ⓘ Free online encyclopedia. Did you know? page 49



                                               

සම්භාව්‍යය සංගීතය

යුරෝපා සංගීත කලාවේ ඉතිහාසය පුරාණයේ නුතන කාලය සහ පුරාණ කාලය අතර නුතන සහ සමකාලීන සම්භාවිතා සංගීතය යනු පුළුල් අර්ථයක් ඇති නිපදවු සංගීතය නැත‍හොත් මුල් බැසගත් බටහිර ලිටජිකල් සහ ලෞඛික සංගීත සම්ප්‍රදායටයි. මෙය 9 වැනි ශත වර්ෂයෙහි සිට වර්ථමානය දක්වා පසුබි ...

                                               

ඊජිප්තුවේ විසිනවවන රාජවංශය

ඊජිප්තුවෙර් විසිනවවන රාජවංශය ලෙස හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ පසුකාලීන යුගයේ සිව්වන රාජවංශයයි. එය පිහටුවන ලද්දේ ක්‍රි.පූ. 398දී 28වන රාජවංශයේ විසූ එකම පාරාවෝවරයා වූ ඇමිර්ටේයස්ව බලයෙන් පහකළ නෙෆාරුඩ් I විසිනි. ක්‍රි.පූ. 380 නෙෆාරුඩ් II ධුරයෙන් පහක ...

                                               

මැසීම

නූතන මහන මැෂිමක් භාවිතා කිරීම මැසීම යනු ඉදිකටු හා නූල් යොදා ගෙන රෙදි, සම්, ලෝම හෝ අනෙකුත් ද්‍රව්‍ය ගෙතීමයි. එහි භාවිතය සියළු මනුෂ්‍ය ජනගහන අතර පාහේ විහිදී ඇති අතර පේලියෝලිතික් කාලය දක්වාම ඈතට එහි ඉතිහාසය දිව යයි. 30000 BC මැසීම යන්න මඟින් රෙදි ගෙ ...

                                               

පරපුරක බලය

පරපුරක බලය නිර්මාණය වන්නේ නිදහසින් දශක 7 කට ආසන්න කාලයක් තුල මේ රට දිගින් දිගටම අසමත් රාජ්‍යක් වීම සහ එම තත්වය තවදුරටත් පවත්වාගෙන යාම නතර කිරීම සඳහා වූ පුරවැසි ඒකරාශීවීමක් ලෙසය. බුදු දහමේ මූලික හරය වන චතුරාර්‍ය් සත්‍ය ගැටලු විසදීමේ න්‍යායක් ලෙස භ ...

                                               

පල්ලියේ පාරිභාෂික වදන්

කිතුනු දේවස්ථාන විස්තර කිරීමට ඉතිහාසය පුරා විවිධ පාරිභාෂික වදන් භාවිතා විය එයින් සමහරක් මෙහිදී සාකච්ඡා කෙරේ. චර්ච් යන ඉංග‍්‍රිසි වදන දෙවියන් ගේ නිවස යන අරුත් ඇති ග‍්‍රීක කයිරියේක් යන වදනනින් බිඳී ආවකි. අද වන විට එය විවිධ අර්ථ සහිත වදනක් බවට පරිණා ...

                                               

1992 - බිල් ක්ලින්ටන්ගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය

1992 වර්ෂයේ ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනාධිපතිවරනය සඳහා තරග වැදුණු අවස්ථාවේ ප්‍රථම වතාවට හිලරි ක්ලින්ටන් කෙරෙහි ජාතියේ අවධානය දැඩි ලෙස යොමු විය. නිව් හැම්ප්ෂයර් මූලික වලට කලින් ටැබ්ලොයිඩ් ප්‍රකාශන මගින්, බිල් ක්ලින්ටන්ට ඔහුගේ විවාහයට පෙර ජෙනිෆර් ෆ්ලව ...

                                               

මුයි ත්සායි

මුයි ත්සායි හෙවත් කැන්ටනීස් බසින් "කුඩා සොයුරිය" ලෙස හැඳින්වුණේ චීනයේ ගෘහස්ථ සේවිකාවන් ලෙස හෝ සම්ප්‍රදායික චීන සමා‍ජයේ ගණිකා මඩම්වල හෝ ධනවත් නිවාසවල සේවිකාවන් ලෙස කටයුතු කළ තරුණ චීන කාන්තාවන් ය. සාමාන්‍යයෙන් මෙම තරුණ යුවතියන් දිළිඳු පවුල්වලින් පැ ...

                                               

විලාසිතා සංදර්ශණ

විලාසිතා සංදර්ශණය ක් යනු විලාසිතා නිර්මාණකරුවෙකු මඟින් ඔහුගේ හෝ ඇයගේ නව ඇඳුම් විලාසිතාවන් ප්‍රදර්ශනය කිරීම සඳහා පවත්වනු ලබන උත්සවයකි. සාමාන්‍ය විලාසිතා සංදර්ශනයක දී නිරූපිකාවන් නිර්මාණකරුවන් මඟින් නිර්මාණය කරන ලද ඇඳුම් පැළඳ කැට්වොක් එක මත ඇවිදීම ...

                                               

නිව්සියම්

නිව්සියම් යනු වොෂිංටනයේ පිහිටා ඇති පුවත් හා පත්‍රකලාවේදය පිළිබද අන්තර් ක්‍රියාකාරී කෞතුකාගාරයයි. මෙය ප්‍රථමයෙන් 1997 අප්‍රේල් 18 වර්ජීනියාහි රොස්ලින්හි ඇරඹුණු අතර නැරඹීමට අය කිරීමක් නොකෙරිණි. එහි අරමුණ වන්නේ මහජනයාට සහ පුවත්පත් මාධ්‍යයට එකිනෙකා හ ...

                                               

පුරාවිද්‍යාව පිලිබද නිර්වචන

මහාචාර්‍ය ග්‍රෙහැම් ක්ලාර්ක්:- අතීත තොරතුරු ප්‍රයෝජනයට ගෙන මානව අතීතය පිලිබදව සංවිදිතව අධ්‍යය කිරීම පුරවිද්‍යාවයි. ස්ටුවට් පිගොට් Stuart Ernest Piggott -1910:- මානවයාගේ ආරම්භයේ සිට වර්තමානය තෙක් මානව සමාජයේ සියලු තොරතුරු අධ්‍යනය කිරිම පුරවිද්‍යාව ...

                                               

පුලස්ති මුණි

පුලතිසි පුරය යැයි මෙතුමාගේ නගරය වන්නට ඇතැයි සැලකේ. මෙම නගරය පසුකලක පොළොන්නරුව නමින් හැදින්වින. පොත්ගුල් විහාරයයේ තාප්පයේ ඇති පිළිමය ඇතැමෙකුට අනුව මේ හෙළ සක්විති මහා පරාක්‍රමබාහු නරේන්ද්‍රයාගේ ප්‍රතිමාවකි තවත් අයෙකුගේ මතය ඒ පුලතිසි රසිවරයාගේ පිළිර ...

                                               

හෙද සේවයෙහි ඉතිහාසය

හෙද සේවය පිළිබදව වූ අර්ථ දැක්වීම සහ එහි ප්‍රායෝගික ක්‍රියාකාරකම් කාලයෙන් කාලයට කැපීපෙනෙන ලෙස වෙනස් වුවද සියළුම සංස්කෘතීන් තුළ හෙද සේවය පැවත ඇත. අතීතයේදී හෙද සේවය පිළිබදව ඉංග්‍රිසී භාෂාවෙන් කරන ලද විග්‍රහ කිරීමකට අනුව කුඩා දරුවකු හට මව්කිරි දීම සහ ...

                                               

ආමේනියාවේ ඉතිහාසය

ආමේනියානු උස්බිමේ කෝකසස් හා ප්‍රාචීර ඒෂියා මයිනර් තුළ වූ උරාර්තු රාජධානිය ක්‍රි.පූ: 9 වැනි ශතවර්ෂය සහ ක්‍රි.පූ: 585 අතර කාලයේදී සමෘධියෙන් වැජඹුණි. උරාර්තු රාජධානියේ ආරම්භකයා වු අරාම් ආමේනියානු උස් බිමේ වු සියලු රාජ්‍ය එක්සේසත් කළ අතර උරාර්තියානු ...

                                               

නැස්කා ඉතිහාසය

මහ‍ පොළොව මත ඇදි අබිරහස් සිතුවම් මේ තවත් අළුතින් අරඹන විශේෂාංගයක්. මෙය නම් කරන්නේ විවිද දේවල් නමින්. මෙහිදී ‍විවිදාකාරවූ කරුනු කරණා ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙනවා. ඔබ මම මේ කථා කරන්යන දේ සමහර විට දන්නවත් ඇති. ඒ තමයි Nazca Lines ගැන. මෙහි තිබෙ ...

                                               

චින් රාජවංශය

චීන රාජවංශයක් වන චින් රාජවංශය ක්‍රි.පු. 221 දී පළමු අධිරාජ්‍යයා වු චින් ෂී හුවාන්ග්ඩි විසින් චීනය එක්සත් කිරීමත් සමග ආරම්භ විය. ක්‍රි.පු. 221 ආරම්භ වු මෙම පාලන සමයට පෙර අතුව චීනය පාලනය වුයේ රදළ වංශික ෂෝවු රාජ වංශය මගින් වේ. ක්‍රි.පු. 206 දී මෙම ර ...

                                               

මධ්‍ය සැකසුම් ඒකකය

CPU හි ඉතිහාසය EDVAC ලෝකයේ මුලින්ම ඉලෙක්ට්රොනික වැඩසටහන් තැන්පත් කළ පරිගණක වලින් එකක් වර්තමානයේ පවත්නා CPU එකක ඇති පරිගණක වල තත්වයට පැමිණිමට පෙරතාතුව ENIAC ආදි පරිගණක එකිනෙකට වෙනස් කටයුතු සිදු කිරිම සදමහා නැවත නැවත නෛතික රැකගහැන්ගත කිරිමට සිදුවිය ...

                                               

හිමායනාගෝලය ගෝලයේ හිම

හිමායනාගෝලය ගෝලයේ හිම හිමායනගෝලයේ දෙවැනියට වැඩිම ප්‍රදේශයක් ආවරණය කරන්නේ හිම වැස්මයි. එය සාමාන්‍යනේ උපරිම මිලියන 47 km2 ක් පමණ ප්‍රදේශයක පැති පවතී. පෘථිවියේ හිමෙන් වැඩී පවතින ප්‍රාදේශවලින් වැඩි කොටසක් උතුර අර්ධගෝලයේ පවතින අතර සෘතු වක්‍රයට අනුව එහ ...

                                               

කිසයා රාජ වංශය

සිමා ක්වියැං ඉතිහාසඥයාට හා බැම්බු ඇනැල්ස් හි වාර්තා වලට අනුව ක්සියා රාජවංශය ආරම්භ ව අත්තේ වසර 4200 කට ඉහතදීය. නමුත් මෙම දිනය තවම තහවුරු වී නැත. ක්සියාහි ආරම්භයත් සමගම ෂැන්ග් සහ ෂෝවු ජනතාව ක්සියා රාජ වංශය යටතේ පැවතී ඇත. ඔවුන් ක්සියා හි රාජකීය දාසය ...

                                               

ඇරමීන් වරුන්ගේ ඉතිහාසය

ඇරමීන් වරුන්ගේ ආරම්භය තාමත් හරිහැටි සොයාගෙන නැහැ. ඔව්න් ගැන සඳහන් වල සාක්ෂ යම් පමණක් වත් ඇත්තේ මෙසපොතේමියානු ශිලා ලේඛන වලයි. ඇරම් නම් නමට මුල්ම සඳහනක් දෙන්නේ ඇක්කඩ් හි නාරම් සින්ක්‍රි.පූ.2250. නමුත් පඬිවරු මේ ගැන එකඟවන්නේ නෑ. ඇරම් නම් පුද්ගලයෙක් ...

                                               

මෙහෙයුම් පද්ධති- ඉතිහාසය

ප්‍රථම පරිගනකයෙකි මෙහෙයුම් පද්ධතියක් නොුනි 60 දශකය මුල් භාගය වන විට පරිගණක වෙළදාම්කරැන් කාණ්ඩ සැකසුම් ප්‍රවර්ධනය කිරිමේ ක්‍රමවේදයන්, මේ සදහා උදාහරණ ලෙස UNIVAC මා control Date ආයතන මගින් නිපදවන ලදි. සංවිධිත කිරිම සදහා තරමක් පුළුල් මෙවලම් සැපයීමට ක ...

                                               

විදයුත් චුම්භක ඉතිහාසය

1820 අප්රේල් 02 වන දින සවස දේශනයකට සූදානමින් සිටි Hans Christian Orsted ට විශ්මය ගෙන දෙන සාධක රැසක් පරීක්ෂණයක් අතරතුර සිදුවිනි. ඔහු විසින් සකසන උපාංග වල බැටරිය ඇති නැති කරන අවස්ථා වල මාලිමා කටුව චුම්භක උතුරින් යම් චලනයක් දක්වන බව පෙනිනි. මෙම චලනය ...

                                               

නැවතුම් චලිතය (Stop motion)

නැවතුම් චලිතය සජීවීකරණය යනු භෞතිකව පාලනය වන වස්තුවක් එය මගින්ම චලනය වන ලෙස පෙන්වන සජීවීකරණ තාක්ෂණික ක්‍රමයක් සඳහා වූ යෙදුමකි. වස්තුව චලනය කරනු ලබන්නේ වෙන් වශයෙන් ඡායාරූපගත කරන ලද ඉතා කුඩා කාල පරතර ඇති රාමු මගින් වන අතර අඛණ්ඩ අනුක්‍රමයක් ලෙස රාමු ...

                                               

නව පුවත්පත් කලාවේ ඉතිහාසය

වොල්ෆේ අන්විටින්ග්ලි විසින් ප්‍රථම වරට නව පුවත්පත් කලාවේ ශෛලියට අනුව හොට් රොඩ් කල්චර් නම් ඔහුගේ ප්‍රථම ලිපිය තම අදහස් සමඟ ඔහුගේ කතුවරයා වෙත ඉදිරිපත් කළේය. කතුවරයා විසින් එය මුද්‍රණය කොට ප්‍රචාරයට කටයුතු කළේය. ඔහුගේ එම ලිපියේ මුල්පිටපතේ පාඨය වූයේ, ...

                                               

රෝමානු කොන්සල්

කොන්සල්වරු යනු, රෝමානු ජනරජයේ උසස්ම ශ්‍රේණිගත තෝරා පත් කර ගැනුණු දේශපාලන නිලධාරින් වූහ. කුර්සුස් ඔනෝරුම් නම් සාම්ප්‍රදායික තනතුරු අනුප්‍රාප්තියෙහි උසස්ම මට්ටම ලෙසින් කොන්සල්භාවය සැලකිණි. සෑස වසරකදීම, කොන්සල්වරු දෙදෙනෙකු එක්වර තෝරා පත් කර ගනු ලැබූ ...

                                               

ට්‍රාන්සිස්ටර

ට්‍රාන්සිස්ටරය යනු අර්ධ සන්නායක උපාංගයක් වන අතර එය වර්ධකයක් ලෙස සහ ස්විචයක් ‍ලෙස භාවිතා කරනු ලැබේ. තවද පරිගණකවල, ජංගම දුරකථන වල සහ අනෙකුත් සියලුම විද්‍යුත් උපකරණ වල භාවිතා වන මූලික විද්‍යුත් පරිපථ උපාංගයක් ලෙසද මෙය සැලකිය හැකිය. ට්‍රාන්සිස්ටරයේ ඇ ...

                                               

යුරෝපානු ඉතිහාසය-ප්‍රංශයේ පළමු නැපෝලියන්

නැපෝලියන් I නම් නවීන යුරෝපියන් ඉතිහාසයට කැපී පෙනෙන ලෙස බලපෑම් එලල් කළ ප්‍රංශ යුධ හමුදා සහ දේශපාලනික නායකයෙකි. ඔහු ප්‍රංශ විප්ලවය කාලයේ ජෙනරල් වරයෙකි. ප්‍රංශ ජනරජයේ ප්‍රධාන කොන්සල්වරයෙකු ලෙස ප්‍රංශයේ පාලකයා, ප්‍රංශයේ අධිරාජ්‍යයා, ඉතාලියේ රජුය. ස්ව ...

                                               

කිම් යුෂින්

කිම් යුෂින් හත්වන ශතවර්ෂයේ සිල්ලා රාජ්‍යයේ සෙන්පතිවරයකු විය. ඔහු සිල්ලාවේ මුයෝල් හා මුන්මු රජවරුන් යටතේ සේවය කළේය. මෙයින් ඔහුට සිල්ලාවේ යුධමය වශයෙන් ඉහලම තනතුරක් ලබාගැනීමට අවස්තාව ලැබුණි.

                                               

1906 සිට 1914 කාල වකවානුව - සිනමා ඉතිහාසය

තනි රූපරාමුවක සජීවිකරණය පළමු වරට භාවිතා වුයේ 1907 දී එඞ්වින්.එස්. පෝටර් ගේ ‘ද ටෙඩි බෙයාර්ස් ’ සහ ජේ. සුටුවර්ට් බැලැක්ටන්ගේ ‘වර්ක් මේඞ් ඊස් ’ යන සිනමා පටවලය. පසුව ටික කලක් ඇතුළත යුරෝපය තුළ මෙම ක‍්‍රමවේදය ව්‍යාප්ත විය. ‘පාතේ සමාගම අනුරු භාවිතයෙන් ස ...

                                               

කුර්- ආනයේ ඉතිහාසය - අනාගත වක්තෘවරයාගේ යුගය

හදීස් සහ මුස්ලිම් ඉතිහාසයට අනුව මුහම්ද් නබි තුමා මදීනාවට විගමනය කිරිමෙන් පසු එහිදී ස්වාධීන මුස්ලිම් සමාජයක් බිහි කර, ඔහුගේ අනුගාමිකයින් විශාල පිරිසකට කුර් - ආනය කියවා, ඉගෙනගෙන, උගන්වන ලෙසට අණ කළහ. මෙසේ කුර්- ආනය ගායනා කළ අනුගාමිකයින් කුර්රා ලෙස හ ...

                                               

ගුවන්යානා

ගුවන්යානයක් යනු ජෙට් එංජිමක් හෝ අවර පෙත්තක් මගින් ඉදිරියට ඇති කරනු ලබන තෙරපුමක් මගින් ගමන් කරන යානයකි. ගුවන්යානා විවිධ ප්‍රමාණ, හැඩ හා තටු ආකෘති වලින් නිර්මාණය කර ඇත. ක්‍රිඩා කටයුතු, භාණ්ඩ හා මින්සුන් ප්‍රවහනය, යුද කටයුතු හා පර්යෙෂණ කටයුතු සඳහා ග ...

                                               

බියර්

ලෝකයේ සකස් කරන ලද පැරණිතම පානවර්ග වලින් එකක් ලෙස බියර් සැළකේ. මුලින්ම බියර් නිපදවීම, ධාන්‍ය වගාකිරීම ඇරඹූ ක්‍රිස්තු පූර්ව 9500 පමණ කාලය දක්වා අතීතයට ඇදී යන බැව් විශ්වාස කෙරේ. බියර් සම්බන්ධ ලිඛිත සාධක පැරණි ඉරාක හා පැරණි ඊජිප්තු ශිෂ්ඨාචාරවලින් හමු ...

                                               

තමිල් නාඩු විමුක්ති හමුදාව

තමිල්නාඩු විමුක්ති හමුදාව යනු 1980 කාලයේ ඉන්දියානු සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවට පැමිණි අවධියේ ඉන්දියාවේ සංවිධානය වූ කුඩා බෙදුම්වාදී ව්‍යාපාරයකි. දෙමළ ජනතාව සඳහා වෙනමම නිදහස් දේශයක් හඹායාම, එම සංවිධානයේ මූලික අරමුණ විය. සංවිධානයේ නායකත්වය පොන්පරප් ...

                                               

සංගීත වාද්‍ය භාණ්ඩ

වාද්‍ය භාණ්ඩයක ශබ්දය කෙසේ නිපදවේද යන්න නොසැලකුවද, බොහෝ වාද්‍ය භාණ්ඩ වල පරිශිලක අතුරු මුහුණත ලෙස සර පුවරුවක් ඇත. සංගීත සර පුවරු යොදාගෙන වාදනය කරන වාද්‍ය භාණ්ඩ සපුරවරු වාද්‍ය භාණ්ඩ වේ. සෑම යතුරක්ම එක් හෝ ඊට වැඩි ශබ්ද ප්‍රමාණයක් නිකුත් කරන අතර, බොහෝ ...

                                               

සින්ක්-කාබන් බැටරිය

බඳුනක් හා සෘණ අග්‍රයක් යන දෙකම ලෙසින් ක්‍රියාකරන සින්ක් ටින් භාජනයක් තුල, සින්ක්-කාබන් වියලි කෝෂයක් හෝ බැටරියක් අසුරා ඇත. එය විකසනය කෙරුණේ තෙත් ලෙක්ලාන්ච් කෝෂය වෙතිනි. ධන අග්‍රය ලෙසින් ක්‍රියා කරනුයේ මැන්ගනීස් ඩයොක්සයිඩ් සහ කාබන් කුඩු මිශ්‍රණයකින ...

                                               

උස්සන්ගොඩ ජාතික උද්‍යානය

උස්සන්ගොඩ ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ 21 වන ජාතික වනෝද්‍යානය වේ. නව ජාතික වනෝද්‍යාන ස්ථාපිත කිරීමේ අරමුණු වන්නේ ප්‍රදේශයේ ජෛව විද්‍යාත්මක, පුරාවිද්‍යාත්මක හා භූගෝලීය වටිනාකම් සඳහා දිගුකාලීන ආරක්ෂාව සැපයීමයි. නැගෙනහිරින් කලමැටිය වනජීවී අභයභූමියට ...

                                               

ස්ත්‍රීපුර උමග

ස්ත්‍රීපුර උමග සංකීර්ණය යනු ඌවපරණගම ප්‍රදේශීය ලේකම් කොඨ්ඨාශය තුල පිහිටි උමං සංකීර්ණයක් වේ. රාම - සීතා පුරාවෘත්තයට අනුව රාමකුමරු සීතා දේවිය රාවණා රජු හා හනුමාන් චරිතවලට සම්බන්ධ වැදගත් ඓතිහාසික ස්ථාන රැසක් වැලිමඩ සානුව තුළ විවිධ ප්‍රදේශ තුලින් වාර් ...

                                               

චන්ද්‍රිකා-නාශක අවි

චන්ද්‍රිකා නාශක අවි හෝ ප්‍රති-චන්ද්‍රිකා අවි යනු චන්ද්‍රිකා විනාශ කිරීමට හෝ අක්‍රිය කිරීමට නිර්මාණය කර ඇති අභ්‍යවකාශ ආයුදයකි. මේ වනවිට ජාතීන් කිහිපයකට චන්ද්‍රිකා නාශක හැකියාව ඇත. මේ වනතෙක් චන්ද්‍රිකා නාශක පද්ධතියක් යුදමය වශයෙන් භාවිත කර නොතිබුනද, ...

                                               

වඩුක්කොඩෙයි ප්‍රඥප්තිය

1976 වසරෙහි මැයි 14 දිනදී, ශ්‍රී ලංකාවේ, උතුරු පළාතේ, වඩුක්කොඩෙයි අසබඩ, පන්නකම්හිදී සම්මත කර ගන්නා ලද වඩුක්කොඩෙයි ප්‍රඥප්තිය තුලින්, එස්. ජේ. වී. චෙල්වනායගම්ගේ නායකත්වය යටතේ පැවති දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් ස්වාධීන දෙමළ ඊළමක් ස්ථාපනය කිරී ...

                                               

සිංගප්පූරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

සිංගප්පූරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු, සිංගප්පූරුවේ උත්තරීතර නීතිය වෙයි. ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වන්නාවූ එහි පෙළ, 1965 අගෝස්තු 9 දින සිට බලාත්මක වූ අතර, එය ව්‍යුත්පන්න වූයේ 1963 සිංගප්පූරු රාජ්‍යයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සිංගප්පූරු ජනරජයේ ...

                                               

උජමා

උජමා යනු, 1961දී බ්‍රිතාන්‍යය වෙතින් එය නිදහස දිනා ගැනුමෙන් පසුව ටැන්සානියාවේ ක්‍රියාත්මක වූ ජූලියස් නියරේරෙගේ සමාජ සහ ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සඳහා පදනම සැපයූ සංකල්පයයි. අප්‍රිකානු-ඇමරිකානු ක්වාන්සා උත්සවයෙහි මූලධර්ම හතෙන් එකක් ලෙසින්ද එය භාවි ...

                                               

බ්‍රේටන් චක්‍රය

බ්‍රේටන් චක්‍රය යනු නියත පීඩන චක්‍රයකි. එය වායු ට’බයින් එන්ජින්වල ක්‍රියාව, ජෙට් එන්ජින්වල මූලධර්ම හා වෙනත් දේවල් විස්තර කරයි. එය එම අදහස වර්ධනය කළ ඇමෙරිකානු ඉංජිනේරුවරයෙකු වූ ජෝජ් බ්‍රේටන්ට පසුව නම් කරන ලදී. එසේ වුවත් එය සැබවින්ම ‍ෙයාජනා කරන ලද් ...

                                               

ඡායාරූප කලාව

ඡායාරූප මඟින් ස්වභාවික දර්ශනයක් අප දකින ආකාරයේ ම රූපයක් ලෙස කඩදාසියක් මත නිර්මාණය කිරීමට හැකි විය. යථා රූපය එලෙසම දැක්වීම නිසා චිත්‍රකලාවට වඩා ඡායාරූපය විශ්වසනීය විය. 1880 සිට1897 ඡායාරූප ගැනීමේ සහ මුද්‍රණය කිරීමේ ක්‍රම නවීකරණයට භාජනය විය.1850 දශ ...

                                               

මවු පුවරුව

පුද්ගල පරිගණකයක මවු පුවරුව යනු එහි මධ්‍යයේ පිහිටි මුද්‍රිත පරිපථ පුවරුවයි. බොහෝ වත්මන් පරිගණක වල මවු පුවරුව පර්යන්තයේ පද්ධතියට අත්‍යාවශ්‍ය උපාංග වලට සම්බන්ධක සපයමින් ඒවා දරා සිටියි.මවු පුවරුව ඇතැම් විට ප්‍රධාන පුවරුව ලෙසත් පද්ධති පුවරුව ලෙසත් ඇපල ...

                                               

මහපොළ

මහපොළ යනු ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් වෙත පිරිනමනු ලබන ශිෂ්‍යාධාර වැඩපිළිවෙලක් වේ. ලලිත් ඇතුලත්මුදලි මහතා මෙම ශිෂ්‍යාධාර සංකල්පයේ නිර්මාතෘවරයා ලෙස සැළකේ.

                                               

අංග වැසියන්

අංග වැසියන් ගැන මුලින්ම පැහැදිලි ව සදහන් වන්නේ ආතර්ව වේදයේ හිදී මගධ වරුන්, ගාන්ධාර වරුන් සහ මුජාවාත වරුන් හා සමග වන අතර, පෙනෙන ආකාරයට ඔවුන් සියල්ල නීච ලෙසින් ගර්භා කොට සැලකූවන් වූහ. මහා ග්‍රන්ථ අනුව අංග වැසියන්ගේ, කාලිංග වැසියන්ගේ, වංග වැසියන්ගේ, ...

                                               

ඛාන් ඔරලෝසු කණුව

ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කොළඹ ඉදිකොට තිබෙන ඛාන් ඔරලෝසු කණුව, ඉන්දියාවේ බොම්බෙයි හී ඛාන් පවුල විසින් මෙරට ඉදිකරන ලද ඔරලෝසු කණුවක් වේ. එය පිට කොටුව වෙළඳපළ පිවිසුම ආසන්නයට වන්නට ඉදිකොට තිබෙයි.

                                               

හේගුම්

හේගුම් යනු වීණාවක හැඩැති,සාම්ප්‍රදායික ‍කොරියානු තත් වාද්‍ය භාණ්ඩයකි. කංකංයී යනු එයට ජනප්‍රිය නමකි. එයට කූරක් වැනි ගෙලක්, හිස් දැවමුවා ශබ්ද පෙට්ටියක් හා සේද තන්තු දෙකක් තිබෙන අතර, වාදකයාගේ දණහිස මත තබා අළුවකින් වයනු ලබයි. හේගුමය කොරියානු සංගීතයේ ...

                                               

ඡායාරූප පත්‍රකලාවේදය

ඡායාරූප පත්‍රකලාවේදය යනු පත්‍රකලාවේදයේ විශේෂිත ක්ෂේත්‍රයකි. එමගින් කිසියම් ප්‍රවෘත්තියක් ඉදිරිපත් කිරීම සදහා ඡායාරූප නිර්මාණය කෙරේ. වර්තමානයේ මෙය බොහෝ විට නිශ්චල ඡායාරූප සදහා පමණක් අදාල වන බව පිළිගැනේ. ඇතැම් විට මාධ්‍ය විකාශන සඳහා භාවිතා වන වීඩිය ...

                                               

ප්‍රංශ ආගමික යුද්ධ

ප්‍රංශ ආගමික යුද්ධ යනුවෙන් හැඳින්වෙන්නේ, 1562 සහ 1598 වසර අතරතුර, ප්‍රංශ රාජධානියෙහිදී, රෝමානු කතෝලිකයන් සහ හ්‍යුගනෝවරු අතර දිගු කාලීන කාලසීමාවක් තුල පැවති යුද්ධය සහ ජන අසහනය වෙයි. යුරෝපියානු ඉතිහාසයෙහි දෙවන මාරක ආගමික යුද්ධය ලෙසින් සැලකෙන මෙය තු ...

                                               

මයිකල් ෂූමාකර්

මයිකල් ෂූමාකර් හිටපු "ෆෝමියුලා වන්" ධාවකයෙක් වන අතර, ඔහු හත් වතාවක්ම ලෝක ශූරයා බවට ද පත්විය. නිල ෆෝමියුලා එක, වෙබ් අඩවියට අනුව ඔහු," සංඛ්‍යාලේඛණාත්මකව ක්‍රීඩාව තුළ මෙතෙක් දැක ඇති විශිෂ්ටතම ධාවකයා” ලෙස සටහන් වේ. ඔහු ෆෝමියුලා එක ලෝක ශූරතාව දිනා ඇති ...

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →