ⓘ Free online encyclopedia. Did you know? page 53



                                               

පරිවර්තී ගෝලය

පෘථිවි වායුගෝලයේ පහළම මට්ටමේ පිහිටන්නේ පරිවර්තී ගෝලයයි. මුළු වායුගෝලීය ස්කන්ධයෙන් 75% ක ප්‍රමාණයකුත් ජල වාෂ්ප හා වාෂ්පශීලි ද්‍රව්‍යයන් සියල්ලක්ම වාගේත් මෙහි පිහිටයි. මධ්‍යම දේශාංශ වලදි පරිවර්තී ගෝලයේ ගැඹුර 11 km මයිල 7 පමණ වේ. නිවර්තන ප්‍රදේශ වලද ...

                                               

නිරාවරණය (ඡායාරූපකරණය)

ඡායාරූපකරණයේ දී නිරාවරණය යනු ඡායාරූපයක් ලබා ගැනීමේ ක්‍රියාවලිය තුළ දී ඡායාරූප මාධ්‍ය මත පතනය වීමට ඉඩ සැලසෙන සම්පූර්ණ ආලෝක ප්‍රමාණයයි. අනාවරණතාව තත්පරයට lux වලින් මනිනු ලබන අතර එය අනාවරක අගය සහ දර්ශන දීප්තිය මඟින් ගණනය කළ හැකිය.

                                               

දිගු කාලීන මතක ධාරිතාවය

ධාරිතාව මොළය නියුරෝන අතර අමතර සන්ධි ගොඩ නඟා ගැනීමෙන් දිගු කාලීන තොරතුරු ගබඩා කර ගනියි. මොළයේ ආසන්න ලෙස සන්ධි 105 පවතින නිසා කෙනෙකුට මතක ධාරිතාව ටෙරා බයිට් 100 ලෙස විවාද කළ හැකිය. තවද සන්ධියකට බයිට් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ගබඩා කළ හැකි නම් ධාරිතා ...

                                               

පණු කුහර

ඇත්තටම මොකක්ද මේ වර්ම් හෝල් කියන්නේ? මේක කෙටියෙන්ම කිව්වොත් කාලය හා අවකාශය අතර දීර්ග ගමන් කෙටි කිරීමට ඇති කෙටි මාර්ගයක්. හැබැයි මේක න්‍යායාත්මක දෙයක්. ඇහුව ගමන් නිකන් කරකවලා අතාරියා වගේ තමා බලමු ටිකක් තේරුම් ගන්න මාත් මුලින්ම බලනකොට නිකන් පිස්සු ...

                                               

හිමගෝලය

හිමගෝලය යනු, මුහුදු අයිස්, විල් අයිස්, ගංගා අයිස්, හිම ආවරණය, ග්ලැසියර, අයිස් වැස්මන් සහ අයිස් තලාවන්, සහ මිදුණු භූමිය යන දේ අඩංගු, පාථිවි පෘෂ්ඨයෙහි ඝන ආකාරයෙන් ජලය පවතින ස්ථාන. සඳහා භාවිතා වන නමකි.

                                               

ෆියුජිටිව්ස් (කවියන්)

ෆියුජිටිව්ස් ලෙසින් හැඳින්වූයේ 1920දී පමණ එක්සත් ජනපදයෙහි, නෑෂ්විල්, ටෙනසිහී, වැන්ඩබිල්ට් විශ්වවිද්‍යාලයෙහි ඒකරාශි වූ කවියන් හා සාහිත්‍ය ප්‍රාඥයන් කණ්ඩායමකි. ඔවුන් විසින් 1922-1925 අතරතුර කාලය තුලදී තම කෘතීන්හි විශේෂත්වයන් පිළිඹිබු කල ද ෆියුජිටිව ...

                                               

අපෝස්තුළුවරුන් දොළොස් දෙනා

ක්‍රිස්තියානි දේවධර්මයෙහි සහ සාමයිකවේදයෙහි, අපෝස්තුළුවරුන්, විශේෂයෙන් අපෝස්තුළුවරුන් දොළොස්දෙනා යනු, ජේසුස් වහන්සේගේ ප්‍රධාන ගෝලයන් වූහ. ක්‍රිව පළමුවන සියවසෙහිදී, ජේසුස් තුමන්ගේ ජීවිතය සහ ධර්ම ප්‍රචාරය තුලදී, අපෝස්තුළුවරුන් එතුමාගේ සමීපතම අනුගාමි ...

                                               

සුර්ය විචලනය

ගෝලීය උණුසුම ඉහළ යාම සදහා සූර්යයාගේ බලපෑම පිළිබඳව ඇත්තේ අඩු තක්සේරුවක් බව ඇතැම් විද්‍යාඥයෝ පවසති. ඔවුන් විශ්වවිද්‍යාල‍ පරීෂකයන් දෙදෙනෙක් වන බෲස් වෙස්ට් හා නිකොලේ ස්කාෆෙල්ෆා තක්සේරු කර ඇති අන්දමට 19000-2000 කාලය තුළ ගෝලීය පෘෂ්ඨයේ උණුසම ඉහළයාම සඳහා ...

                                               

උම්රාඕ ජාන් (2006 චිත්‍රපටය)

උම්රාඕ ජාන් යනු එම නමම ඇති සුප්‍රකට අභිසාරිකාව පිළිබඳ වන බොලිවුඩ් චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ අභිෂේක් බච්චන් සහ ඓශ්වර්යා රායි විසිනි. ජේ. පී. දත්තාගේ අධ්‍යක්ෂණයක් වන මෙහි ෂබානා අස්මි, සුනිල් ෂෙට්ටි, දිව්‍යා දත්තා, හිමානි ශිව්පූර ...

                                               

පැපොල

පැපොල රෝගය වැරිසෙලා සොස්ටර් නම් වෛරසය මගින් ඇති කරන ඉතාමත්ම බෝවන සුළු රෝගයකි. මෙය මුල් අවස්ථාවලදී ඇස්වල ඇතිවන ආසාදනයක් හා පීනස් ලක්ෂණ ඇතිව ආරම්භ වුවද රෝගයට ආවේනික වූ ලප සිරුර පුරා ප්‍රධානව කඳ කොටසේ සහ හිසෙහි ඇති‍වේ. ඒවා කැසීමකට ලක් වී පැපොල කැළැල ...

                                               

මුල්‍යමය ආර්ථිකය

මුල්‍යමය ආර්ථිකය යනු ආර්ථිකයේ ශාඛවකි. සම්පත් කාලයක් සමඟ පරිපාලනයකින් භාවිතය මෙමඟින් සිදුවේ. තවදුරත් පැහැදිලිව ගතහොත් එමගින් ප්‍රධාන වශයන් "මුල්‍යමය කටයුතු" පිළිබඳ අවධානය යොමු කරයි, එනම් වෙළඳාමකදි දෙපාර්ශවය්ම කුමන වර්ගයේ හෝ මුදල් පිළිබඳ මෙහි අවදාන ...

                                               

හිම යුග

අතීතයේ පෘථිවිය මත අවම වශයෙන් හිමයුගයන් හතරක්වත් තිබී ඇත.මෙම යුගයන් හැර වෙනත් කාල වලදී පෘථිවියේ ඉහළ අක්ෂාංශ පවා පැවත ඇත්තෙ අයිස් වලින් තොරවය.මුල්ම හිමයුගය ඇතිවී ඇත්තේ මීට වසර බිලියන 2.4-2.1 අතර කාල වලදීය. පසුගිය කාලයේ ඇතිවු හොඳින්ම ලේඛනගත වු හිමයු ...

                                               

ඡායාරූපකරණ තාක්ෂණික උපාංග

රාත්‍රියේදී නිරාවරණය වන කාලය චලනය වන වාහන වල ලයිට් මගින් විහදෙන ආලෝකය හේතුවෙන් ඡායාරෑපය හරහා ඉරි ඇදේ. රාත්‍රී ඡායාරූපකරණයේදි පහත ාෂෟණය සහ උපාංග භාවිතා කෙරේ. දිගු නිරාවරණ කාලය හේතුවෙන් ත්‍රිපාදයක් වැනි ස්ථායි පද්ධතියක් මත තබා ඡායාරූපය ගැනීම අවශ්‍ය ...

                                               

නවීන බෝල්රූම් ‍මුලික කොටස්

රෝජර්ස් ඇන්ඩ් ඇස්ටෙයාර් මුල් 20 වන ශත වර්ෂයේ නර්තන යුගලයක් වන ‍ෆ්රෙඩ් ඇස්ටේයාර් සහ ජින්ජර් රෝජර්ස් බෝල්රූම් රංගනයට ඇමරිකාව තුළ බොහෝ සේ දායක විය. මොවුන් දෙදෙනා හට වෙනත් ජීවන මාර්ගයක් හා අරමුණු තිබුණත්, ඔවුන් වඩාත් ප්‍රසිද්ධ ඔවුන්ගේ චිත්‍රපට නර්තනය ...

                                               

නිව් ෆ්‍රන්ටියර්ස් වැඩසටහන

නිව් ෆ්‍රන්ටියර්ස් වැඩසටහන යනු, ප්ලූටෝ වාමන ග්‍රහයා ඇතුළු සෞර ග්‍රහ මණ්ඩල වස්තූන් කිහිපයක් පිළිබඳ පර්යේෂණ පැවැත්වීමෙහි අභිලාෂයෙන් නාසා විසින් සිදුකෙරෙමින් පවතින අභ්‍යාවකාශ මෙහෙයුම් මාලාවකි. දේශීය සහ විදේශීය යන විද්‍යාඥයින් දෙවර්ගයම විසින් මෙම ව්‍ ...

                                               

එක්සත් ජාතීන්ගේ මහා ලේකම්

එක්සත් ජාතීන්ගේ මහා ලේකම් යනු එක්සත් ජාතීන්ගේ ප්‍රධාන අංගයක් වන එක්සත් ජාතීන්ගේ මහා ලේකම් කාර්යාලයෙහි ප්‍රධානියා වෙයි. මහා ලේකම් වරයා තත්වාකාරයෙන් එහි නිල ප්‍රකාශක ලෙසින්ද එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා ලෙසින්ද කටයුතු කරයි. ඔවුන්ගේ භූමිකාවන් එක්සත් ජ ...

                                               

වෘද්ධතාව

වෘද්ධතාව හෝ ජීවවිද්‍යාත්මක වියපත්වීම හෝ යනු, කාලය ගතවෙත්ම, පරිවෘත්තිය කඩාකප්පල් කරමින් අණුක සහ සෛලීය ව්‍යුහයට සිදුවන්නාවූ සමුච්චය වෙනස්කම් නිසා පිරිහීම සහ මරණය ගෙනදෙන අන්තර්ජන්‍ය සහ ආවේණික ක්‍රියාවලිය වෙයි. සමස්ත ජීවියාගේ මට්ටමෙන් මෙන්ම එහි එකෛක ...

                                               

ප්ලෛස්ටොසීන අවධිය

ප්ලෛස්ටොසීන යනු, ලෝකයේ මෑත පුනරාවර්ත හිමායනයන් පාරායත, මින් පෙර වසර 2.588.000 සිට 11.700 දක්වා පැවතුණු, භූවිද්‍යාත්මක අවධියකි. එහි පැවති මෘද්වංගික සත්ත්ව සංහතියේ අඩුම වශයෙන් 70% හෝ වර්තමානයේ තවමත් ජීවත් වෙමින් සිටි, 1839 වසරේදී සිසිලියේදී සොයා ගත ...

                                               

හිප් හොප් සංගීතය

ශෛල්‍යයේ සම්භවය ආර් ඇන්ඞ් බී, ඩිස්කෝ සහ පන්ක් සමග මුසුවූ ජැමෙයිකානු ඩාන්ස්හෝල් ටෝස්ටින්ග් සංස්කෘතික සම්භවය 1960 දශකයේ අග භාගයේ හි 1070 දශකය මුල් භාගයේ ජැමෙයිකාවේ කින්ග්ස්ටන් හි සහ 1970 දශකයේ මුල් භාගයේ නිව් යෝර්ක් හි සවුත් බ්‍රොන්ක්ස් වල භාවිත භා ...

                                               

නිශා ඡායාරූපකරණය

රාත්‍රී කාලයේ දී බාහිර පරිසරයෙන් ලබා ගන්නා ලද ඡායාරූප හැඳින්වීම සඳහා නිශා ඡායාරූපකරණය යන යෙදුම භාවිත කෙරේ. රාත්‍රී ඡායාරූප ලබා ගන්නා ඡායාරූපකරුවන්හට කෘත්‍රීම ආලෝකය යොදා ගැනීම හෝ ඉතා දිගු අනාවරක කාල භාවිතය සිදු කළ හැකිය. මින් පසුව සඳහන් කළ ක්‍රමයේ ...

                                               

බ්‍රභාම් BT49

සැකිල්ල:Racing car බ්‍රභාම් BT49 / ˈ b r æ b əm / Formula One ෆොර්මියුලා මෝටර් රථය නිෂ්පාදනය කරනු ලැබුවේ දකුණු අප්‍රිකානු ජාතික Gordon Murray විසිනි. එ බ්‍රිතාන්‍ය ජාතික කණ්ඩායමක් වූ Brabham වෙනුවෙනි. BT49 රථය සැකිල්ල:F1 හා සැකිල්ල:F1 කාලය තුල Fo ...

                                               

පිරන්හා මත්ස්‍යයා

1976 නොවැම්බර් මාසයේ එක දිනක දකුණු ඇමෙරිකාවේ උරුබු ගංගාව හරහා වැටුණු පාලමක් ඔස්සේ මගීන් පිරුණු බස් රථයක් ධාවනය වුණි.බස් රථයේ මගීන් 37ක් වුහ.කුමනහෝ හේතුවක් මත බස් රථය පැදවූ රියදුරාට රථය පාලනය කරගැනීමට නොහැකි විය.බස් රථය මගීන්ගේ මර හඬ මැද්දේ උරුබු ...

                                               

ටෝනාඩෝ

ටෝනාඩෝ කුණාටුවක් යනු විශාල කුණාටු වලාකුලක පහල මායිමෙිසිට භූමිය දෙසට ගිලා බසින, එමෙන්ම වේගයෙන් කැරකෙන සුළං සහිත, ඇඹරෙන පුනීලයක් බඳු සුළං ප්‍රවාහයකි. ටෝනාඩෝව මධ්‍යයෙහි ඇත්‍‍‍තේ අඩු පීඩන සලාවකි.මෙම සලාව මගින් අවට වාතය වේගයෙන් ඒ දෙසට ඇද ගනී.වේගයෙන් භ ...

                                               

විලියම් බ්ලේක්

විලියම් බ්ලේක් ඉංග්‍රිසි කවියෙකි. චිත්‍ර ශිල්පියෙකි Print Maker. ඔහු ජීවත්ව සිටියදී හඳුනා නොගත්තේ වුවද වර්තමානයේදි බ්ලේක්ගේ කෘතින් කාව්‍යමය සහ චිත්‍ර කලාව සම්බන්ධයෙන් බොහෝ සෙයින් අගය කරනු ලැබේ. ඔහුගේ චිත්‍ර කලා නිපුණත්වය පිළිබඳ නවීන විචාරකයින් පව ...

                                               

මධ්‍ය කාලීන සංගීතය

මුල් කාලය මධ්‍ය කාලීන පුනර්ජීවය යුගය පොදු ව්‍යවහාරය බැරොක් 1600-1760 ශාස්ත්‍රීය- සම්භාවනීය 1730-1820 රොමැන්ටික් 1815-1910 නවීන හා සමකාලීන 20 වෙනි ශතවර්ෂයේ සම්භාවනීය 1900 - 2000 සමකාලීන සම්භාවනීය 1975-වර්තමානය මධ්‍යකාලීන සංගීතය යන්නට මධ්‍යකාලීන යු ...

                                               

1956 අංක 47 දරණ ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනත

1956 අංක 47 දරණ ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනතේ අරමුණ් වනුයේ ස්ත්‍රින්, තරුණ අය හා ළමයින් සේවයේ යොදවන කාලවේලවන් විධිමත් කිරීම හා ඔවුන්ගේ සෞඛ්‍ය හා ශුභ සාධනයට අහිතකර වන පරිදි සේවයේ යෙදවීම වැලැක්වීමයි.

                                               

පොලිස් විමර්ශන

වරදක් සිදුවි තිබේදැයි ‍සොයා බැලීම. වරද සිදුකළ පුද්ගලයන්ගේ අනන්‍යතාවය ‍සොයා ගැනිම. වරදකරුට එරෙහිව අධිකරණය ඉදිරියේ චෝදනාව සනාථ කිරිමට අවශ්‍ය සාක්ෂි රැස් කිරිම.

                                               

ඇරගෝන්

Aragorn the dunedain නම: Aragorn ii වයස: අවුරුදු 210 උපත: 2933 මාර්තු 1 තෙවන යුගය මරනය: හතරවන යුගයේ 120 වන වසර පාලන ප්‍රදේශ: Gondor Arnor බිරිඳ: Arwen වෙනත් නම්: Estel Strider Aragorn කියන්නෙ Sauron පරාද කරපු isildur ගෙන් පැවතගෙන එන්නෙක්කලානෙ. ඔහ ...

                                               

ඝෝෂා නියාමනය

ජාතික, ප්‍රාන්තමය හෝ පළාත්බද සහ නාගරික මට්ටම් වල රජයයන් විසින් ශබ්ද සම්ප්‍රේෂණයට ආශ්‍රිතව සංස්ථාපනය කරනු ලද ආඥාපනත් හෝ මාර්ගෝපදේශන වෙතින් ඝෝෂා නියාමනය සමන්විත වෙයි. මෙම කරුණ පිළිබඳ සන්ධිස්ථානමය සිද්ධියක් ලෙසින් සැලකිය හැකි එක්සත් ජනපද 1972 ඝෝෂා ප ...

                                               

කේන්ද්‍රීය බැංකුක්‍රමය

යනාදික්‍රම සේවාපහසුකම් සලසනු ලබයි. මෙම ලිපිය තුලින් කේන්ද්‍රීය බැංකුක්‍රමය ගැන තොරතුරු ඉදිරිපත් කරනුලැබේ.

                                               

තාරකාවේදය-අගහරුගේ කක්ෂය සහ භ්‍රමණය

අගහරුගේ සිට සූර්යයාට සාමාන්‍ය දුර දළ වශයෙන් කිලෝමීටර මිලියන 230 ක් වන අතර එහි කක්ෂගත වීමේ කාලය පෘථිවි දින 687 ක් වේ. අගහරුගේ සූර්ය දිනයක් පැය 24 මිනිත්තු 39 තප්පර 35.244 ක් වන බැවින් එය පෘථිවියේ සූර්ය දිනයකට වඩා වැඩි වන්නේ සුළු වශයෙනි. අගහරුගේ වස ...

                                               

කෑම පෙට්ටි රැගෙන යන්නා

කෑම පෙට්ටි රැගෙන යන්නා යනු නගර අවට ගම් දනව් හි පදිංචිව සිට රැකියා සඳහා නගරයට දිනපතා ගමන්කල ලාංකික වෘත්තිකයන්ට විසිවන සියවසෙහි අගභාගයෙහිදී ඉමහත් පහසුවක් ගෙන දුන්නාවූ තවත් වෘත්තිකයෙකි. උදෑසනින් තම රැකියාව සඳහා දුම්රියෙන් හෝ බස්රියෙන් නගරයට පැමිණෙන ...

                                               

වර්ගයන්

වර්ගයන් පෝලන්තයේ Szczecin, පිහිටි ග්‍රීස්ම රංග ශාලාව පසුගිය කාලය පුරා සංවර්ධනය වුණු විවිධාකාරයේ රංග ශාලාවන් දැකිය හැකිය. නාට්‍යයන් හිදී ලියූ වදනට වඩා නළු නිළියන් ඉදිරිපත් කරන දෙබස වඩ‍ා වැදගත් වේ. දේශපාලනික රඟමඬල ප්‍රධාන වශයෙන් ඉලක්ක කර ගන්නේ වර්ත ...

                                               

කාශ්මීර අර්බුදය

භූ දේශපාලනික වශයෙන් දකුණු ආසියානු කලාපය තුළ ව්‍යාප්ත වූ ගැටුමක් ලෙස කාශ්මීර අර්බුදය හැඳින්විය හැකි ය. මෙම ගැටුමට සම්බන්ධ ප්‍රධාන පාර්ශවකාර රාජ්‍ය දෙක වන්නේ ඉන්දියාව සහ පකිස්ථානය යි. ජම්මු කාශ්මීර් නැමැති ප්‍රදේශය සම්බන්ධයෙන් මෙම රාජ්‍ය දෙකම සමාන ...

                                               

රූපවාහිනියක් සමඟ අන්තර් ක්‍රියාකාරීත්වය

සරලම රූපවාහිනියක් සමඟ අන්තර් ක්‍රියාකාරීත්වය වන්නේ දැනටමත් ඉතාමත් සාර්ථකව ඇති දෙයයි. මෙය මෙහි ප්‍රථම විශාල පිම්ම සිදු ‍කළේ චැනල මාරු කිරීම සඳහා දුරස්ථ පාලකය භාවිතා කිරීමත් සමඟය. දුරස්ථ පාලක VCRවල නැවතීම, නැවත එතීම, වේගයෙන් ඉදිරියට යැවීම හා DVR වල ...

                                               

නෝනාවරුනි මහත්වරුනි

1999 වසරේදී සිරස ටීවී නාලිකාවෙන් විකාශය වූ නෝනාවරුනි මහත්වරුනි විකට ටෙලිනාට්‍ය මාලාව ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය. අසල්වාසී නිවෙස් දෙකක සැමියන් තම බිරිඳට වඩා අසල්වාසී බිරිඳට ඇල්ම කරන්නට යාමෙන් සිදුවන අපූරු සිදුවීම් මාලාවක් නෝනාවරුන ...

                                               

රාජ්ය. සමය සහ අභාවය

රාජ්යක සමය සහ අභාවය මේ අතර විජයගේ අමාත්යමවරු තම නායකයාට සුදුසු බිරිඳක් සෙවීම ආරම්භ කළහ. ඔවුනට එවැනි කාන්තාවක් හමු වන්නේ පඬු රටෙනි. ඒ දකුණු ඉන්දියාවේ මදුරෙයි නගරයේ පඬි රජුගේ දියණියයි. පඬි රජු තම දියණිය ශ්රීඒ ලංකාවට එවීමට කටයුතු කළා පමණක් නොව "තම ද ...

                                               

ශාරීරික ව්‍යායාම

ව්‍යායාම් මගින් වඩාත් හොද ශාරීරික යෝග්‍යතාවයක් පවත්වා ගත හැකි අතර එමගින් සෞඛ්‍ය සම්පන්න දේහ ස්කන්ධයක් පවත්වා ගැනීම, සෞඛ්‍ය සම්න්න අස්ථි ගණත්වයක් පවත්වා ගැනීම, මාංශ පේශීන්වල ශක්තිමත් බව වැඩිකිරීම සහ හන්දිවල චලන හැකියාවන් වැඩිකිරීම සිදු කරීම පිණිස ...

                                               

ස්ථාවර බාධක හා චතුරස්‍රාකාර බාධක

ස්ථාවර බාධක වෙනස් නොවන බාධකයකි. එය වඩාත් ආරක්ෂිත එකක් වන අතර සතුරු හමුදාවන්ගේ ගමනට බාධා කිරීම‍ට සමත්ය. බඩගා යා යුතු බාධක ස්ථිර සීමාවක පිහිටුවන අතර හමගින් හමුදාවන් හට සැකසීමට ක‍ාලය හිමි වේ. එසේම සමහර විටෙක මෙම බාධක සතුරු සීමාවල ද ඉදිකෙරෙන අතර එමගි ...

                                               

විර පුරන් අප්පු

වීර හැන්නදිගෙ ප්‍රන්සිස්කු ප්‍රනාන්දු නම් බිලිදා උපත ලැබුවෙ ක්‍රි:ව 1812 නොවැම්බර් මස 07දාය. මොරටුවෙ උයන නම් ප්‍රදෙශයෙහි මෙම උපත සිදුවිය. පුරන් අප්පු අකුරු කරන ලද්දේ උයනේ වෙස්ලියන් පාඨශාලාවෙනි. ඔහු කුඩා කල සිටම ඉතාමත් හොඳින් නිර්භිත විය. මොරටුව ප ...

                                               

‍ෆ්‍රෙඩ්රික් ඩග්ලස්

‍ ෆ්‍රෙඩ්රික් ඩග්ලස් 1818-1895 ප්‍රථමවරට මහජන අවධානයට ලක් වුයේ කථිකයෙකු සහ ඔහුගේම ස්වචරිතෝපදානය ලියු කතුවරයා වශයෙනි. ඔහු එම සමයේ බොහෝ කතාබහට ලක් වු අප්‍රිකානු ඇමරිකානු ජාතිකයා බවට පත්විය. එමෙන්ම වඩාත්ම පිළිගැනීමට ලක් වු දේශකයකු හා කතුවරයකු වශයෙන් ...

                                               

මහා බ්‍රිතාන්‍යයේ අයිස් සමය

ඉතිහාසාඥ ටැසිටස්පවසන ආකාරයට බ්‍රිතාන්‍ය වැසියන් යුරෝපයේ සිට එන පුද්ගලයන්ගේ පැවත එයි. ඔහු පවසන ආකාරයට අයිස් යුගයේ දී බ්‍රිතාන්‍යයට පැමිණ පදිංචි වු පිරිසගෙන් එම දේශය පැවත එයි. මෙම කාලවකවානුවට අයත් සමහර භාෂා උතුර හා බටහිර බ්‍රිතාන්‍යයේ ප්‍රාන්තවල වැ ...

                                               

අල් කුර් - ආනයේ විවේචන

අල් කුර් - ආනයේ විවේචන යුද්ධය හා සාමය යන මාතෘකා සම්බන්ධයෙන් ශුද්ධ වු අල්කුර් - ආනය දක්වන මග පෙන්වීඹ පිළිබද ව මෑත කාලීනව මතු වු සාකච්ඡා හා විවාද බොහෝමය. යම් විචාරකයන් පෙන්වාදෙන්නේ අල් -කුර් ආනයේ සදහන් වන සමහර පදයයන්ගේ ඓතිහාසික සහ සාහිත්‍යමය ප්‍රකර ...

                                               

මෘදුකාංග පේටන්ට් බලපත්‍රය

මෘදුකාංග පේටන්ට් බලපත්‍රයකට මුළු ලෝකයටම වලංගු වන නිර්වචනයක් ලැබී නොමැත. නිදහස් දන්ත යටිතල ව්‍යුහයක් සදහා වන සංවිධානය විසින් යෝජනා කර ඇති නිර්වචනය නම් මෘදුකාංග පේටන්ට් බලපත්‍රය යනු පරිගණක වැඩ සටහන් කරණයක් මගින් සාක්ෂාත් කරගත් ඕනෑම පරිගණක ක්‍රීයාකා ...

                                               

හෝර්ටි කෝචර් (Haute couture)

හෝර්ටි කෝචර් යනු විශිෂ්ට යයි කියමින් මිල දී ගන්නන්ට ගැලපෙන විලාසිතාවකි. මුලින්ම මෙනමින් හැඳින්වූයේ 19 වැනි සියවසේ මැද භාගයේදී ප්‍රංශයේ නිෂ්පාදනය වුණු ඉංග්‍රීසි ජාතික චාර්ල්ස් ෆෙඩ්රික් වර්ත්ගේ නිෂ්පාදනය. නූතන ප්‍රංශයේ හොර්ටි කෝචර් යනු ආරක්ෂිත නාමය ...

                                               

දකුණු අරාබියේ යකඩ යුගය

දකුණු අරාබියේ යකඩ යුගය "මා" ගේ රාජධානියක්රි.පූ 9වන සියවසේ සිට 1 වන සියවස දක්වා මිනායියන් ගේ පාලන කාලය තුල අගනගරය කර්නාවර්තමානයේ සාදා ලෙස හඳුන්වයි ඔවුන්ගේ අනෙක් වැදගත් නගරය වන්නේ යාතිල් යවර්තමානයේ බරක්විෂ්. මිනායියන්ගේ රාජධානිය වයඹදිග යේමනය ප්රධාන ...

                                               

පටිගත කිරීමේ මැදිරි

පටිගත කිරිමේ මැදිරි ය, ශබ්ද පටිගත කිරීම සඳහා පහසුව සලස්වයි. මෙකි අවශ්‍යතාවය විශේෂයෙන්ම ධ්වනි විද්‍යාඥයා විසින් නිර්මාණය කර ඇත්තේ බලාපොරොත්තු වන ධ්වනි ගුණය මුදුන් පත් කර ගැනීමටය. විවිධ වර්ගයේ මැදිරි තුර්ය වාදක කණ්ඩායම් සහ කලාකරැවන්, කථනය හා රූපවාහ ...

                                               

බොස්නියානු යුද්ධය

බොස්නියන් යුද්ධය යනු 1992 - 1995 අතර කාලය තුළදී බොස්නියා සහ හර්සගොවිනා තුළ සිදු වූ අවි ගත් ගැටුමකි. 1992 මුල් භාගයේ දී සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා ගණනාවකට පසුව, 1992 අප්‍රේල් 6 දින යුද්ධය ආරම්භ වූ බව පොදු පිළිගැනීමයි. යුද්ධය 1995 දෙසැම්බර් 14 දින අව ...

                                               

1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනත

1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතෙහි අරමුණ වන්නේ සාප්පු හා කාර්යාල සේවයේ යෙදී සිටින සේවකයින්ට සේවා පහසුකම් සැපයීම, සේවා කාලයක් නියම කිරීම, අතිකාල දීමනා වේතන නීති-රීති හා මෙම පනතින් ආඅවරණය වන සේවිකාවන් සදහා ප්‍රසූතිකාධාර පහසුකම් ලබාදීමයි.

                                               

පෘථිවියේ ජල ව්‍යාප්තිය

පෘථිවියේ බොහෝ විට ජල ග්‍රහලොවක් ලෙස නම් කෙරේ. මෙයට හේතුව අභ්‍යාවකාශයේ සිට බලන විට එය නිල් පැහැයෙන් පෙනීමයි. මෙම පැහැයට හේතුව පෘථිවියෙන් 70% ක් පමණ පැතිරි සාගර ජලයයි. පෘථිවියේ සාගර කබොල්ල තුනී ඝනත්වයකින් යුක්තවන අතර එහි පවතින එක් පාෂාණයක්වත් පැන්ජ ...

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →