ⓘ Free online encyclopedia. Did you know? page 33



                                               

වසංගතවේදය

වසංගත අධ්‍යයනය මගින් ජන ගහනයක සෞඛ්‍ය සහ ලෙඩ රෝග සදහා හේතු වන කරුණු පිළිබදව අධ්‍යයනය කරනු ලබන අතර එමගින් මහජන සෞඛ්‍ය වැඩිදියුණු කිරීම සහ රෝග වළක්වා ගැනීම සදහා ‍ෙනායෙකුත් මැදිහත් වීම් සිදුකරනු ලබයි. මෙය මහජන සෞඛ්‍ය පර්යේෂණ පිළිබදව ඇති මූලික ක්‍රමෝප ...

                                               

වායව ජීව විද්‍යාව

ජීව විද්‍යාව ශාඛාවක් වන අතර බැක්ටීරියා, දිලීර බීජාණු ඉතා කුඩා කෘමීන් හා පොලන්/ පරාග ආදී වූ නිදහසේ සුළඟේ පාවී පරිවහනය වන කාබනික අංශු පිළිබඳ අධ්‍යයනයයි. මෙම විද්‍යාවේ වැදගත් එක් ක්ෂේත්‍රයකින් වාතය හරහා යන පරාග මැන බලා ප්‍රමාණ වාර්තා කර අසාත්මිකතා ඇ ...

                                               

විටමින් E

විටමින් E වලින් ලැබෙන ප්‍රයෝජන මෙපමණක් යැයි කියා ගණන් කර පැවසීමට අපට නොහැකි ය. එලෙස විටමින් E අඩංගු ආහාර ලෙස අලිපේර, රටකජු, කොළ පැහැති එළවළු ආදිය සැලකිය හැකි ය.

                                               

වෛරස විද්‍යාව

මෙය ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ හා ව්‍යාධි වේදයේ කොටසක් වන අතර වයිරස හා වයිරස වැනි දෙකාරකයන් සමඟ සම්බන්ධව අධ්‍යාපනය කරන්නෙකි. එහි ව්‍යුහය වර්ගීකරණය, පරිණාමය, අසාදනය, වන අයුරු, වයිරස නිෂ්පාදනයට සෛල යොදා ගන්නා ආකාරය, ඔවුන් සාදන රෝග, ඔවුන් වගා කිරීමට යොද ...

                                               

වෛරසවේදය

මෙය ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ හා ව්‍යාධි වේදයේ කොටසක් වන අතර වෛරස හා වෛරස වැනි දෙකාරකයන් සමඟ සම්බන්ධව අධ්‍යයනය කරන්නෙකි. එහි ව්‍යුහය වර්ගීකරණය, පරිණාමය, අසාදනය, වන අයුරු, වෛරස නිෂ්පාදනයට සෛල යොදා ගන්නා ආකාරය, ඔවුන් සාදන රෝග, ඔවුන් වගා කිරීමට යොදනු ල ...

                                               

සතුන්ගේ සන්නිවේදනය

උරුලෑවා ගමන් කිරිමේදි උගේ ශරීරයෙන් රසායනික ද්‍රව්‍යක් පිට වේ. බල්ලාද මුත්‍රා කිරිම මගින් තමාගේ සීමාවන් ලකුණු කරයි. කුහුඹුවන් කෙළ හැළිමෙන් අනෙකාට මාර්ගය පිළිබඳ වැටහීමක් ලබා දේ. දරුවා මෙලොව බිහි වු දා පටන් වාචිකව සන්නිවේදනයේ යෙදෙයි. සතුන්ද ඒ ආකාරයෙ ...

                                               

සමුද්‍ර ජීවවේදය

මුහුදු ජීව විද්‍යාව - සාගරවල කරදියේ හෝ කළපු ආශ්‍රිත ජලයේ වෙසෙන ජීවීන් ගැන කෙරෙන විද්‍යාත්මක අධ්‍යයනy. ජීව විද්‍යාවේ ඇති පරිදි වංශ කුල, පරම්පරා යන විවිධ වර්ගීකරණවලට අයත් සත්වයන් විශාල ප්‍රමාණයක් මුහුදේ ද අනෙකුත් අය ගොඩබිම ද වෙසේ. මුහුදු ජීව විද්‍ය ...

                                               

ස්නායු පද්ධතිය

ප්‍රධාන ලිපිය: මිනිසාගේ ස්නායු පද්ධතිය මිනිස් ස්නායු පද්ධතිය දල ආකාරයෙන් ද පියවි ඇසින් දැකිය හැකි කොටස් සහ ක්ෂුද්‍ර ආකාරයෙන් ද, සෛල මට්ටමින් ද ගවේෂණය කළ හැක. දළ ව්‍යුහය අනුව ස්නායු පද්ධතිය වෙන වෙනම ඉන්ද්‍රියවලට කාණ්ඩ කළ හැක. මේවා ඇත්තෙන්ම ස්නායු ...

                                               

ස්නායු වෛද්‍යවේදය

ස්නායු විද්‍යාව යනු ස්නායු පද්ධතියෙහි අක්‍රමිකතාවයන් පිළිබඳව අධ්‍යයනය කරන වෛද්‍ය විද්‍යාවේ විශේෂ අංගයකි. මෙමගින් මධ්‍යම, පර්යන්ත සහ ස්වයං සාධක යන ස්නායු පද්ධතියෙහි රෝග පිළිබඳ නිර්ණය කිරීම සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව හැදැරේ. තවද ඉහත කී පද්ධතීන්වල ආ ...

                                               

ස්වභාවික වරණය

ස්වභාවික වරණය යනු අභිජානීන ජිවින්ගේ ජනගහණයක අනුගාමි පරම්පරාවන්හි සතුටුදායක උරුම විය හැකි ගති ලක්ෂණ වඩාත් සුලබ විමෙන් අසතුටුදායක උරුමවිය හැකි ගති ලක්ෂණ වඩාත් සුලභ විමෙන් අසතුටුදායක උරුම විය හැකි ගති ලක්ෂණ විරල විමෙන් ක්‍රියාවලියය. ස්වභාවික වරණය රූ ...

                                               

ස්වාභාවික විද්‍යා ජාතික ආයතන, ජපානය

ස්වාභාවික විද්‍යා ජාතික ආයතනය යනු අන්තර්-විශ්වවිද්‍යාල පර්යේෂණ ආයතන සංස්ථාවකි. මෙය සාමාජික ආයතන පහකින් සමන්විතය: ජාතික ග්‍රහලෝක නිරීක්ෂණාගාරය, විලයන විද්‍යාව සදහා වූ ජාතික ආයතනය, මූලික ජීව විද්‍යාව සඳහා වූ ජාතික ආයතනය, කායික විද්‍යා සඳහා වූ ජාතික ...

                                               

සාගර විද්‍යාව

සාගර විද්‍යාව හෙවත් සමුද්‍ර විද්‍යාව යනු සාගර අධ්‍යයනය හා දියඹ විද්‍යාව වශයෙන් හැඳින්වෙන පෘථිවියේ සාගර හා මුහුද පිළිබඳව අධ්‍යයනය කරන දියඹ විද්‍යාවේ ශාඛාවකි. එයින් පරාසයක් ආවරණය කරන අතර සාගර ජීවීන් සහ පරිසර පද්ධති, සාගර තරංග, මුහුදු රැළි, භූ භෞතික ...

                                               

සිහිනය

සිහින යනු පුද්ගලයකු අත්විඳින හැඟීම්, දර්ශනය සහ සිතුවිලි වෙයි. නින්දේදී සිදුවන ඉක්මන් අක්ෂි චලන සමග ප්‍රබලව බැඳී පවතී. සිහිනයක අන්තර්ගතයන් සහ එහි අදහස මුළුමනින්ම වටහා ගෙන නැත. එහෙත් ඉතිහාසය පුරාවටම සිහිනය යනු විමර්ෂණයට ලක්වූ මාතෘකාවකි. නින්දේ සහ ස ...

                                               

සුෂුම්නාව

සුෂුම්නාව මොළයේ සිට කශේරුකාව තුළින් පහළට දිවෙන සිලින්ඩරාකාර ස්නායු රැහැනක් බඳු ව්‍යුහයකි. මෙහි බාහිරව ශ්වේත ද්‍රව්‍ය හා අභ්‍යන්තරයේ ධුසර ද්‍රව්‍ය පිහිටා ඇත. සුෂුම්නාව මැදින් මධ්‍ය නාලය දිවේ.

                                               

සෛලය (ජීව විද්‍යාව)

සෛල යනු සියළුම ජීවීන්ගේ මූලික ව්‍යුහමය, කෘත්‍යමය සහ ජෙෙවීය ඒකක වේ. ජීවයේ කුඩාම ඒකකය වන සෙෙලයට ස්වාධීනව ප්‍රතිවලිත වීමේ හැකියාව පවතීින අතර, සෙෙලය "ජීවයේ තැනුම් ඒකකය" ලෙසද හැඳින්වෙි. සෙෙල පිළිබඳව හැදෑරීම සෙෙල ජීව විද්‍යාව නම් වේ. පටලයකින් ආවරණය වූ ...

                                               

සෞරග්‍රහ මණ්ඩලය තුළ ජීවය

විශ්වය තුල පෘථිවිය හැර වෙනත් ජීවයක් තවමත් වාර්තා වී නොමැත.අභ්‍යන්තර සහ බාහිර ග්‍රහලෝක අතරින් අප දන්නා ආකා‍රයේ ජීවයක් පැවතිය හැකි යැයි සැක කෙරෙන එකම ග්‍රහලොව අඟහරු ය.එසේ ම බ්‍ර‍හස්පතිගේ සමහර උප ග්‍රහයින්ද එවන් ජීවයක් පැවතිය හැකි භෞතික සාධක වලින් ය ...

                                               

හිමායන ජීව විද්‍යාව

හිමායන ජීව විද්‍යාව යනු ජීව විද්‍යාවෙහි ශාඛාවක් වන අතර එහිදී අධ්‍යයනය කරනුයේ ජීවි දෙයට අඩු උෂ්ණත්වයෙහි බලපෑමයි. ව්‍යවහාරයෙහි දී, හිමායන ජීව විද්‍යාව යනු සාමාන්‍ය අගයට වඩා පහළ උෂ්ණත්වයන්හි දී ජීව විද්‍යාත්මක ද්‍රව්‍යයන් හෝ පද්ධතීන් පිළිබඳ අධ්‍යයනය ...

                                               

හෛම ජීව විද්‍යාව ක‍්‍රයෝ ජීව විද්‍යාව

හෛම ජීව විද්‍යාව ක‍්‍රයෝ ජීව විද්‍යාව හෛම ජීව විද්‍යාව හෙවත් ක‍්‍රයෝ ජීව විද්‍යාව යනු අඩු උෂ්නත්ව ජීවීන් ට බලපාන අකාරය පිළිබඳ අධ්‍යයනය කරන්නා වූ ජීව විද්‍යා ශාකාවයි. ක‍්‍රයෝ යන වචනය ග‍්‍රීක භාෂාවෙන් සීතල යන අරුත දනවයි. එනම් ක‍්‍රයෝ ජීව විද්‍යාව ය ...

                                               

ආකිමිඩීස්

සයිරාකියුස් හි ආකිමිඩීස් යනු ග්‍රීක ජාතික ගණිතඥයෙක්, භෞතික විද්‍යාඥයෙක්, ඉංජිනේරුවෙක්, නව නිමැවුම්කරුවෙකු සේම තාරකා විද්‍යාඥයෙකි. එමෙන්ම ඔහු සම්භාව්‍ය පුරාතණය පිලිබඳ ප්‍රමුඛ විද්‍යාඥයන්ගෙන් එක් අයෙකු ලෙස සලකනු ලබයි. ඔහු විසින් ද්‍රවස්ථිතිය, ස්ථිත ...

                                               

ජොහන්නස් කෙප්ලර්

ජොහන්නස් කෙප්ලර් යනු ජර්මානු ජාතික ගණිතඥයෙක්, තාරකා විද්‍යාඥයෙක් හා නක්ෂත්‍ර පිළිබඳ දැනුමක් තිබූ ප්‍රාඥයෙකි. 17වන සියවසේ ඇතිවූ විද්‍යාත්මක විප්ලවයේ කැපී පෙනෙන චරිතයක් වූ මොහුව එයින් මුඋලික වන්නේ ඔහු ඉදිරිපත්කල ග්‍රහවස්තුන්ගේ චලනය පිළිබඳව ඉදිරිපත් ...

                                               

ලියොනාඩ් ඉයුලර්

ලියෝන්හාඩ් පෝල් ඔයේලර් යනු ස්විස් ජාතික ගණිතඥයකු හා භෞතික විද්‍යාඥයකු වන අතර ඔහු ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළේ රුසියාවේ හා ජර්මනියේය. කලනය හා ප්‍රස්තාර ප්‍රමේයයන් වැනි විශාල විවිධත්වයකින් යුත් ක්ෂේත්‍රවල වැදගත් සොයා ගැනීම් රැසක් ඉයුලර් විසින් සිදු ...

                                               

ඇන්ඩ්‍රොමීඩා තාරකා මණ්ඩලය

ඇන්ඩ්‍රොමීඩා යනු 2වන සියවසේ විසු ග්‍රීක-රෝමානු තාරකා විද්‍යාඤ පුටෝනොමිගේ නාමාවලියට අනුව 48ක් වන චක්‍රාවාට සහ නුතන නාමාවලියට අනුව 88ක් වන චක්‍රාවාටවලින් එකකි. එය ඛගෝල සමකයට උතුරු දෙසින් පිහිට ඇත. පුරාණ ග්‍රීක කතන්දර වල සඳහන් වන ඇන්ඩ්‍රොමීඩා කුමරිය ...

                                               

ග්‍රහ නිහාරිකා

ග්‍රහ නිහාරිකාවක් යනු විමෝචක නිහාරිකාවකි,බොහෝ අවස්ථාවන් වලදී PN හෝ PNe යන කෙටි යෙදුමෙන් හැදින්වෙන එය රතු යොධ ග්‍රහයන්ගෙන් අවසන් කාලයේ නිකුත් වන අයනික වයුවන්ගෙන් සැදුන බබලන ප්‍රසරණය වෙමින් පවතින කවරයකින් සමන්විත වේ. නෙබියුලා යන වචනය ලතින් භාෂාවේ ම ...

                                               

ට්‍රයිටන් (නෙප්චූන්ගේ චන්ද්‍රයා)

ට්‍රයිටන් නෙප්චුන් ග්‍රහයාගේ විශාලතම උප ග්‍රහයා වන අතර එය ක්‍රිස්තු වර්ෂ 1846 ක් වූ ඔක්තෝබර් මස 10 වෙනි දින සොයා ගන්න ලද්දේ ඉංග්‍රීසි ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ විලියම් ලැසල් විසිනි. එය සෞරග්‍රහ මණ්ඩලය තුල පිහිටි මව් ග්‍රහයාගේ භ්‍රරමණ දිශාවට ප්‍ ...

                                               

අඟහරු ග්‍රහලොව

අඟහරු ග්‍රහලොව, සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහයන්ගෙන් සූර්යයාගේ සිට හතරවැන්නා වේ. එයට රතු ග්‍රහයා යන නම භාවිතා වන්නේ පෘථිවියේ සිට බලන කල එය රතු පැහැයෙන් දිස්වන බැවිනි. මාස් යන ‍ඉංග්‍රීසි නාමය එයට ලැබී ඇත්තේ යුද්ධයට අධිපති රෝම දෙවිවරයා සිහිපත් කරමිනි. ...

                                               

අඟහරුගේ චන්ද්‍රයෝ

අඟහරු හට ෆෝබෝස් සහ ඩෙයිමෝස් නමැති, කුඩා චන්ද්‍රයන් දෙදෙනෙකු ඇති අතර, ඒවා අත්පත් කර ගත් ග්‍රහකයන් බවට විශ්වාස කෙරෙයි. 1877 දී අසාෆ් හෝල් විසින් සොයාගන්නා ලද චන්ද්‍රිකා දෙක, නම් කරන ලද්දේ, ග්‍රීක මිථ්‍යාකතා වලට අනුව, යුද්ධයට අධිපති සහ ඔවුන්ගේ පියා ...

                                               

අති විශාල කළු කුහරය

SuperMassive Black Hole එකක් යනු කළු කුහර වල විශාලම වර්ගයයි. ප්‍රමාණ වශයෙන් ගත් කල එය සූර්ය ස්කන්ධ බිලියන ගණනක් වේ. මේවා දැනට හඳුනාගෙන ඇති, ආසන්න වශයෙන් සියලුම චක්‍රාවාටයන්හි මධ්‍යයේ පවතී යැයි සැලකේ. අති විශාල කළු කුහරය විශාල කළු කුහරය සාමාන්යයෙන ...

                                               

අභ්‍යවකාශ ගමන්

අභ්‍යවකාශ චාරිකා යනු අභ්‍යවකාශ තාක්ෂණයේ මහිමයෙන් අභ්‍යවකාශ යානා බාහිර අවකාශයට ගමන් කිරීමකි. අභ්‍යවකාශ චාරිකා, අභ්‍යවකාශ ගවේෂණයට මෙන්ම අභ්‍යවකාශ විනෝද ගමන් සහ චන්ද්‍රිකා සන්නිවේදනය වැනි වාණිජ කටයුතුවලට ද යොදා ගනී. මේ හැර අතිරේක වාණිජමය නොවන අභ්‍යව ...

                                               

අභ්‍යවකාශ තරඟය

අභ්‍යවකාශ තරඟය යනු අභ්‍යවකාශ ගවේෂණය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර පැවති තරඟයයි. මෙය දළ වශයෙන් 1957 වර්ෂයේ පටන් 1975 වසර දක්වා ක්‍රියාත්මක විය. ප්‍රථම චන්ද්‍රිකා මඟින් අභ්‍යවකාශය ගවේෂණය, අභ්‍යවකාශය වෙත මිනිසුන් යැවීම සහ සඳ මතට මිනි ...

                                               

අභ්‍යවකාශ නිරීක්ෂණයේ ඉතිහාසය

සූර්යයා පිළිබඳ මිනිසුන් තුළ තිබූ මුල්ම ස්ථාවර අදහස වූයේ දවසේ උදාව හා රාත්‍රිය ඇතිකරන හා ක්ෂිතිජයෙන් නැග බැස යන අහසේ ඇති දිදුලන තැටියක් වශයෙනි. බොහෝ පුරාණ හා ඓතිහාසික සංස්කෘතීන්වල සූර්යයා දේවත්වයෙන් හා අද්භූත බලයක් සහිත වස්තුවක් ලෙස සැලකිණි. අතීතය ...

                                               

ඇපලෝ වැඩසටහන

පරිවර්තනය-ඕෂධ නිපුණ වීරක්කොඩිි ඇපලෝ වැඩසටහන 1961 – 1975 වර්ෂ අතර තුර මිනිසුන් සහිත චන්ද්‍ර ගමන් ඇති කිරීමේ අරමුණ මත නාසා මගින් අරඹන ලදී. එය මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් වැඩ සටහනකි. ජනාධිපති ජෝන් එෆ් කෙනඩි විසින් මෙම අරමුණ 1961 දී ප්‍රකාශයට පත් කළ ...

                                               

උල්කාපාත

මේ පරක් තෙරක් නොමැති මහා විශ්වයේ විවිධ ආකාශ වස්තුන් ප‍්‍රකෝටි ගණනින් පිහිටා ඇත. මේවායින් සමහරක් කුඩා වන අතර තවත් සමහරක් අති විශාල වේ. අභ්‍යවකාශයේ සැරිසරන මෙම ආකාශ වස්තුන් සමහර අවස්ථා අවස්ථාවල දී පෘථිවියට ආසන්නව ගමන් කරයි. එවැනි අවස්ථාවල දී පෘථථිව ...

                                               

එරිස් (වාමන ග්‍රහලෝකය)

එරිස් විධිමත්ව හඳුන්වනු ලබන්නේ නාමය වන්නේ 136199Eris ලෙසයි. ඊට පෙර එය 2003VB313 වශයෙන්ද හඳුන්වන අතර එය මෙතෙක් සොයාගෙන ඇති විශාලතම වාමන ග්‍රහලොව වන අතර එය සූර්යයා කේන්ද්‍ර කොටගත් කක්ෂයක සෘජුවම කක්ෂගතවී ඇති 9 වැනි විශාලතම ග්‍රහවස්තුව ද වේ. එහි විශ් ...

                                               

කියුරියෝසිටි

කියුරියෝසිටි යනු නාසා ආයතනය මගින් අඟහරු වෙත යවන ලද යානයකි. අඟහරු මතට ගොඩබැසු කිව්රියෝසිටි යානය සාර්ථකව අඟහරු මත ගොඩබෑම තහවුරු කිරීම සඳහා නාසා ඉන්ජිනේරුවන් වෙත කිව්රියෝසිටි යානය විසින් ඡායාරූප එවන ලදී. අඟහරුගේ දිනයක් පෘථිවි පැය 24යි මිනිත්තු 37ක් ...

                                               

කොස්මික් කිරණ

1896 වර්ෂයේදී හෙන්රි බෙකරල් විසින් විකිරණශීලතාව සොයා ගත් පසු එවකට පිළගත් මතය වූයේ වායුගෝලයේ අයනීකරණය ඇතිවන්නේ පොළවේ පවතින විකිරණශීලී මූලද්‍රව්‍යයන්ගෙන් පිටකරන විකිරණ මගින් බවයි. 1909දී තියඩෝර් වුල්ෆ් Theodor Wulf විසින් විද්‍යුත් දර්ශකයක් electro ...

                                               

ග්ලීස 581 g

ග්ලීස 581 g හෝ Gl 581 g, යනු පෘථිවියෙන් දළ වශයෙන් ආලෝක වර්ෂ 20.5 පමණ ඈතින් තුලා තාරකා රාශියෙහි, ග්ලීස 581 රතු වාමන තරුව වටා පරිභ්‍රමනය වන, තවමත් සහතික නොවූ බහිෂ්-සෞර ග්‍රහලෝකයකි. තරුවෙහි සිට පිළිවෙලින් ගත් කල සතරවැන්වන මෙය, ග්ලීස 581 ග්‍රහ මණ්ඩලය ...

                                               

ග්‍රහ චලනය පිළිබඳ කෙප්ලර්ගේ නියම

ජොහැන්නස් කෙප්ලර් වෙත පරිහරණය සඳහා නොතිබුණු, වඩාත් නූතන ගණිතමය අංකන සහ සංකල්ප මෙම ලිපිය විසින් භාවිතා කෙරෙයි. වඩාත් ඓතිහාසික ප්‍රවේශයක් සඳහා, විශේෂයෙන්, ඇස්ට්‍රොනොමියා නෝවා සහ එපීටොමේ ඇස්ට්‍රොනොමියේ කොපර්නිකානේ ලිපි බලන්න. තාරකා විද්‍යාවේ, ග්‍රහ ...

                                               

ගැලීලියානු චන්ද්‍රයින්

ගැලීලියානු චන්ද්‍රයින් යනු වර්ෂ 1610 ජනවාරි මාසයේ ගැලීලියෝ ගැලීලි විසින් සොයාගන්නාලද බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයන් සතරකි. මේවා බ්‍රහස්පති ග්‍රහයා සතු විශාලතම චන්ද්‍රයන් සතර වන අතර ඒවා සියුස් දෙවියාගේ පෙම්වතියන් සිව්දෙනෙක් වන ආයෝ, යුරෝපා, ගැනිමී ...

                                               

චන්ද්‍රයා

චන්ද්‍රයා හෙවත් සඳ, පෘථීවියේ චන්ද්‍රිකාව හෙවත් පරිවාර ග්‍රහයා වේ. එහි විෂ්කම්භය පෘථිවියේ විෂ්කම්භයෙන් 1/4 කි. පරිමාව 1/50 කි. පෘථිවියේ ස්කන්ධය චන්ද්‍රයාගේ ස්කන්ධය මෙන් 81ක් ගුණයකි. චන්ද්‍රයා පෘථිවිය වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරයි. චන්ද්‍රයා හා ...

                                               

දුරේක්‍ෂය

දුරේක්‍ෂය ක් යනු විද්‍යුත් චුම්බක විකිරණයන් ඒකරාශි කිරීම අනුසාරයෙන් දුරස්ථ වස්තූන් නිරීක්ෂණය ඉවහල් වන පරිදී තනා ඇති උපකරණයකි. මුල්ම ප්‍රායෝගික ක්‍රියාකාරී දුරේක්ෂය නිර්මාණය කර ඇත්තේ ජර්මන් - ලන්දේසි කාච නිපදවන්නෙකු වු හැන්ස් ලිප්ශි විසින් 1608 දී ...

                                               

නක්ෂත්‍ර භෞතික විද්‍යාවේ ඉතිහාසය

තාරකා විද්‍යාව පෞරාණික බව ඉතිහාසයේ වාර්තාගත වූ නමුත් භෞතික විද්‍යාවේ අධ්‍යයනයන්ගෙන් දීර්ඝව වෙන් වූවකි. ඇරිස්ටෝටලියානු ලෝක දර්ශනයෙහි, ද්‍රව්‍යමය ලෝකය අපූර්වත්වය දෛවයෙන් නියම කලාත් මෙන් ‍පෙනෙන අතරතුරේදී, අහසෙහි පිහිටි ලෝකය පරිපූර්ණත්වයට නැඹුරුව පවත ...

                                               

නවීන තාරකා මණ්ඩල 88

නවීන තාරකා විද්‍යාවෙහි අහස ප්‍රදේශ 88කට බෙදා ඇත. සාමසාන්‍යයෙන් ග්‍රීක හා රෝම මිථ්‍යා කථා තුලදීද තාරකා මණ්ඩල පිළිබඳ සඳහන් වී ඇත. ක්‍රාන්තිවලයෙන් ද පෙන්නුම් කරන්නේ එකී තාරකා මණ්ඩල 88න් 12කි. එම තාරකා මණ්ඩල 12, "රාශි චක්‍රය" ලෙස හැඳින්වේ. ටොලමි විසි ...

                                               

නාසා

නාසා ලෙස කෙටියෙන් හැඳින්වෙන ජාතික අවකාශ තරණ සහ අජටාකාශ පරිපාලනය යනු එක්සත් ජනපද ආණ්ඩුවෙහි ජාතික පොදු අභ්‍යාවකාශ වැඩසටහන් සඳහා වගකිව යුතු ඒජන්සියයි. ජාතික ගගන යාත්‍රා හා අභ්‍යාවකාශ පනත මඟින් 1958 ජූලි 29 වනදා නාසා ආරම්භ කරන ලදී. අභ්‍යාවකාශ වැඩසටහන ...

                                               

නිල් යෝධ තරු

තාරකා විද්‍යාවේදී, නිල් යෝධ තරුවක් යනු තරු වර්ගීකරණයේ O හෝ B ආකාරයේ සහ දීප්තතාව III වන පංතියේ වන තරුවකි. මේවායේ ඉහළ දීප්තතාව සහ තරු වර්ගීකරණයේ මුල්ම තරු හේතුවෙන් සම්මත හට්ස්ප්‍රන්ග් - රසල් ප්‍රස්ථාරයේ වම්පස ඉහළ මෙම තරු සටහන් කරණු ලැබේ. නිල් යෝධ ත ...

                                               

නෙප්චූන් වෙතින් ඔබ්බෙහි පිහිටි ග්‍රහලෝක

තාරකා විද්‍යාවෙහිදී ‘Planet X’ හෙවත් නොදත් ග්‍රහලොව නමින් සලකනුයේ නෙප්චූන් ග්‍රහලොවට ඔබ්බෙන් වූ න්‍යායාත්මක ග්‍රහ වස්තුවකි. මෙම සංකල්පය ගොඩ නගනු ලැබුයේ වායු යෝධයන්ගේ විසංගත හැසිරීම් තර්කානුකූලව පහදාදීම සඳහා විය. ප්‍රධානවම මෙම සංකල්පය මගින් විමර්ශ ...

                                               

ප්‍රකාශ දුරේක්ෂය

ප්‍රකාශ දුරේක්ෂයක් යනු, සෘජු නැරඹීම හෝ, ඡායාරූපයක් නිමැවීම හෝ, ඉලෙක්ට්‍රොනික රූප සංවේදකයන් මගින් දත්ත රැස්කිරීම හෝ සඳහා විශාලිත ප්‍රතිබිම්බයක් නිර්මාණය කරනු වස්, විද්‍යුත්චුම්බක වර්ණාවලියේ, ප්‍රධාන වශයෙන් දෘශ්‍ය කොටස වෙතින් ආලෝකය එක්රැස්කිරීම සහ ...

                                               

බ්‍රහස්පති ග්‍රහයා

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතමයා ලෙස විරුදාවලි ලබන බ්‍රහස්පති ග්‍රහයා සූර්යයාගේ සිට පස්වැනියට පිහිටා ඇත. සෞරග්‍රහ මණ්ඩලයයේ අනෙකුත් ග්‍රහයින් සියල්ල එකතු කළ විට ලැබෙන ප්‍රමාණය මෙන් 2.5 ගුණයක් බ්‍රහස්පති ග්‍රහයා විශාලවේ. බ්‍රහස්පති ග්‍රහයා මුලික ලෙස සෑදි ...

                                               

බුධ

මීට අවුරුදු 5000 පෙර ග්‍රීකයන් විසින් සුමේරියන් යුගයේදී මෙම ග්‍රහයා හඳුනාගන්නා ලදී. හිරුට ආසන්නයේම පිහිටා අති මෙය කි.මි.4.887 ක විශ්කම්භයකින් යුක්තය.අධික උෂ්ණත්වයකින් යුතු මෙම ග්‍රහයා තුල ජලය නොමැත.දිවාකාලයේ උෂ්ණත්වය කෙල්වින් 673කි.එය රාත්‍රියට 1 ...

                                               

භූමිෂ්ඨ ග්‍රහලෝකය

භූමිෂ්ඨ ග්‍රහලෝකයක්, පෘථිවි-සදෘශ ග්‍රහලෝකයක් හෝ පාෂාණී ග්‍රහලෝකයක් යනු ප්‍රාථමික වශයෙන් සිලිකේට් පාෂාණයන්ගෙන් සමන්විත ග්‍රහලෝකයකි. සෞර ග්‍රහ මණ්ඩලය තුල, භූමිෂ්ඨ ග්‍රහලෝකයන් වන්නේ සූර්යයා ට කිට්ටුවෙන් පිහිටා ඇති අන්තහ් ග්‍රහලෝක වෙති. භූමිෂ්ඨ යන්නට ...

                                               

භෞමික ග්‍රහයෝ

අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත හමුවන ග්‍රහයන් බො‍‍හෝමයක් වායු යෝධයන් වේ. වායු යෝධයින් ප්‍රමාණයෙන් වඩා විශාල බැවින් ඒවා නිරීක්ෂණය කිරිමට පහසුය. කෙසේ නමුත් සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි ග්‍රහයින් ගණනාවක් ම භෞමික ග්‍රහයන් ලෙද හදුනාගෙන‍ හෝ ඒ බව සැක කර ...

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →