ⓘ Free online encyclopedia. Did you know? page 34



                                               

සඳෙහි දුර පැත්ත

සඳෙහි දුර පැත්ත යනු පෘථිවියෙන් සදාකල් ඉවතට හැරී ඇති චන්ද්‍ර අර්ධ ගෝලයයි. මෙම අර්ධ ගෝලය පළමුව ඡායාරූප ගත කරනු ලැබුයේ 1959 දී සෝවියට් දේශයෙහි ලුනා 3 රෝබ් මගිනි. එය ප්‍රථමව මිනිස් ඇසින් සෘජුවම නිරීක්ෂණය කරනු ලැබුයේ 1968 දී සිදු කරනු ලැබු ඇපලෝ 8 මෙහෙ ...

                                               

සඳේ පෘථීවියට නොපෙනන පැත්ත

ලුනා 3 මගින් ගන්නා ලද සඳෙහි ඈත පැත්තේ ප්‍රථම ඡායා රූප වලින් එකක්, දකුණු උඩ කෙලවරේ වන අදුරු පැහැති පැල්ලම් මාරේ මොස්කොවින්ස් වන අතර කේන්ද්රනය‍ට පහළින් හා වමෙන් වු අදුරු පැහැති ප්රලදේශ මාරේ මාගිනස් හා මාරේ සිමිති ලෙස හැදින්වෙයි. 1950 පසු බාගය වන තෙ ...

                                               

සිකුරු ග්‍රහලොව

සිකුරු ග්‍රහලොව සූර්යයාට දෙවැනියට ළගින් ඇති ග්‍රහලෝකයයි. එයට සූර්යයා වටා භ්‍රමණය වීමට පෘථිවි දින 224.7 ක් ගත වේ. චන්ද්‍රයා හැරුණු විට අහසේ දක්නට ලැබෙන දීප්තිමත් ම ස්වාභාවික වස්තුව මෙය වන අතර එහි දීප්තිමත් බව - 4.6 ක් වේ. සිකුරු ග්‍රහයා අප්‍රධාන ග ...

                                               

සිකුරු සංක්‍රාන්තිය

සිකුරු සංක්‍රාන්තියේදී සිදු වන්නේ සිකුරු ග්‍රහලෝකය සූර්යයා වටා පරිභ්‍රමණය වීමේදී සූර්යයා සහ පෘථිවියහෝ වෙනත් ග්‍රහලෝකයක් අතරට එය පැමිණීමයි. මෙහිදී සුර්යාට එදිරිව සිකුරු පැමිණීම දැක ගත හැකි වේ. පරිභ්‍රමණය අතර තුළ හිරු තුළින් ගමන් කරන කුඩා කළු පැහැත ...

                                               

සෙනසුරු ග්‍රහලොව

සමකාසන්නයේ අරය 60.268±4 km 9.4492 පෘථිවිය මෙන් ධ්‍රැවීය අරය 54.364±10 km 8.5521 පෘථිවිය මෙන් පැතලි වීම 0.09796 ± 0.00018 පෘෂ්ඨ වර්ගඵලය 4.27×1010km² 83.703 පෘථිවිය මෙන් පරිමාව 8.2713×1014km³ 763.59 පෘථිවිය මෙන් ස්කන්ධය 5.6846×1026kg 95.152පෘතුවිය ...

                                               

සෙනසුරු ග්‍රහ‍යාගේ වළලු

සෙනසුරු වළලු යනු සෙනසුරු ග්‍රහයා වටා පිහිටා ඇති ග්‍රහලෝකමය වළලු වේ. එය සමන්විත වී ඇත්තේ විශාලත්වයෙන් මයික්‍රෝ මීටර් සිට මීටර් දක්වා පරාසයක විශාලත්වයෙන් යුතු නොගිනිය හැකි තරම් විශාල සංඛ්‍යාවක් වූ අංශුවලිනි. ඒවා සෙනසුරු ග්‍රහයා වටා සමූහයක් ලෙස කක්ෂ ...

                                               

සෞරග්‍රහ මණ්ඩලය

සෞරග්‍රහ මණ්ඩලය යනු, හිරු සහ එයට ගුරුත්වය මගින් බැඳුණු අනෙකුත් අභ්‍යවකාශ වස්තූන් පද්ධතියයි: ප්‍රධාන ග්‍රහයන් අට සහ ඒවායේ දැනට හඳුනාගෙන ඇති චන්ද්‍රයන් 165, වාමන ග්‍රහයන් පහකින් හා එම වාමන ග්‍රහයන්ගේ හඳුනාගෙන ඇති චන්ද්‍රයන් සිව් දෙනා සහ බිලියනයක් ප ...

                                               

හිරු

සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රයේ ඇති තරුව හිරු හෙවත් සූර්යයායි. පෘථිවිය ඇතුලු ‍අනෙකුත් වස්තුන් සූර්යයා වටා ගමන් කරන අතර සෞරග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.8% කට පමණ වගකියන්නේ සූර්යයායි. සූර්ය ශක්තිය, හිරු එළිය සහ තාපය ලෙස පෘථිවිය මත වෙසෙන සියලුම ජීවින්ට අ ...

                                               

හේල්-බෝප් ධූමකේතුව

දශක ගණනාවක් තිස්සේ ඉතා පැහැදිලි ලෙස දීප්තිමත්ව දැකගත හැකි වූ හේල්-බෝප් ධූමකේතුව 20 වැනි සියවසයේදී වැඩි කතාබහට ලක්වූ වල්ගාතරුවකි.මහා ධූමකේතුව 1811 තැබූ වාර්තාව බිඳ දමමින් පුරා මාස 18 තිස්සේ පියවි ඇසට පෙනෙන අයුරින් මෙම හේල්-බෝප් ධූමකේතුව දිස්විය. හ ...

                                               

ෆෝබෝස්

ෆෝබෝස් යනු අඟහරුගේ චන්ද්‍රයන් දෙදෙනාගෙන් විශාලතම සහ සමීපතම චන්ද්‍රයා වේ. එය නම් කරන ලද්දේ ග්‍රීක දෙවියකු වන සහ එරස් දෙවියාගේ පුතෙකු වන ෆෝබෝස් නමිනි. කුඩා නොහැඩ වස්තුවක්වන ෆෝබෝස් අඟහරු ග්‍රහයාගේ මධ්‍යය සිට 9377km ඉහළින් කක්ෂගත වී ඇති අතර අනෙකුත් ක ...

                                               

දේශගුණ විද්‍යාව

දේශගුණ විද්‍යාවෙන් කෙරෙන්නේ දේශගුණය පිළිබඳව හැඳෑරීමයි. යම්කාලයක් තුළ දේශගුණික තත්ත්වයන් විද්‍යානුකූලව පැහැදිලි කිරීම, වායුගෝලය පිළිබඳ විද්‍යාවේ අංශයකි. විදුලි සංදේශ හා දේශගුණික දර්ශක වැනි ශිල්ප ක්‍රම උප‍යෝගී කරගෙන කෙටි කාලයකින් දේශගුණික තත්ත්වය ප ...

                                               

කළු කුහර

කළු කුහරයක් යනු කිසිදු පදාර්ථයකට මෙන්ම ආලෝකයට පවා පිටවිය නොහැකි අභ්‍යවකාශයේ ප්‍රදේශයකි. එය ඉතාමත් ඝන වූ ස්කන්ධයක් විසින් අවකාශ-කාල විරූපී කිරීමේ ප්‍රතිඵලයකි. කළු කුහරය වටා පවතින්නේ හඳුනා ගත නොහැකි, සිද්ධි ක්ෂිතිජය යනුවෙන් හැඳින්වෙන, නැවත නොපැමිනී ...

                                               

ඩොප්ලර් ආචරණය

මෝටර් රථ එන්ජිමක් හෝ සයිරන් නලාවක් නිරීක්ෂකයකු දෙසට ළඟා වන විට, නිරීක්ෂකයාගෙන් ඉවතට යන විට දී ට වඩා එහි ශබ්දයෙහි තාරතාවය උස් වී ශ්‍රවණය වීමට ඩොප්ලර් ආචරණය හේතු වන අන්දම මෙම චලන චිත්‍රය මගින් නිරූපණය කරයි. රෝස පැහැ චාප ධ්වනි තරංග යි. රථය වම් පසට ය ...

                                               

න්‍යෂ්ටික භෞතික විද්‍යාව

පරමාණුක න්‍යෂ්ටීන් හි මූලික තැනුම් ඒකක සහ ඒවා අතර ප්‍රතික්‍රියා පිළිබඳ හදාරන භෞතික විද්‍යාවට අයත් උප විෂයය න්‍යෂ්ටික භෞතික විද්‍යාව නම් වෙයි. න්‍යෂ්ටික භෞතික විද්‍යාව, පරමාණුක භෞතික විද්‍යාව සමඟ පටලවා නො ගත යුතුය: පරමාණුක භෞතික විද්‍යාවේදී සිදු ව ...

                                               

භෞතික රසායන විද්‍යාව

භෞතික රසායන විද්‍යාව යනු මහේක්ෂීය, අන්වීක්ෂීය, පරමාණුක, අණු පරමාණුක සහ අංශුමය රසායනික ක්‍රියාවලියක කොටස් හැදෑරීමට භෞතික විද්‍යාවේ යොදා ගැනීම යි. මේ සඳහා භාව්තික විද්‍යාවෙහි එන තාප ගති විද්‍යාවේ, කොන්ටම් රසායනික විද්‍යවේ, ස්ථිතිමය ක්‍රියාවලියේ සහ ...

                                               

අංශු භෞතික විද්‍යාව

සාමාන්‍යයෙන් පදාර්ථය හෝ විකිරණය ලෙසින් හැඳින්වෙන දේවල්හී සංරචකයන් වන අංශූන්හී පැවැත්ම හා ඒවා අතර අන්තර්ක්‍රියාවන් පිළිබඳ අධ්‍යයනය සිදු කෙරෙන භෞතික විද්‍යාවේ ශාඛාව අංශු භෞතික විද්‍යාව ලෙසින් හැඳින්වේ. වර්තමාන අවබෝධය අනුව, අංශූන් යනු ක්වොන්ටම් ක්ෂේ ...

                                               

අනුවර්තී පරිමන්දිත එළවුම් දෝලකය

මෙය පහත සමීකරණය තෘප්තිමත් කරයි. m d 2 x d t 2 + r d x d t + k x = F 0 cos ⁡ ω t. {\displaystyle m{\frac {\mathrm {d} ^{2}x}{\mathrm {d} t^{2}}}+r{\frac {\mathrm {d} x}{\mathrm {d} t}}+kx=F_{0}\cos\omega t.} පොදු විසඳුම ආරම්භක තත්වයන් මත රඳා පවතින ...

                                               

අඳුරු පදාර්ථය

අඳුරු පදාර්ථය යනු මනඃකල්පිත පදාර්ථ වර්ගයක් වන අතර, එය දුරදක්න තුලින් දැකිය නොහැකි වුවද විශ්වයෙහි ඇති පදාර්ථයෙන් බොහෝ කොටසක් එයින් සමන්විත වෙයි. අඳුරු පදාර්ථයෙහි පැවැත්ම සහ එහි ගුණාංග අනුමාන කෙරෙන්නේ, දාශ්‍ය පදාර්ථය මත, විකිරණයන් මත, සහ විශ්වයෙහි ...

                                               

ආකිමිඩීස් නියමය

ආකිමිඩීස් නියමය මගින් උත්ප්ලාවකතාව සහ තරල විස්ථාපනය අතර සම්බන්ධය ඉදිරිපත් කරනු ලබයි. සයිරකස් හි ආකිමීඩිස් විසින් මෙම මූලධර්මය ‍අනාවරණය කර ගැනීමෙන් අනතුරු ව මෙම නියමය මෙ නමින් හඳුන්වන්නට විය.

                                               

එන්ට්‍රොපිය

එන්ට්‍රොපිය යනු, තාපගතික කාර්යාවලියක් හරහා ශක්තිය ගලා යෑම ගණන් තැබීමට සහය වීම සඳහා ගණිතමය ලෙසින් අර්ථදැක්වුනු තාපගතික රාශියකි. පද්ධතියක එන්ට්‍රොපිය යනු පද්ධතියේ අහඹුතාව පිළිබඳ මිනුමකි. එන්ට්‍රොපිය අවස්ථා ශ‍්‍රිතයකි. එය පද්ධතියේ ආරම්භක හා අවසාන අව ...

                                               

ඕම් නියමය

V වෝල්ටීයතා සැපයුමක් හා සම්බන්ධ කළ R ප්‍රතිරෝධයක් තුළින් I විද්යුත් ධාරාවක් ගලායන විට, මෙම රාශීන් තුන ඕම් නියමයට අනුකූල වේ. V = IR ඕම් නියමය විද්යුත් පරිපථ සඳහා යෙදෙන අතර එහි සඳහන් වන්නේ සන්නායක ලක්ෂ්‍ය දෙකක් අතර ගලා යන ධාරාව එම ලක්ෂ්‍ය දෙක හරහා ...

                                               

ක(ර්)චොෆ්ගේ ධාරා නියමය

මෙය කචොෆ් පළමු නියමය, කචොෆ්ගේ තුඩු නියමය, කචොෆ‍්ගේ සන්ධි නියමය හා කචොෆ්ගේ පළමු නීතිය ලෙසද හදුන්වයි. විද්‍යුත් ආරෝපණ සංස්ථිති මුලධර්මයෙන් අදහස් කරනුයේ, කාලයත් සමඟ ධාරා ඝනත්වය වෙනස් නොවනා විද්‍යුත් පරිපථයක ඕනෑම ලක්ෂ්‍යයක් වෙත ගලනා ධාරාවන්හි ඓක්‍ය ඉ ...

                                               

ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ ඉතිහාසය

කෘෂ්ණ වස්තුවක් මගින් විමෝචනය වන ශක්ති ප්‍රමාණය සංඛ්‍යාතය මත රඳා පවතින බවට වු නිරීක්ෂණය සඳහා සමීකරණයක් ව්‍යුයුත්පන්න කරනු වස් 1900 වසරේදී ජර්මානු භෞතික විද්‍යාඥ මැක්ස් ප්ලාන්ක් විසින් ශක්තිය ක්වොන්‍ටනීකරණය වී ඇතැයි යන මතය ඉදිරිපත් කරන ලදී. 1905 දී ...

                                               

කාර්යය (භෞතික විද්‍යාව)

භෞතික විද්‍යාවෙහිදී, වස්තුවක් මත ක්‍රියා කරන බලයක් කාර්යයක් සිදුකරන බවට සැලකෙන්නේ, යොදවනු ලබන ලක්ෂ්‍යයෙහිදී, කුමන හෝ කුඩා ප්‍රමාණයක වුවද, විස්ථාපනයක් බලයෙහි දිශාවට සිදු කරන විටදීය. මේ අනුව, බලයක් විසින් කාර්යයක් සිදුකරනු ලබන්නේ, එය විසින් චලිතයක් ...

                                               

කෘෂ්ණ වස්තු

කෘෂ්ණ වස්තුවක් යනු එය මත පතිත සියළු විද්‍යුත්චුම්බක විකිරණ, ඒවායේ සංඛ්‍යාතය හෝ පතන කෝණය නොසලකමින්, අවශෝෂණය කරන පරිපූර්ණ භෞතික වස්තුවකි. තාජන සමතුලිතතාවයක එනම්, නියත උෂ්ණත්වයක පැවතීම පවතින කෘෂ්ණ වස්තූන්, කෘෂ්ණ වස්තු විකිරණ නම්වූ විද්‍යුත්චුම්බක වි ...

                                               

ගති විද්‍යාව

භෞතික විද්‍යාවෙහි දී වස්තූන්හි චලිතය හෝ චලිතයේ සිදු වන වෙනස් වීම් පිළිබඳ හැදෑරීම ගති විද්‍යාව ලෙස හැඳින්වේ. වෙනත් ආකාරයෙකින් කිව හොත් ගති විද්‍යාවෙහි දී වස්තූන් කෙරෙහි යෙදෙන බල සහ ඒවායේ චලිතය අතර සහසම්බන්ධතාවය හැදෑරෙයි. ගති විද්‍යාව, වස්තූන්ගේ චල ...

                                               

ඝන

ඝන යනු පදාර්ථයේ එක් අවස්ථාවක් වන අතර එය හා හැඩයේ වෙනස්වීම්වලට ප්‍රතිරෝධීතාවයක් දක්වයි. අන්වීක්ෂීය ලෙස නිරීක්ෂණය කළ විට ඝනයන්ට පහත දැක්වෙන ගුණ ඇත. ප්‍රමාණවත් බලයක් යෙදුවහොත් මෙම ගුණවලට බාධා පැමිණිය හැක. එසේ වනුයේ ස්ථිර විදර්ශනයට ලක්වන බැවිනි. ඝනවල ...

                                               

ඝන ද්‍රව්‍ය පිළිබඳ යාන්ත්‍ර විද්‍යාව

ඝන ද්‍රව්‍ය පිළිබඳයාන්ත්‍ර විද්‍යාව, භෞතික විද්‍යාව සහ ගණිතය යන ක්ෂේත්‍රයන්ගේ උපක්ෂත්‍රයක් වන අතර එහිදී බාහිර ක්‍රියා යටතේ ඝන පදාර්ථකය් හැසීරීම අධ්‍යනය කෙරේ. මෙහි සලකා බැලෙන බාහිර ක්‍රියා සඳහා බාහිර බල, උෂ්නත්ව විචලන, සහ සිදුකෙරෙන විස්ථාපන ආදිය උ ...

                                               

ජවය (භෞතික විද්‍යාව)

භෞතික විද්‍යාවෙහි, ජවය යනු, කාර්යය සිදුකිරීමේ සීඝ්‍රතාවයය වෙයි. එය, ඒකක කාලයක් තුල පරිභෝජනය වන ශක්ති ප්‍රමාණයට සමතුල්‍යය වෙයි. MKS ක්‍රමයෙහිදී, ජවයෙහි ඒකක තත්පරයට ජූල් J/s වෙයි.තත්පරයට ජූල් 1ක් වොට් 1ක් ලෙස අර්ථ දැක්වේ. දහඅටවන-සියවසෙහි වාෂ්ප එන්ජ ...

                                               

ජෛව භෞතික විද්‍යාව - හැඳින්වීම

ජෛව භෞතික විද්‍යාව යනු ජීව විද්‍යා පද්ධති අන්වේෂණය සඳහා භෞතික විද්‍යාත්මක සිද්ධාන්ත හා ක්‍රමවේද වැඩි දියුණු කරන අන්තර් ක්ෂේත්‍ර විද්‍යාවකි. ජෛව භෞතික විද්‍යාව යටතේ අණුක පරිමාණයේ සිට සම්පූර්ණ ජීවීන් සහ පරිසර පද්ධති දක්වා සෑම මට්ටමකම වූ ජීව විද්‍යා ...

                                               

තරල ගති විද්‍යාව

තරල ගති විද්‍යාව, තරල යාන්ත්‍රික විද්‍යාවේ තරල ප්‍රවාහයන් සම්බන්ධයෙන් වූ උප විෂය ධාරාවේ එන තරල චලිතය හා සම්බන්ධ වෙයි. එහිද වායු ගතිවිද්‍යාව හා ද්‍රව ගති විද්‍යාව ද ඇතුළත්ව තවත් විවිධ උප විෂයයන් පවතී. තරල ගති විද්‍යාවේ යෙදීම්වලට ගුවන් යානාමත ක්‍රි ...

                                               

ත්වරණය

ප්‍රවේගය වෙනස් වීමේ සීඝ්‍රතාවය ත්වරණය ලෙස භෞතික විද්‍යාවේ දී හැඳින්වේ. ඒකමාන පද්ධතියකදී නම් ත්වරණය යනු වේගය වෙනස් වීමේ සීඝ්‍රතාව ලෙස ද සැලැකිය හැකි ය. කෙසේ වෙතත් ප්‍රවේගය දෛශික රාශියක් බැවින් ප්‍රවේගයෙහි ප්‍රමාණාත්මක අගය මෙන් ම දිශාව ද වෙනස් වීමේ ...

                                               

තාප ගති විද්‍යාව

තාපගති විද්‍යාව යනු භෞතික විද්‍යාව සහ රසායනික විද්‍යාවේ ශාඛාවකි. එම අධ්‍යනය මගින් උෂ්ණත්වය පිඩනය සහ පරිමාව භෞතික පද්ධති මත අන්වික්ෂය පරිමානයෙන් බලපෑම සාකච්ඡා කර සංඛ්‍යනය අනුව ඒවා විශ්ලේෂණය කරනු ලබයි. දල වශයෙන් තාපය යනු ශක්තිය සංක්‍රමණය විම සහ ගති ...

                                               

තාප රසායනය

තාප රසායනය යනු රසායනික ක්‍රියාවලි හා භෞතික පරිවර්තනයන් වල ශක්තිය පිළිබදව හා තාපය පිළිබදව අධ්‍යයනය කිරීමයි. භෞතික පරිවර්තනයන් යනු පදාර්ථයේ ස්වභාවය එක් අවධියක සිට තවත් අවධියකට වෙනස් වීමයි. උදාහරණයක් ලෙස, පදාර්ථයක් ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත් වීම

                                               

දෝලන සඳහා නිදසුන්

පරිමන්දිත නොමැති බව සහ කුඩා විස්තාර උපකල්පනය කරමින් සරළ අවලම්භයක චලිතය විස්තර කරන අවකල්‍ය සමීකරණය d 2 θ d t 2 + g ℓ θ = 0. {\displaystyle {\mathrm {d} ^{2}\theta \over \mathrm {d} t^{2}}+{g \over \ell }\theta =0.} මෙම සමීකරණයේ විසඳුම θ t = θ 0 co ...

                                               

ධ්‍වනි විද්‍යාව

ධ්‍වනි විද්‍යාව යනු විවිධ වූ ක්ෂේත්‍රයන්, ධ්වනිය අති ධ්වනිය හා අධෝධ්වනිය පිළිබඳ වූ විද්‍යාවකි. ධ්‍වනි විද්‍යාව අධ්‍යයනය කරන විද්‍යාඥයා ධ්‍වනි විද්‍යාඥයෙක් වශයෙන් හඳුන්වනු ලබයි. ධ්වනි විද්‍යා‍ෙව් තාක්ෂණික යෙදීම්‍ ධ්‍වනි ඉංජිනේරු විද්‍යාව වශයෙන් හඳ ...

                                               

න්‍යෂ්ටික භෞතික විද්‍යාවේ ඉතිහාසය

ප්‍රොටෝන හා නියුට්‍රෝනවල බන්ධන ශක්තීන් ඒවායේ සාපේක්ෂතාශ්‍රීත නිදහස් ස්කන්ධවල 1% ප්‍රකාරව පවතී. එම නිසා නිරපේක්ෂිත ක්වොන්ටම් යාන්ත්‍රණය අනෙකුත් සන්නිකර්ෂණයන්ගෙන් අඩු දෝෂ සහිතව භාවිතා කළ හැක. 18 වන ශත වර්ෂයේ රසායනඥයින් රසායනික මූලද්‍රව්‍යය, පදාර්ථ ...

                                               

න්‍යෂ්ටික විලයනය

පරමාණුක න්‍යෂ්ටි දෙකක් හෝ වැඩි ගණනක් එකිනෙක එකතු වෙමින් නොහොත් විලයනය වෙමින් තනි, මුල් න්‍යෂ්ටීන් සියල්ලටම වඩා ඉහළ ස්කන්ධ ක්‍රමාංකයක් ඇති න්‍යෂ්ටියක් සෑදීමේ ක්‍රියාවලිය න්‍යෂ්ටික විලයනය ලෙස න්‍යෂ්ටික භෞතික විද්‍යාව, න්‍යෂ්ටික රසායන විද්‍යාව, සහ ත ...

                                               

නිරපේක්ෂ ශුන්‍ය

යම් වස්තුවක් තව දුරටත් සිසිල් කළ නොහැකි උෂ්ණත්වය එනම් යම් වස්තුවක තාප ශක්තිය ශුන්‍ය වන උෂ්ණත්වය නිරපේක්ෂ ශුන්‍ය වේ. නිරපේක්ෂ ශුන්‍යයේ දී පරමාණු, කම්පනය වන්නේ ක්වොන්ටම් යාන්ත්‍රික ආචරණයක් වන ශුන්‍ය ලක්ෂ්‍ය ශක්තිය නිසා පමණි. අන්තර්ජාතික සම්මුතියක් ...

                                               

නිවුටන්ගේ දෙවන නියමය

නිවුටන්ගේ දෙවන නියමය: සම්ප්‍රයුක්ත බලය පිළිබඳ නියමය Lex II: Mutationem motus proportionalem essa vi motrici, impressae, et fieri secundum lineam rectam qua vis illa imprimitur වස්තුවක ගම්යතාව වෙනස්වීමේ සීඝ්‍රතාවය එම වස්තුව මත ක්රියාකරන සම්ප්රයුක් ...

                                               

නිසග අර්ධ සන්නායකය

නිසග අර්ධ සන්නායකයක් යනු, මාත්‍රණය-නොකල අර්ධ සන්නායකයක් හෝ i-වර්ගයේ අර්ධ සන්නායකයක් ලෙසද හැඳින්වේ, සැලකිය යුතු තරම් මාත්‍රක වර්ගයන් අන්තර්ගත නොවන්නාවූ සංශුද්ධ අර්ධ සන්නායකයකි. මේ නිසා ආරෝපණ වාහකයන් සංඛ්‍යාව තීරණය වන්නේ ද්‍රව්‍යයෙහි ගුණාංග අනුව මි ...

                                               

පදාර්ථයේ අවධි

භෞතික විද්‍යාවේ දී පදාර්ථයේ තත්වය යනු පදාර්ථ පැවතිය හැකි වෙනස් ආකාරවලින් එකකි. පදාර්ථයේ තත්වයන් හතරක් එදිනෙදා ජීවිතයේදී නිරීක්ෂණය කළ හැකිය: ඝන, ද්‍රව, වායු සහ ප්ලාස්මා. ද්‍රව ස්ඵටිිික වැනි බොහෝ අතරමැදි රාජ්‍යයන් පවතින ...

                                               

පරමාණුක භෞතික විද්‍යාව

රන් මෙම ලිපිය ලෝහ පිලිබඳ වේ. වර්ණ සඳහා, බලන්න ස්වර්ණ. වෙනත් භාවිතා සඳහා, බලන්න ස්වර්ණ. "මූලද්රව්ය 79" මෙයට යළි යොමුවේ. ජීවයේ සම්බවය විසින් කෙටි කතාව හා සංග්රහයක් සඳහා, බලන්න මූලද්රව්ය 79. රන්, 79 Au රන්- crystals.jpg සාමාන්ය ගුණ නම, සංකේතය රන්, A ...

                                               

ප්ලාස්මා (භෞතික විද්‍යාව)

භෞතික විද්‍යාවෙහි සහ රසායන විද්‍යාවෙහි, ප්ලාස්මා යනු වායුවක අංශු කිසියම් ප්‍රමාණයක් අයනීකෘත වූ විට නිමැවෙන පදාර්ථයේ අවස්ථාවකි. ප්ලාස්මා අවස්ථාවේදී අයනීකෘත වායුවක් වන අතර ඉලෙක්ට්රෝනයක යම් අනුපාතයක් නිදහස් වන අතර ඒවා පරමාණුවකට හෝ අණුවක් වෙතට බැඳී ඇ ...

                                               

ප්‍රකාශ තන්තු

ප්‍රකාශ තන්තුවක් යනු තන්තුවෙහි දෙකොණ අතර ආලෝකය සම්ප්‍රේෂණය කල හැකි වන පරිදී තරංග නායකයක් ලෙසින් හෝ "ආලෝක නලයක්" ලෙසින් හෝ ක්‍රියාකරන සිහින්, නම්‍ය, පාරදෘශ්‍ය තන්තුවකි. ව්‍යවහාරික විද්‍යාවෙහි සහ ඉංජිනේරු විද්‍යාවෙහි, ප්‍රකාශ තන්තු සැලසුම් කිරීම හා ...

                                               

ප්‍රකාශ විකිරණ ප්‍රතිපාදක සංඛ්‍යාත ඓක්‍යය මූලාශ්‍රය

ඖ භෞතික විද්‍යාවෙහිදී, FASOR හෙවත් ෆේසර් යනු ප්‍රකාශ විකිරණ ප්‍රතිපාදක සංඛ්‍යාත ඓක්‍යය මූලාශ්‍රය යන්නට ඉංග්‍රීසි වහර වන Frequency Addition Source of Optical Radiation ෆ්‍රික්වන්සි ඇඩිෂන් සෝර්ස් ඔෆ් ඔප්ටිකල් රේඩියේෂන් යන්නට කෙටි පදයයි. ලේසරය ට සමර ...

                                               

ප්‍රත්‍යාස්ථතාව

ද්‍රව්‍යයක් විරූපණයට ලක් කිරීම සඳහා යොදා ඇති ප්‍රත්‍යා බලය ඉවත් කළ විට එය නැවත ප්‍රතෘති හැඩයට පත් වීමේ භෞතික ගුණය භෞතික විද්‍යාවේ දී ප්‍රත්‍යාස්ථතාව ලෙස හඳුන්වයි. මෙහි, සාපේක්ෂ විරූපණය, වික්‍රියාව ලෙස හැඳින්වේ. මෙම ප්‍රත්‍යාස්ථ හැසිරුම ප්‍රත්‍යා ...

                                               

පිටෝ නළය

පිටෝ නළය යනු තරල ප්‍රවාහයක ප්‍රවේගය මැනීමට භාවිතා කරන පීඩනය මැනීමේ උපකරණයකි. පිටෝ නළය සොයාගන්නා ලද්දේ ප්‍රංශ ජාතික ඉංජිනේරුවෙකුවූ හෙන්‍රි පිටොට් විසින් 18වන සියවසේ මුල් භාගයේදීය. එය නූතන ආකාරයට සංවර්ධනය කළේ ප්‍රංශ ජාතික විද්‍යාඥයෙකු වූ හෙන්‍රි ඩා ...

                                               

පුරා විද්‍යාත්මක භූ භෞතික විද්‍යාව

පුරාවිද්‍යාත්මක භූ භෞතික විද්‍යාව යන්න වඩාත් පරිශීලනය වන්නේ පුරාවිද්‍යාත්මක රූපණය හෝ සිතියම් කරණය සදහා යොදා ගන්නා භූ භෞතික විද්‍යාත්මක සමීක්ෂන තාක්ෂණික ක්‍රමවලටය. වඩා පුළුල්ව අර්ථ දක්වන ලද විට මෙම වදන පුරා විද්‍යාවට ව්‍යවහාර වන ඕනෑම භූ භෞතික තාක් ...

                                               

පුරා විද්‍යාත්මක භූ භෞතික විද්‍යාව තාක්ෂණික ක්‍රම

පුරා විද්‍යාත්මක භූ භෞතික විද්‍යාව තාක්ෂණික ක්‍රම තාක්ෂණික ක්‍රම දියයට වැඩ කිරීමේ දී ඇති වන බාධක මැඩ පැවැත්වීම සදහා විශේෂිත තාක්ෂණික ක්‍රම හා මෙවලම් දියුණුකර තිබුණත් පුරාවිද්‍යාත්මක අරමුණු හා ක්‍රියා වලි අනෙක් ඕනෑම සන්දර්භයක් මෙන්ම සමාන වෙයි. කෙස ...

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →