ⓘ Free online encyclopedia. Did you know? page 50



                                               

දිල්මන්

දිල්මන් යනු මෙසපොතේමියානු ශිෂ්ටාචාරය මඟින් තඹ අමුද්‍රව්‍යයේ ආකරය ලෙස සලකනු ලැබුද, ඉන්දු නිම්න හා මෙසපොතේමියානු ශිෂ්ඨාචාර වල එය ‍පොදු වෙළෙඳපොල ලෙස සැලකූ බිම් කඩකි. මෙම බිම්කඩ නිශ්චිතවම හඳුනාගෙන නැතත් එය බහරේනය, නැගෙනහිරි පළාත, ඕමානය අතර හෝ පර්සියන ...

                                               

රෝදය නිපදවීම

ටෙහෙරන්හි ඉරාක ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශණය සදහා ඇතිගරාදි සහිත රෝදයක් එම රෝදය ක්‍රි.පු. 2 වන සහස්‍රයේ පසු භාගයේ චෝකා සන්බිල්වල කැනිම් වලින් සොයා ගන්නා ලදී. මෙම රෝදය බොහෝ දුරට ක්‍රි.පු. 4 වන සහස්‍රයේදී ප්‍රාග් මෙසේපොටේබියාවේ දී ආරම්භවුවා විය හැකිය ...

                                               

ෂෝල්ස් ඇන්ඩ් ග්ලිඩ්න්ස් යතුරුලියනය

ෂෝල්ස් ඇන්ඩ් ග්ලිඩ්න්ස් යතුරුලියනය යනු, වාණිජ වශයෙන් සාර්ථක වූ පළමු යතුරුලියනය වෙයි. ඇමරිකානු නිවැවුම්කරු ක්‍රිස්ටෝපර් ලේතම් ෂෝල්ස් විසින් ප්‍රමුඛ ලෙසින් සැලසුම් කෙරුණු මෙය, සහාධ්‍ය මුද්‍රණ ශිල්පී සැමුවෙල් ඩබ්. සෝල් සහ ආධුනික යාන්ත්‍ර ශිල්පි කාර් ...

                                               

පුනර්ජීවන (යුගයේ) සංගීතය

පොදු ව්‍යවහාර නවීන හා සමකාලීන 20 වෙනි ශතවර්ෂය 1900 - 2000 සමකාලීන සම්භාව්‍ය 1975- මේ දක්වා 21 වෙනි ශතවර්ෂය 2000 - මේ දක්වා පුනර්ජීවන සංගීතය යනු Renaissance Music යනු දල වශයෙන් 1400 – 1600 කාලයේ පුනර්ජීවන යුගයේ රචිත යුරෝපීය සංගීතයයි. මෙම යුගයේ ආරම ...

                                               

වැඩිහිටි නීතිය

වැඩිහිටි නීතිය සමන්ව්ත වන ප්‍රධාන ආකර තුනකි. භාරකාරත්වය, සංරක්ෂණ සහ වගකීම් සහ විශවාසවනත කම ඉඩකඩම් සැලසුම් සහ පරිපාලන බදු ප්‍රශ්ණ ද ඇතුළුව වෛද්‍යාධාර, අබලතාව සහ දිගුකාලීන රැකබලා ගැනීම ඉහතින් දැක්වූ කරුණු වලට අමතර ව ඉඩකඩම් සැලසුම් කිරීම, අන්තිම කැම ...

                                               

කුටි ගෙවත්ත

කුටි ගෙවත්ත සංස්කෘතික ගෳහ නිර්මාණයකි.එහි අැත්තේ අවිධිමත් ආකාරයට සැකසුනු ගෳහ නිර්මාන ශිල්පයකි.අලංකරණ සහ කෑමට සුදුසු පැලෑටි වර්ග මෙවැනි කුටි වල දක්නට අැත. ශෝභනත්වය සහ ආකර්ෂණය මෙහි මූලික වැදගත්කමක් දරනුය. මුල්ම කුටි ගෙවතු දැන් පවතිනා එ්වාට වඩා ප්‍රා ...

                                               

කාර්මුඩී

කාර්මුඞී යනු අන්තර්ජාල වාහන වෙළෙදපොලකි, එහි දී පාරිබෝගිකයාට නාවීන හෝ භාවිතා කල රථවාහන පෞද්ගලික විඉකුණුම් කරුවන්ගෙන් හෝ රථවාහන වෙළෙන්දන්ගෙන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙනු ඇත. බහුජාතික සමාගමක් වන කාර්මුඞී, සිය ව්‍යපාරික කටයුතු මෙක්සිකෝව, බංගලාදේශය ...

                                               

Sri janananda pre-school

ශ්‍රී ලංකා සර්වෝදය නම් ආයතනයේ අනුග්‍රහයෙන් ඇරෙබු අතර මෙහි අරම්බකයා වන්නේ a.විජේසේකර මහතාය.මෙහි මුල් ගුරුතුමිය වන්නේ ලලිතා විජේසේකර මහත්මිය.ඇය වසර 35 ක් පමණ මෙම පෙර පාසල වෙනුවෙන් කල මෙහෙය කියා නිම කල නොහැක. එම මැතිනියගේ අනුග්‍රහයෙන් වසර 35 ක් තුළ ...

                                               

ගූගල්ප්ලෙක්ස්

ගූගල්ප්ලෙක්ස් යනු ගූගල් සහ එහි මව් සමාගම වන ඇල්ෆබෙට් ඉන්කෝපරේෂන් හි ආයතනික මූලස්ථාන සංකීර්ණයයි. එය පිහිටා ඇත්තේ එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ මවුන්ටන් වීව් හි ඇම්ෆිටියේටර් පාක්වේ 1600 හි ය. වර්ග අඩි 2.000.000 190.000 m2 ක ඉඩ ප්‍රමාණයක් සහිත මුල් සංක ...

                                               

පාසලඹ

වළලුකර වටා වළලුකර දම්වැල, වළලුකර වළලු හෝ වළලුකර නූල් ලෙසද හැඳින්වේ.දකුණු ආසියාවේ ගැහැනු ළමයින් සහ කාන්තාවන් විසින් අවම වශයෙන් අවුරුදු 8000 කට වඩා වැඩි කාලයක් sita පාවහන් වළලුකර සහ ඇඟිලි මුදු පැළඳ සිටින අතර, එය පොදුවේ හැඳින්වෙන්නේ පැටිලු, පයාල් සහ ...

                                               

රථවාහන පොලිසිය

රථවාහන පොලිසිය හෝ වාහන ගමනාගමන නිලධාරීන්,බොහෝ විට ව්යවහාරයේ හදුන්වන රථවාහන පොලිස් නිලධාරීන් යනු රථවාහන යොමු හෝ මාර්ග නීති බලාත්මක කිරීම සඳහා බලතල ඇති පොලිස් ඒකකයේ සේවය කරන පොලිස් නිලධාරීන් ය.රථවාහන පොලිසියට ප්‍රධාන මාර්ග වල මුර සංචාරය කරන සහ අනෙක ...

                                               

ගබ්සාව

ලෝකයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමු වු ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වශයෙන් ගබ්සාව හදුන්වා දිය හැකියි. බොහෝ රටවල ඵය සදාචාරමය හා සමාජිය ගැටලුවක් වි ඇතිවාක් මෙන්ම ලංකාව වැනි රටවල් වල ඵය නෛතික ගැටලුවක් බවටද පත් වි ඇත. ගබ්සාව පිළිබඳ විවිධාකාර අර්ථකථන බිහිවි ...

                                               

ලෝක ළමා දිනය 2014 තැපැල් මුද්දරය

2014 ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් රුපියල් 10 ක වටිනාකමින් යුත් නව තැපැල් මුද්දරයක්, 2014 ඔක්තෝම්බර් මස 01 දින නිකුත් කරනු ලැබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1950 වර්ෂයේ සිට දරුවන් උදෙස ...

                                               

විසීඑස්ඩබ්ලිව් ටීවී

විසීඑස්ඩබ්ලිව් ටීවී 2007 වසර වන විට ශ්‍රී ලංකාව තුල ආරම්බ වු තාක්ෂණික දියුණුව නිසා ආරමභ කෙරුන ආයතනයකි.රූපවාහහිනි විකාෂයන් සම්බන්දයෙන් විවිද අත්හදා බැලීම් නිරන්තරයෙන් සිදුකරනු ලබයි මේ ගෙවෙන්නේ ඒ අයතනයේ 10 අවුරුද්දයි. විසීඑස්ඩබ්ලිව් ටීවී සැටලයිට් ර ...

                                               

ජාතික විද්‍යා පුස්තකාලය හා සම්පත් මධ්‍යස්ථානය -ශ්‍රී ලංකාව

ජාතික විද්‍යා පුස්තකාලය හා සම්පත් මධ්‍යස්ථානය ජාතික විද්‍යා පදනම යටතේ ජාතික විද්‍යා පුස්තකාලය හා සම්පත් මධ්‍යස්ථානය පිහිටුවන ලද්දේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ තොරතුරු එක් රැස් කිරීමේ හා බෙදා හැරීමේ කේන්ද්‍රස්ථානය වශයෙනි.මෙම මධ්‍යස්ථානයේ මධ්‍යස්ථ ...

                                               

රා නිෂ්පාදනය

රා නිෂ්පාදනය කියලා කියන්නෙ ශ්‍රී ලංකාව තුළ සාම්ප්‍රදායික කර්මාන්තයක් ලෙස හදුන්වා දෙන්න පුලුවන්. රා සදහා පොල්,තල්,කිතුල් වැනි තාල වර්ගයේ ශාකයක ළපටි පුෂ්ප මංජරිය කෙළවරක සිට කපමින් එයින් වෑස්සෙන ප්ලෝයමීය යුෂය භාවිතා කරන අතර මෙම ළපටි පුෂ්ප මංජරියෙන් ...

                                               

සපුමල් කුමාරයා

පසුව රජවුවද සපුමල් කුමාරයා ලෙස බොහෝවිට හැඳින්වෙන රජ නැතහොත් VI වෙනි බුවනෙකබාහු රජ හයවෙනි පරාක්‍රමබාහු රජතුමා විසින් හදාවඩා ගත් පුතෙකි. ඔහුගේ ප්‍රධාන අවශ්‍යතාවය වී තිබුණේ 1447 දී හෝ 1450 දී යාපනය යටත් කර ගැනීමයි. ඔහු 17 වසරක් යාපනය පාලනය කළේය. ඔහු ...

                                               

සිවිල් දුම්රිය මගෙහි සිවිල් ඉංජිනේරු විසදුම් තැපැල් මුද්දරය

දෙමෝදර වට වංගු උමං මාර්ගය සහ ගොටුවල ආරුක්කු නමයේ දුම්රිය පාලම නිරූපනය කරමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවේ මුද්දර කාර්යංශය විසින් රුපියල් 5 ක වටිනාකම් වලින් යුත් නව තැපැල් මුද්දර දෙකක් 2014 පෙබරවාරි 28 වන දින නිකුත් කරනු ලැබීය. දෙමෝදර වටවංගු ...

                                               

ජයලත් ජයවර්ධන

රූබන් කැනිස්ටස් ජයලත් ජයවර්ධන යනු ශ්‍රී ලංකාවේ සිටි දේශපාලඥවරයෙකි. ඔහු 1994 වර්ෂයේ පැවැති මැතිවරණයේදී, විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ වැදෙමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් හිමි කර ගන්නා ලදී. ජයවර්ධන මහතා මෙරට සිටි මානව හිමිකම් ...

                                               

පාණ්ඩ්යය යුද්ධය 1167-1183

පාණ්ඩ්ය් යුද්ධය 1167-1183 පරාක්රයමබාහු සහ පරාක්ර1ම පාණ්ඩ්ය අතර ඇතිවූ සන්ධානය, 1120 වන විට චෝල අධිරාජ්යාය ක්රකම ක්රයමයෙන් කුඩා වන්නට බොහෝ සෙයින් බලපෑවේය. 1167 දී පරාක්රයම නම් පාණ්ඩ්යු රජු, ඔහුට සතුරු කුලසේකර පාණ්ඩ්ය1 සහ චෝලයින් අතර තිබුණු සන්ධානයට ...

                                               

ඩයලොග් ටීවී

ඩයලොග් ටීවී වෙතින් පුළුල් ප්‍රභේද නාලිකා පිරිනමයි. " Channel List" Sony ten golfceased Ceased Revision tv HG Tv asia Sony six vijay tv Diolog now RT Nat geo HD Channel eye* Colors Nations Channel (ceased( Sony ten 1 Sony ten 2 Star sports 2 TvN C ...

                                               

විද්‍යා ජෝති

විද්‍යා ජෝති යනු පුද්ගලයෙකු විසින් හිමිකරගත් ප්‍රශංසනීය විද්‍යා සහ තාක්ෂණ ජයග්‍රහණ උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන ශ්‍රී ලාංකික ජාතික ගෞරව අභිධානයකි. මෙය තෝරගත් විෂය ක්ෂේත්‍රයක් යටතේ සමර්පිත ක්‍රියාවන් මගින් දේශය සංවර්ධනය කිරීමට දැක්වූ කැපීපෙන ...

                                               

සංඛාරා (චිත්‍රපටිය)

සංඛාරා යනු 2006 වර්ෂයේ ශ්‍රී ලංකාවේ තිරගත වූ ප්‍රසන්න ජයකොඩි මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද, ගැමි තරුණියකට සිත ඇදෙන තරුණ භික්ෂුවක් තුල ඇතිවන අභ්‍යන්තර පෙරළියක් ගැන කියැවෙන සිංහල චිත්‍රපටයකි.

                                               

ඇවිදීම හා කඳවුරු බැඳීම

Hiking, Trekking, Camping නැතිනම් විනෝදයට ඇවිදීම හා කඳවුරු බැඳ රාත්‍රී ගත කිරීම ලංකාවේ ජනප්‍රිය වෙමින් යන විනෝද ක්‍රියාවක්. නිවාඩුවක් ලැබුනම හයිකින් හා කෑම්පින් යන්න කැමති තරුණ තරුණියන් සෑහෙන පිරිසක් ලංකාවේ ඉන්න බව හයිකින් / බැක්පැකින් ෆේස්බුක් ස ...

                                               

නිව් කැලිඩෝනියා පයින්

සාමාන්‍යයෙන් කේතුධර ශාඛ උතුරු අර්ධගෝලයේ ශීත ප්‍රදේශවල වැවුනත්, නිව් කැලිඩෝනියා පයින් ගසේ නිජබිම ඝර්මකළාපයට අයත් පැසිෆික් සාගරයේ කැලිඩෝනියා දූපත් සමූහයයි. මේ ගස් වලට කුක් පයින් කියලත් හඳුන්වන්නේ මේවා පලමුවරට අධ්‍යනය කරලා තියෙන්නේ කැප්ටන් කුක් ගේ න ...

                                               

මහනුවර ඔරලෝසු කණුව

ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ ශ්‍රී දළදා වීදිය, එස්. එබ්. ආර්. ඩී. බණ්ඩාරනායක සහ හිරගෙදර යන මාවත් එක්කරන අන්තර්මාරුව මධ්‍යයෙහි ඉදිකොට තිබෙන ඔරලෝසු කණුව, මහනුවර ඔරලෝසු කණුව ලෙස හැඳින්වෙයි. එය 1947 වසරේ අගෝස්තු මස කඩුගන්නාවේදී හදිසි අනතුරක් හේතුවෙන් මි ...

                                               

තෙල්දෙණිය

තෙල්දෙණිය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා තිබූ නගරයකි. දැනට කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ ඉදිවූ වික්ටෝරියා ජලාශයට යටවී ඇත. දුම්බර මිටියාවතේ ඉතා සශ්‍රීක භූමි භාගයක පිහිටා තිබූ විශාල නගරයකි. 1982 ඇරඹි වික්ටෝරියා ව්‍යාපෘති ...

                                               

බදුල්ල ඔරලෝසු කණුව

ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල නගර මධ්‍යයෙහි පිහිටුවා තිබෙන බදුල්ල ඔරලෝසු කණුව මෙරට යටත් විජිත සමයේ ඉදිකරන ලද පැරණිතම ඔරලෝසු කණු අතුරින් එකක් වේ. එය රජ වීදිය, බස් නැවතුම්පළ ආසන්නයට වන්නට ඉදිකොට තිබෙයි.

                                               

හන්තාන

ශ්‍රි ලංකාවේ මධ්‍යම කඳුකරයේ මහනුවර නගරයට ආසන්නයේ පිහිටා අති හන්තාන කඳුවැටිය ශ්‍රි ලංකාවේ සුන්දරම කඳුවැටියකි. මහවැලි ගඟේ අතු ගංගා නිම්න වලින් වෙන්වීඈති මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 1240 දක්ව විහිදි ඈත. මෙය මහවෑලි ගඟේ ජල පෝෂක ප්‍රදේශයකි. කඳුවැටිය හර ...

                                               

W.P sodina

උඩගම කිරිඳිවැල" පාරවත්ත” නිවසේ විසු සුප්‍රකට වෙෙද්‍යාවරයෙකු වු ඩබ්ලිව් පි.ඇස්.ඔපිසර පොලිස් විදානේ මැතිතුමා ගම්පහා දිස්ත්රික්කයෙ නැගෙනහිර සියනෑ කෝරළයේ කිරිඳිවැල උඩගම ගමේ පොලිස් විදානේ වරයා ලෙස කටයුතු කලේය.කිරිඳිවැල පාරවත්තේ ඔපිසර රාළහාමි කිවුවම නො ...

                                               

සැක්‍රිෆයිස් (2010 චිත්‍රපටය)

සැක්‍රිෆයිස් යනුවෙන් හැඳින්වෙන්නේ 2010දී ප්‍රදර්ශනය ඇරඹි චීන ඓතිහාසික නාට්‍යමය චිතපටයකි. චෙන් කායිජ් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ගේ යූ, වං ෂුඒකි, හුවාං ෂියාඕමිං, ෆැන් බිංබිං සහ වින්සන්ට් ෂාඕ විසිනි. මේ සඳහා පාදක කොටග ...

                                               

ද ඉම්පීරියල් ඩොක්ට්‍රස්

ද ඉම්පීරියල් ඩොක්ට්‍රස් යනු 2016 චීන රූපවාහිනී කතාමාලාවකි. මේ සඳහා පාදක වී ඇත්තේ චීනයේ මිං රාජවංශයේ වෛද්‍යවරියක වූ ටෑන් යුන්ෂියෑන්ගේ කථා පුවතයි. සිසිලියා ලියු විසින් මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරයි. 2016 පෙබරවාරි 13 සිට මාර්තු 9 දක්වා සෑම දිනකම ප ...

                                               

ද ප්‍රපෝසල්

"ද ප්ර පෝසල්" යනු 2009 වසරේ නිෂ්පාදනය කරන ලද ඇමරිකානු ආදර විකට චිත්රවපටයකි. මෙහි කළමනාකරන කටයුතු කර ඇත්තේ" ඈන් ෆ්ලෙචර්” විසින් වන අතර කථාව ලියා ඇත්තේ පීටර් එයාරෙලි විසිනි. මෙම චිත්රුපටයේ ප්ර්ධාන චරිත සැන්ඩ්රා0 බුලොක් සහ යෙන් රෙයිනොල්ඩ් විසින් රඟප ...

                                               

නමස්කාරය

නමස්කාරය නමස්කාරයේදී අපි ප්‍රධාන කාරනා 4 ක් ගැන බලන්න යනවා ඒවාට අපි ACTS කියලා කියමු. A - Adoration - ප්‍රණාමය, ඇදහීම, භක්තිය, අගයකිරිම, ප්‍රශංසාකිරීම, ගෞරවකිරීම S - Supplication - ආයාචනය, කණ්ණලව්ව, ඉල්ලීම්, යාච්ඤාව T - Thanksgiving - ස්තුති දීම ...

                                               

මුල්ම මධ්‍යම ඉංග්‍රීසි හෝ මුල් ස්කොට් සාහිත්‍යය

මුල්ම මධ්‍යම ඉංග්‍රීසි හෝ මුල් ස්කොට් සාහිත්‍යයට ‍ජෝන් බාවර් Brus අයත් වේ. තවද Wyntoun ‍ගේ kronykil හා Blind Harry ගේ Wallase ද අයත් වේ. 15 වන සියවසේ සිට බොහෝ මධ්‍යම ස්කොට් සාහිත්‍යය ලියවී ඇත්තේ එඩින්බර්ග් රජවාසල හා ශාන්ත ඇන්ඩෲ විශ්ව විද්‍යාලය පා ...

                                               

නවසීලන්ත සාහිත්‍යය

නවසීලන්තය වෙනත් රටවලින් පැමිණි සංචාරකයන් හෝ වෙනත් රටවලට ගොස් නවසීලන්තය ගැන ලියු ඩෑන් ඩෙවිට් හා කැතරින් මෑන්ක්ස් ෆීල් වැනි බොහෝමයක් ලේඛකයන් ඔවුන්ගේ ලේඛකයන් යැයි ප්‍රකාශ කරයි. අන්තර්ජාතිකව වඩා සුප්‍රසිද්ධ නවසීලන්ත ලේඛකයා වන්නේ කෙරී හුල්මේ වන අතර ඇය ...

                                               

ජාතින්ගේ සම්භවය

ජනවාර්ගික කණ්ඩායම් බිහිවන සමාජ භූ දර්ශනය තුළ මිනිස් කණ්ඩායමක් මඟින් තමන්ගේ ඇති ජනවාර්ගික වෙනස්කම් හඳුනා ගැනිමේ ක්‍රියාපිළිවෙල ජාතියේ උපත නමින් හඳුන්වයි. ජනවාර්ගික කණ්ඩායම් යනු ඔවුන් විසින්ම ඇති කරගත් ඒවාය. E.P.thompson පවසන පරිදි ජාතිය ගොඩනැඟීමේ ...

                                               

18 වැනි ශතවර්සය

18 වැනි ශතවර්සය වැඩි විස්තර 18 වැනි ශතවවර්ෂයේ සාහිත්‍යය දෙවියන්ගේ අනුග්‍රහයෙන් සොයා ගැනීම් කළ දර්ශනවාදින්ගේ මග පෙන්විම තුළිාන්, වේදනාත්මක කාල පරිච්ඡේදය තුලදී ලොක්යේ දැක්ම ආලෝකයේ ‍යුගයක් කරා හෝ බුද්ධි යුගය සුදුසු සහ විද්‍යාත්මක වශයෙන් ප්‍රවේශයක් හ ...

                                               

කාන්තා සාහිත්‍යය

මධයතන යුගයේ ස්ත්‍රීන්ට සමානාත්මතාව නොලැබුණත් සමහර කාන්තාවන් තම ලේඛන කෞෂල්‍ය මඟින් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට සමත් විය. ලේඛනයට පහසුම වූයේ ආගමික රචනා මුනිවර නාමාවලියට ඇතුලත් වීමට නියමිතව සිටි කාන්තාවන්ගේ ප්‍රකාශන බහුලවේ. ඒවායෙහි ප්‍රත්‍යාවේක්ෂණයන් අණ ...

                                               

ඇසමෙස් සාහිත්‍යය

චැරෙපාස් බො‍හෝ විට හඳුන්වා දෙනු ලබන්නේ ඇසමස් සාහිත්‍යයේ පළමු උදාහරණය ලෙසය. චැරෙපඩාස් යනු 8 වැනි 12 වැනි ශතවර්ෂ වල නිර්මාණය කරන ලද බෞද්ධ ගීත වේ. මෙම ලියැවිලි ඔරියා සහ බෙංගාලි භාෂාවන්ට සමානත්වයක් දරයි. මෙම සංගීතයේ සුවිශේෂි ගති ලක්ෂණ, ශබ්ද විද්‍යා හ ...

                                               

මහජන සම්බන්දතා

මහජන සම්බන්දතා නිර්වචන බ්‍රිතාන්‍ය මහජන සම්බන්දතා ආයතනයේ නිර්වචනය "මහජන සම්බන්දතා යනු,කිසියම් සංවිධානයක් හා එයට අදාළ ජනතාව අතර අනෝන්‍ය අවබෝධය ස්ථාපිත කර පවත්වගෙන යාම සඳහා සිතා මතා සැළසුම් සහගතව, ඉවසීමෙන් යුතුව දරනු ලබන ප්‍රයන්තයකි" ඉන්දියානු මහජන ...

                                               

රෝමානු කතෝලික දේවස්ථාන ජනගහනය

විශාලතම ක්‍රිස්තියානි දේවස්ථානය වන කතෝලික දේවස්ථානයට ක්‍රිස්තියානුවන්ගෙන් අඩකටත් වඩා වැඩි පිරිසක් අයත්වේ. මෙය ලෝකයේ ආගම් අතර විශාලතම සංවිධානයයි. ‍දේවස්ථාන සාමාජික සංඛ්‍යාව බිලියන 1.131ද ඉක්මවයි. ලෝකයේ කිතුදහම අදහන්නන් සංඛ්‍යාව නියත වශයෙන්ම නොදන්න ...

                                               

දේවදූතයන් පිළිබඳව ඉස්ලාමීය සංකල්පය

ඉස්ලාමීය සංකල්පයට අනුව දේවදූතයන් යනු අල්ලාහ් ආලෝකයෙන් මවා ඇති මැවීම් වන අතර මොවුන්ව මවා ඇත්තේ දෙවියන්ට කෘතවේදීව වන්දනාමාන කිරීමටය. මුස්ලිම්වරයෙකු විශ්වාස කළයුතු ප්‍රධාන කරුණු 6 ක් ඇති අතර දේව දූතයන් ගැන විශ්වාස කිරීම එහි දෙවන අංගයයි. විශ්වාස කළ ය ...

                                               

බ්‍රේක් ඩාන්ස්

දකුනු ආසියානු භාණ්ඩ හා වෙනත් කාලීන සංගීත ක‍්‍රම සමග මිශ‍්‍රණයේ තායිලන්ත බ්‍රේක් ඩාන්ස් කරුවෙකු තායිලන්ත එම් ටී වී වීදි සංගීතෝස්වයේදී තනි අතින් අතින් සිට ගැනීම දක්වන අයුරු. බ්‍රේක් ඩාන්ස් හෝ බ්‍රේකිං යනු හිප් හොප් රැල්ලේ කොටසක් ලෙස ව්‍යාප්ත වුන වී ...

                                               

ද්වි උරුම වාදය

දිවී උරුමවාද යනු මිනිසා ජානමය සහ සංස්කෘතිකමය යන අංශ දෙකෙන්ම පරිණාමයට ලක්වූ බවට ඉදිරිපත් කරන ලද මතවාදයකි.මෙම ද්වි උරුම වාදය පිළිබඳ මතය ගෙඑන ලද්දේ 1970 දශකයේ අග භාගයත් 80 දශකයේ මුල් භාගයත් අතර කාලවකවානුව තුළදීයි. මෙය, ජානමය දියුණුව මත මිනිසාගේ දියු ...

                                               

අයිතීන්ගේ ව්‍යවස්ථා කෙටුම් පනත

අයිතීන්ගේ ව්‍යවස්ථා කෙටුම් පනත යනු එක්සත් ජනපදයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකතු කරන ලද මුල් ම සංශෝධන දහයට දී ඇති පොදු නාමයයි. රටට ව්‍යවස්ථාවක් නිම කරගත් පමණින් ඊට නිදහස් අයිතිය හා පුද්ගලික දේපල හිමිකම් ලැබෙන ස්වභාවික අයිතීන් ආරක්ෂා වෙන්නේ නැති බව ද ...

                                               

පූර්ව යුගය

පූර්ව යුගය නවශිලා යුගයේ ජනාවාසවල සලකුණු ආමේනියානු උස් බිමේ දැක ගතහැකිය. ප්‍රදේශයේ පූර්ව ඓතිහාසික සංස්කෘතියේ ආදිතමයා වනුයේ, දළ වශයෙන් ක්‍රි.පූ: 6000 – 4000 අතර පැවති මධ්‍යම ට්‍රාන්ස්කොකෝසස් පළාතේ ෂුලාවේරි- ෂෝමු සංස්කෘතිබව කාබන් කාල නිර්න ක්‍රමයෙන් ...

                                               

සංක්‍රමණය මඟින් ලැබිය හැකි ආර්ථික ප්‍රථිඵල

සංක්‍රමණය මගින් ඇති කරන බලපෑම් අතරින් වැදගත්ම පැතිකඩ වන්නේ සංවර්ධනයට වඩාත් සම්බන්ධ, එමගින් ඇතිකරණු ලබන ආර්ථික ප්‍රතිඑලයි. බුද්ධි ගලනය: බුද්ධි ප්‍රතිලාභය අඩු භෞතික පහසුකම් නිසා දෛනික පුද්ගල සංක්‍රමණය වීම් ඉහළ යයි. ඔවුහු තම නිවාස අතහැර වඩා හොඳ, වැද ...

                                               

මානව සම්පත් සංවර්ධනය - බඳවා ගැනීම් සහ තේරීම විරුදාවලිය

බඳවා ගැනීම් සහ තේරීමේ කි‍්‍රයාවලිය අනුව පරිපූර්ණ රැකියා විශ්ලේෂණය කිරීමට සැලකිල්ල යොමුවීම වැදගත් වේ. එමගින් සේවකයාගෙන් අවශ්‍ය නිපුණතා සහ තාක්ෂණික හැකියාවේ මට්ටම තීරණය කිරීමත්, වෙනත් හැකියාවන් සහ නම්‍යතාවය සොයාබැලිය හැක. මෙතැනදී වැදගත් වන්නේ බාහිර ...

                                               

බුදශිරි

බුදශිරි, හෝ චීනකරණය කළ ස්වරූපයෙන් පුතශලි ලෙස හැඳින්වෙන්නේ 1332 සහ 1333 අතර කාලයේ යුවාන් රාජවංශයේ විසූ රාජ්‍යාධිකාරිණියකි. ජයාතු ඛාන් ටුඝ් තෙමූර්ගේ භාර්යාව වූ ඇය, ඛොන්ගිරාඩ් වංශයට අයත් වූවා ය. ඇගේ පියා ලූහි කුමාර දිවබාලා වල්ලභ කුමරුන් වූ අතර, මව ල ...

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →