකාව

1956 අක 33 දරණ නිල භාෂා පනත මගින් ලංකාවේ එතෙක් එකම නිල බසවූ ඉංග්‍රීසි බස වෙනුවට ජනගහනයෙන් 70% කට අධික භාෂාව කථා කරන සිංහල බස ලංකාවේ නිල භාෂාව ලෙස නීති ගත විය.

                                               

ප්‍රස්ථාව පිරුළු - සිංහල

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගෙයි බළල්ලු ලවා කොස්ඇට බාවනවා වගෙයි ගමරාල සිල් ගත්තා වගෙයි ගමරාලගේ වංගෙඩිය වගෙයි වහෙන් ඔරෝ බාසාවෙන් කියනවා වගෙයි ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වගෙයි කළුවා මාරපන ගියා වගෙයි කණ කැස්බෑවා විය සිදුරෙන් හඳ දකින්නා වගෙයි කොකාග ...

                                               

විශ්වවිද්‍යාල සිංහල උපභාෂාව

එදා මෙදා තුර මානවයා සත්ත්වයාගෙන් වෙනස් වීමටත්, විශිෂ්ටත්වයට පත්වීමටත් මූලික හේතුව මානවයා සතු භාෂා හැකියාව යි. ඒ අනුව මානව සංස්කෘතියේ මූලිකාංගය වන්නේ භාෂාවයි. සොබා දහමින් ලැබුනු දේට පටහැනි ව මිනිසා විසින් එකතු කරන ලද,වෙනස් කරන ලද, භෞතික ආධ්‍යාත්මි ...

                                               

සිංහල න-ණ ල-ළ බේදය

සිංහල බසේ සංකීර්ණ අවස්ථාවකි. රීති කීපයක් ඇතත් රීති වලට අනුගත නොවන අවස්ථාද ඇත. න, ණ ලෙස නයනු ශබ්ද දෙකක් ඇති විට, මෙම දෙකෙහිම ශබ්දය පොදුවේ "න ශබ්දය" ලෙස හඳුන්වමු. අහවල් නයන්න යැයි විශේෂ කොට කියන විට, "දන්තජ න" හෝ "මුර්ධජ න" හෝ "මුර්ධජ ණ" ලෙස පවසමු. ...

                                               

සිංහල පරිගණක යෙදුම්

සිංහල ග්නූ ලිනක්ස් සිංහල ස්ථාපනය කිරීමේ උපකාරක - සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරගැනීමට සිංහල යුනිකෝඩ් ස්ථාපනය Windows XP හා Vista, පියවරෙන් පියවර

                                               

සිංහල සන්ධි

සිංහල භාෂාවේ සන්ධි නම් පද විශේෂයක් ඇත. මින් සිදු වන්නේ පද එකිනෙකට ගලපා පදයක් නිර්මාණය කර ගැනීමයි. සිදත් සඟරා කතුවරයා මෙම ව්‍යාකරණාංගය හඳුන්වා ඇත්තේ," පෙපර වනන් - නිසි විදිනු ගලපනු - සඳනම්" ලෙසයි. මෙහි අර්ථය වන්නේ" පූර්ව අපර වචන නිසි ලෙස ගැලපීම සන ...

                                               

සිංහල හෝඩි

අක්‍ෂරය භාෂාවේ කුඩාම ඒකකය යි. අක්‍ෂරයක් සම්මත පිළිවෙලට පෙල ගැස්වීමෙන් අක්‍ෂර මාලාව නිර්මාණය වේ. සිංහල බසෙහි කාලින පරිණාමයත් සමග ඇතිවූ වෙනස්කම් නිසා සිංහල හෝඩිය හෝඩි කිහිපයකට බෙදා දැක්‍විය හැක. නමුත් මේ සියලු හෝඩි වල හරයේ ලොකු වෙනසක් වී නැති බව පැ ...

                                               

හෙළබස

සිංහල ප්‍රාකෘත භාෂාව යනු මධ්‍ය ඉන්දු ආර්ය භාෂාවකි.එය පසුකාලිනව හෙල හෝ එළු ප්‍රාකෘත ලෙස සරලව හදුන්වා ඇත.මුල් කාලයේදී සෙල්ලිපි සකස් කිරීම උදෙසා මෙම සිංහල ප්‍රකෘතය භාවිතා කර ඇති අතර එහි සම්භවය බටහිර ඉන්දීය ප්‍රාකෘත ප්‍රභවයක් ලෙස හදුනා ගැනේ. මහින්දාග ...

                                               

පියයුරු සංසර්ගය

පියයුරු සංසර්ගය යනු ලිංගික සංසර්ගයට පෙර උත්තේජනය සදහා හෝ ලිංගික තෘප්තිය ලබාගත හැකි විකල්ප ක්‍රමයක් ලෙස පුරුෂයෙකුගේ ප්‍රාණවත්වූ ශිශ්නය ස්ත්‍රියකගේ පියයුරු යුවල අතරට යවා පියයුරු හා ශීශ්නය තදින් ස්පර්ශ වනසේ පිරිමැදීමෙන් ලිංගික තෘප්තිය ලබා ගැනීමයි.

                                               

පෙරකෙළිය

ලිංගික ව එක්වීමට අවශ්‍ය ආශාව සහ උද්යෝගය ඇතිකරගැනීම සඳහා සිදුකරන ශාරීරික සහ මානසික සමීපතාව හඟවන හැසිරීම් සමුදායක් පෙරකෙළිය යනුවෙන් හැඳින්වේ. ඒ සඳහා ලෝලය එක් පාර්ශ්වකරුවකු වෙතින් වුව ද පළ විය හැකි අතර ඒ සඳහා උනන්දු වන්නිය විසින් ම ලිංගික ක්‍රියාවලි ...

                                               

මුඛ සංසර්ගය

යමෙකු මුඛය, දිව, දත් හෝ උගුර යොදාගෙන තවෙකෙකුගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය කිරීම මුඛ සංසර්ගය​‌ ලෙස සැලකේ. කාන්තාවකගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය කිරීම භගලේහය ලෙසත් පුරුෂ ලිංගෙන්ද්‍රිය උත්තේජනය කිරීම ශිශ්න මුඛෝත්තේජනය ලෙසත් හැඳින්වේ. මුඛය යොදාගෙන සිරුරේ වෙන ...

                                               

ලිංගික සංසර්ගික ඉරියව්

ලිංගික සංසර්ගික ඉරියව් යනු පුද්ගලයන් දෙදෙනකු හෝ ඊට වැඩි පිරිසක් එක්වී ලිංගික සංසර්ගයේ යෙදෙනවිට පවත්වා ගන්නා ශාරීරික ඉරියව්ය.ලිංගික ඉරියව්වක් යනු පුද්ගලයෙකු හෝ යුවලක් සංසර්ගයේ හෝ වෙනත් ලිංගික ක්‍රියාකාරකම්හි හෝ යෙදෙන අතර නැතහොත් එය අරමුණු කර ගෙන හ ...

                                               

හාද්ද

හාද්දක් යනු යමෙකුගේ තොල් තවෙකෙකුගේ තොල් හෝ සිරුරෙහි වෙනත් කොටස් හෝ වෙනයම් වස්තුවක් මත හෝ තෙරපීමය. සිපගැනීමෙහි සංස්කෘතික ගම්‍යාර්ථය පෘථුල ලෙසින් වෙනස් විය හැක. සංස්කෘතිය සහ සන්දර්භය අනුව, ආදරය, රාගය, ස්නේහය, බහුමානය, ආචාරය, මිත්‍රත්වය, සහ සුබ පැතු ...

                                               

සැකිල්ල

සැකිල්ල යනුවෙන් හඳුන්වනු ලබන්නේ සත්ත්ව දේහයන් දරාසිටින රාමුව බඳු ව්‍යූහයයි. විවිධ සැකිලි ප්‍රභේද ඇත: ඒ අතර ජීවියකුගේ ස්ථාවර පිටත කවචය වන බහිඃසැකිල්ල, ශරීර අභ්‍යන්තරයේ පිහිටි සන්ධාරක ව්‍යූහය වන අන්තඃසැකිල්ල, ද්‍රව පීඩනය මඟින් ආධාර වන නම්‍යශීලී සැක ...

                                               

අණුක ක්ෂුද්‍රජීව විද්‍යාව

බැක්ටීරියාවන්ගේ ඇති සාපේක්ෂ සරල බවද, හසුරුවා ගැනීමේ පහසුව හා කෘත්‍රීම මාධ්‍යයක රෝපණය කර ගැනීමේ හැකියාව, ඖෂධ සඳහා ඇති වැදගත්කම ද සලකා බැක්ටීරියා අණුක ක්ෂුද්‍රජීව විද්‍යාව සංවර්ධනයෙහි ලා උපයෝගී කර ගෙන ඇත. ඉතා විශාල බැක්ටීරියා විශේෂ සංඛ්‍යාවක සම්පූර ...

                                               

ඖෂධ සංයෝජනය

ඖෂධ සෑදීමේ විද්‍යාව යනු සෞඛ්‍ය විද්‍යාව සහ රසායන විද්‍යාව එකිනෙක හා සම්බන්ධ වුණු සෞඛ්‍ය වෘත්තියකි. එමගින් වඩාත් සුරක්ෂිත සහ ඵලදායි ඖෂධ භාවිතයක් පිළිබඳව වග කියනු ලැබේ. ඖෂධ සෑදීමේ විද්‍යාවෙහි විෂය පථය සාම්ප්‍රදායික බෙහෙත් සෑදීමේ සහ කලවම් කිරීමේ සිට ...

                                               

ඖෂධ විද්‍යාව (භිෂග්වේදය)

ඖෂධවේදය යනු ජීවීන් තුළ ඖෂධයක් ක්‍රියාකාරී වීමෙන් ඔවුනගේ කෘත්‍යයෙහි වෙනස්කමක් සිදු කිරීම පිළිබදව කෙරෙන අධ්‍යයනයකි. යම් කිසි ද්‍රව්‍යයකට වෛද්‍ය විද්‍යාත්මක වටිනාකමක් සහ ගුණාංග සහිත නම් ඒවා ඖෂධ ලෙස හැදින්වේ. මෙම ක්ෂේත්‍රයෙහි දී ඖෂධවල සංයුතිය සහ ගුණා ...

                                               

ඖෂධවේදීමය බෙහෙත්

ඖෂධ ලෙස සාමාන්‍යයෙන් ව්‍යවහාරවන ඖෂධවේදීමය බෙහෙත් යනු ඖෂධවේදීමය ක්‍රියාකාරිත්වයක් සහිත රසායනික ද්‍රව්‍යයවේ. සාමාන්‍ය වශයෙන් ව්‍යහාරයේ දැක්වෙන පරිදි බෙහෙතක් වන අතර එය යම්කිසි රෝගයක් වළක්වා ගැනීම, සුවකර ගැනීම, වේදනාවක් අඩුකර ගැනීම හෝ ආතතිය, බඩගින්න ...

                                               

ආහාර පරිරක්ෂණය

ආහාර පරිරක්ෂණය යනු ආහාර ආහාර නරක් වීමට හේතුවන හෝ නරක් වීම වේගවත් කරන ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය විශාල වශයෙන් අඩු කිරීමට හෝ නවතාලීමට යොදා ගනු ලබන ක්‍රියාවලියකි. නමුත් ආහාර පරිරක්ෂණය සහ ඒවාට විශේෂිත වූ ගුණාංග එකතු කිරීම සඳහා විෂ රහිත බැක්ටීර ...

                                               

අණුක ක්ෂුද්‍ර ජීව විද්‍යාව

ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ ශාඛාවකි. ප්‍රෝකැරියෝටාව, ඉයු‍කැරියෝටාව, ක්ෂුද්‍ර ජීවීන් ජීව සංවිධානවල ජීව මාත්‍රයේ කායික විද්‍යා ක්‍රියාවලි අණුක මූලධර්ම පිළිබඳ අධ්‍යයනයයි. ජාන ප්‍රකාශනය, නියාමනය ප්‍රවේණික ද්‍රව්‍ය මාරුවීම, මහා අණු නිෂ්පාදනය, උප සෛලිය සංවි ...

                                               

අණුක ජීව විද්‍යාව

අණුක මට්ටමින් ජීව විද්‍යාව හැදෑරීම අණුක ජීව විද්‍යාව නම් වේ. මෙය ජීව විද්‍යාවේ අනෙකුත් අංශ හා රසායන විද්‍යාව හා සමපාත වේ. එනම් ජාන විද්‍යාව හා ජීව රසායන විද්‍යාවයි. සෛලයක පවතින වවිධ පද්ධති අතර අන්තර් සබඳතා, තවද මෙම අන්තර් සබඳතා පාලනය වන්නේ කෙසේද ...

                                               

අණුක ජීව විද්‍යා‍වේ ඉතිහාසය

අණුක ජීව විද්‍යාව ඉතිහාසය අණුක ජීව විද්‍යාවේ ඉතිහාසය ඇරඹෙන්නේ 1930 දී පමණ විවිධ ජීව විද්‍යා විෂය පථ වල එකතුවීමෙනි. එනම් ජීව රසායනය, ජාන විද්‍යාව ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ වෛයිරස පිළිබඳ විද්‍යාව ආදියයි. මූලික අවධියේ දී ජීවිතය ගැන වටහා ගැනීමට බොහෝ භ ...

                                               

ආහාර ක්ෂුද්‍ර ජීව විද්‍යාව

ආහාර ක්ෂුද්‍ර ජීව විද්‍යාව යනු, ආහාරවල ජීවත් වන, ආහාර නිෂ්පාදනය කරන හෝ දූෂණය කරන ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ අධ්‍යයනය වේ. මෙම ක්ෂුද්‍ර ජීවීන් ගැන අධ්‍යයනයේ ඇති ප්‍රධාන වැදගත්කම වන්නේ ආහාර නරක් වීමට ‍ෙමාවුන් ඇතිකරන බලපෑමයි. කෙසේ වෙතත් ආහාර විද්‍යාවේ දී ...

                                               

කාර්මික ක්ෂුද්‍ර ජීව විද්‍යාව

කාර්මික ක්ෂුද්‍ර ජීව විද්‍යාව හෙවත් ක්ෂුද්‍ර ජීවී ජෛව තාක්ෂණය ආහාර නිෂ්පාදනයේ දී හෝ කාර්මික නිෂ්පාදනයේ දී ක්ෂුද්‍ර ජීවීන්ගේ භාවිතය පිළිබඳ අධ්‍යයනයකි. ආහාර නිෂ්පාදනයේ දී ක්ෂුද්‍ර ජීවීන්ගේ භාවිතය බොහෝ විට ආහාර ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ එක් අංශයක් ලෙස ...

                                               

චර්ම රෝග නිර්ණය

අක්‍රමවත් වර්ණයක් හෝ හැඩයක් සහිතව සමෙහි ඇතිවන උපන් ලපයක් චර්ම රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය වරයෙකු මගින් පරීක්ෂා කොට බැලීම මගින් එය බරපතල සහ ජීවිතයට අවධානම් එල්ල කරන සමෙහි පිළිකා විශේෂයක් වන මාරාන්තික මෙලනෝමාවක් දැයි යන්න නිර්ණය කළ හැකිය. ඇසට පෙනෙන දේ ...

                                               

පෙට්රි දීසි

පෙට්රි දීසි යනු, ජීව විද්‍යාඥයින් විසින්, සෛල හෝ කුඩා පාසි ශාඛ හෝ රෝපණය සඳහා භාවිතා කරන නොගැමූරු, විදුරු හෝ ප්ලාස්ටික්, සිලින්ඩරාකාර හා පියනක් සහිත දීසි වර්ගයකි. එය නම් කෙරුණේ, රොබට් කොහ්ගේ සහායකයෙකු වශයෙන් සේවය කරමින් සිටියදී එය සොයා ගත්, ජර්මාන ...

                                               

සායනික ව්‍යාධිවේදය

සායනික ව්‍යාධවේදය යනු විශ්මිත වෛද්‍ය ක්‍රමයකි. මෙහිදි රසායන විද්‍යාත්මක ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක, රුධිර විද්‍යාත්මක සහ අණක ව්‍යාද වේද විද්‍යාත්මක ක්‍රම මගින් රසායනාගරයන් තුලදි දේහ තරල රුධිරය සහ මුත්‍රා පරික්ෂාවට ලක් කර රෝග නීර්නය කෙරේ. සායනික ව්‍ ...

                                               

කාලව විද්‍යාව

වැදගත් ජීව විද්‍යාත්මක ක‍්‍රියාවලි සඳහා සජීවී ජීවීන්ගේ ජීව ක‍්‍රියා නිසි කලට හා නියමිත කාලාන්තරය පුරා සිදුවීම වැදගත් වේ. මෙය සතුන් තුල හා ශාක තුල සිදුවේ. කාලව විද්‍යාවේ ඉතාමත් වැදගත් රිද්මය ලෙස සළකනු ලබන්නේ සර්කේඩියානු රිද්මය හෙවත් ශාක හා සතුන් ත ...

                                               

ග්ලැසියර වර්ග

ග්ලැසියර හැඩයන් උෂ්ණත්වයේ බලපෑම, අවක්ශේපණය, ස්තූල විද්‍යාව හා අනෙකුත් සාධක මත රඳා පවතී. ග්ලැසියර, ග්‍රීන්ලන්ත අයිස්පර හෝ ඇන්ටාක්ටික් අයිස්පර වැනි අති විශාල අයිස් තට්ටු සේම කඳුමුදුන් වටා ඇති කුඩා ග්ලැසියර කොටස් දක්වා පරාසයක පැතිර පවතී. ග්ලැසියර ප් ...

                                               

චන්ද්‍රයාගේ චුම්භක ක්‍ෂේත්‍රය

චන්ද්‍රයාගේ බාහිර චුම්බක ක්ෂේත්‍රය, පෘථිවියෙහි එම චුම්භක ක්ෂේත්‍රය හා සැසඳූ කල අතිශයින් දුර්වලය. අනෙකුත් ප්‍රධාන වෙනස් කම් වන්නේ, චන්ද්‍රයා සතුව දැනට ද්වී ධ්‍රැවීය චුම්බක ක්ෂේත්‍රයක් නොමැති වීම සහ සම්පූර්ණයෙන්ම පාහේ කබොළීය සම්භවයක් සහිත විචල්‍ය ච ...

                                               

චන්ද්‍රයාගේ සෝඩියම් වලිගය

මිනිස් ඇසට ග්‍රහණය කළ නොහැකි තරම් ප්‍රභාහීන සෝඩියම් පරමාණු "වලිගයක්" චන්ද්‍රයා සතු බව සොයා ගෙන ඇත. එය සැතපුම් සිය දහස් ගණනක් දිගු අතර, බොස්ටන් විශ්වවිද්‍යාලයීය විද්‍යාඥයෝ 1998දී ලියොනිඩ් උල්කා කුණාටුව නිරික්ෂණය කරමින් සිටියදී එය සොයාගත්හ. චන්ද්‍ර ...

                                               

ජාත්‍යන්තර අජටාකාශ මධ්‍යස්ථානය එකලස් කිරීම

‍ලොව පුරා අභ්‍යවකාශ එජන්සි ගණනාවක සහභාගිත්වයෙන් පෘථිවියේ පහළ කක්ෂයක දී, අති දැවැන්ත අජටාකාශ ඉංජිනේරු කටයුත්තක් වන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදි කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී. මධ්‍යස්ථානයේ ප්‍රථම මොඩියුලය වන සර්යා, 1998 නොවැම්බරය ...

                                               

ඩයිසැකරයිඩ

ඩයිසැකරයිඩයක් හෝ බයොසයක් යනු මොනොසැකරයිඩ දෙකක් සංඝනන ප්‍රතික්‍රියාවකට භාජනය වීමෙන් ක්‍රියාකාරී කාණ්ඩවලින් පමණක් ජලය වැනි කුඩා අණුවක් බැහැරීම නිසා සැදෙන කාබොහයිඩ්රේටයයි. මොනොසැකරයිඩ ලෙසින්ම, ඩයිසැකරයිඩද ජලයේ දිය කළ විට ජලීය ද්‍රාවණයක් තනයි. වඩාත් ...

                                               

අක්මාව

අක්මාව මිනිස් දේහයේ පවතින දෙවන විශාලතම ඉන්ද්‍රියයි. නමුත් අන්තරංග අවයව වලින් විශාලතම අවයවයි. මෙය දේහයේ වූ විශාලතම ග්‍රන්ථියයි. අක්මාවට රුධිරය සැපයෙන්නේ මහා ධමනියේ ශාකාවක් වන සීලියක් ධමනිය 2 ට බෙදීමෙන් ඇතිවන යාකෘතික ධමනිය මගිනි. අමාශය, අග්න්‍යාශය, ...

                                               

අධ්‍යාපන මනෝවේදය

අධ්‍යාපන මනෝවේදය යනු මිනිසා අධ්‍යාපන පසුබිමක ඉගෙන ගන්නා ආකාරය, අධ්‍යාපනික වෙනස්කම්වල ඵලදායීතාව ඉගැන්වීමේ මනෝ විද්‍යාත්මක පසුබිම සහ පාසල් සමාජ මනෝ විද්‍යාත්මක පසුබිම ගැන කරන විග්‍රහයකි. නමුත් අධ්‍යාපනික මනෝවිද්‍යාව සහ පාඨශාලීය මනෝවිද්‍යාව එකිනෙකට ...

                                               

අන්තරාසර්ග පද්ධතිය

අන්තරාසර්ග පද්ධතිය යනු හෝර්මෝන නැමැති බහිස්සෛලීය‍ පණිවිඩකාරක අණු ශ්‍රාවය කිරීමට සහභාගී වන කුඩා ඉන්ද්‍රියයන් සංකලිත වූ පද්ධතියකි. අන්තරාසරග පද්ධතිය උපකාරී වන්නේ, පරිවෘත්තීය ක්‍රියා පාලනය, වර්ධනය සහ විකසනය, ලිංගික පරිනතිය, පටක ක්‍රියාකාරීත්වය යන ක් ...

                                               

අන්තරාසර්ග විද්‍යාව

මෙය වෛද්‍ය විද්‍යාවේ ශාඛාවක් වන අතර එය මඟින් පද්ධතියේ ලෙඩ රෝග ගැනත් හෝමෝයන ස්‍රාවයන් පිළිබඳවත් සොයා බැලේ. අන්තරාසර්ග පද්ධතියේ ඉන්ද්‍රයින්, හෝමෝන හා රිසෙප්ටෝන එක් සෛලයක් මඟින් අනෙකුත් සෛලයක් වෙත ගෙයන පණිවිඩකරුවෙකු හෙවත් සංඥා ලෙස හෝමෝන හැඳින්විය හැ ...

                                               

අභ්‍යාවකාශ ජීව විද්‍යාව

Astrobiology යන ග්‍රීක වචනයේ තේරුම වන්නේ යන්නයි. එය විශ්වයේ ජීවය සෙවීම සඳහා තාරකා විද්‍යාව, භූ විද්‍යාව හා ජීව විද්‍යාව සංයෝජනය කෙනෙ ක්ෂේත්‍රයකි. එය ප්‍රධාන වශයෙන් නාභිගත වන්නේ ජීවයේ සම්භවය, ප්‍රචාරණය හා පරිණාමය මතයි. වෙනත් තාරකා වටා පවතින ග්‍රහ ...

                                               

අශ්මිත ලාංඡන විද්‍යාව

ජීව විද්‍යාවේ ශාඛාවක් වන අශ්මිත ලාංඡන විද්‍යාව ජීව හැසිරීම්වල සලකුණු අධ්‍යයනය කරයි. පුරා තත්ත්ව විද්‍යාවෙහි ශාඛාවක් ලෙස ද සාමාන්‍යයෙන් හැඳින්වුව ද අශ්මිත ලාංඡන විද්‍යාවෙහි එකම ශාඛාවක් වන පුරා අශ්මිත ලාංඡන විද්‍යාව පොසිල සලකුණු පිළිබඳ අධ්‍යයනය කරය ...

                                               

ආර්.එන්.ඒ.

අර්.එන්.ඒ යනු නියුක්ලෙයික අම්ලයකි එබැවින් කාබන්,හයිඩ්‍රජන්,ඔක්සිජන්,නයිට්‍රජන් හා පොස්පරස් ඇත එසෙම අර්.එන්.ඒ යනු බහු අවයවික මහා අණුවකි.මුලික තනුම් ඒකකය වන්නෙ රයිබොනියුක්ලියොටයිඩය යි. රයිබොනියුක්ලික් අම්ලය ඉංග්‍රීසි උච්චාරණය: /raɪbɵ.njuːˌkleɪ.ɨk ˈ ...

                                               

ආශයිකාව (ජීව විද්‍යාව සහ රසායන විද්‍යාව)

සෛල ජීව විද්‍යාවෙහි, ආශයිකාවක් යනු, සෛලයක් තුල හටගන්නා කුඩා බුබුලක් වන අතර, ඒනිසාම එය ඉන්ද්‍රියිකා වර්ගයකි. ලිපිඩ ද්වස්තරයකින් වටවී ඇති ආශයිකා, ස්වභාවිකව, නිදසුන් වශයෙන් සෛලික අන්තර්ග්‍රාහය තුලදී, තැනිය හැක. විකල්ප වශයෙන්, ඒවා කෘත්‍රිම වශයෙන් තැන ...

                                               

ඉනි සෛලය

ඉනි සෛල යනු ද්වීබීජපත්‍රි ශාකයන්හී පත්‍රයන්හී පත්‍රමධ්‍යයෙහි හමුවන සෛල වර්ගයකි. ඒවායේ හරිතලව අඩංගු වන අතර, ඒවා විසින් ‍ෆෝටෝනයන්හී ගබඩා වී ඇති ශක්තිය ප්‍රභාසංස්ලේෂණය ඔස්සේ රසායනික ශක්තිය බවට පරිවර්තනය කිරීම ප්‍රධාන අවස්ථා දෙකකින් යුතු වෙයි; අලෝක-ප ...

                                               

කඩොලාන පරිසර පද්ධතිය

නිර්වායු, ආම්ලික හා මඩ සහිත බිමක් පැවතීම ද වඩදිය බාදිය ඇතිවීම ද නිසා මෙම පරිසර පද්ධතිය තුල බීජ ප්‍රරෝහණයට සුදුසු තත්ත්වයක් නැත. ඒ නිසා ශාක ජලබුජතාව නම් අනුවර්තනය දරයි.එහි දී ප්‍රරෝහණය ආරම්භ වී කළල විකශනයේ පසු අවධිය වන තුරු ම බීජය මාතෘ ශාකයට සම්බන ...

                                               

ක්ලෝරොෆීටා වංශය

මෙම වංශයට ඒක සෛලීය හෝ බහු සෛලීය හරිත ඇල්ගී අයත් වේ. මොවුන් මිරිදිය හා කරදිය ආකාරවලින් හමුවේ. ඇතැමුන් දිලීර සමග සහජීවී සබඳතා පවත්වන අතර ඉන් ලයිකන හටගැනේ. ප්‍රභා ස‍්වයංපෝෂී වංශයකි. සංචිත ආකාරය පිෂ්ඨය යි.

                                               

ක්ෂුද්‍ර පාෂාණිධාතු විද්‍යාව

ක්ෂුද්‍ර පාෂාණිධාතු විද්‍යාව යනු පාෂාණිධාතු විද්‍යාවෙහිම ශාඛාවක් වන අතර, ක්ෂුද්‍ර ෆොසිල, හෙවත් නැරඹීමට අණ්වීක්ෂයක් අවශ්‍ය වන්නාවූ ජීවින්ගේ ෆොසිල, ඒවායේ රූප විද්‍යාව සහ ඒවායේ ගුණාත්මක විස්තර එය විසින් අධ්‍යයනය කරයි.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →