ⓘ Free online encyclopedia. Did you know? page 62



                                               

එක්සත් ජනපදයෙහි හිමිකම් නීතිය

කලාත්මක සහ සංස්කෘතිමය කෘතීන් නිපැයුම කෙරෙහි රුකුල් දීමට එක්සත් ජනපදයෙහි හිමිකම් නීතිය උත්සාහ දරනුයේ කතුවරුන් සහ කලාශිල්පීන් වෙත කිසියම් බහිෂ්කාර හිමිකම් මාලාවක් ප්‍රදානය කිරීමෙනි. හිමිකම් නීතිය විසින් කතුවරුන් සහ කලාශිල්පීන් වෙත බහිෂ්කාර හිමිකම් ...

                                               

සූදු පිලිබඳ නීතිය

සූදු පිලිබඳ නීතිය මෙනමින් හැඳින්වෙන්නේ සූදු කර්මාන්තය සම්බන්ධයෙන් බලපවත්වන්නාවූ රීති හා නියාමනයන්ය. සාම්ප්‍රදායික අර්ථයෙන් මෙම නීති වෙනම නීති ක්ෂෙත්‍රයන් ලෙස හඳුනාගනු නොලැබේ. මෙය සෑදී ඇත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතිය, පරිපාලන නීතිය, බදු නීතිය, ස ...

                                               

ආගමන නීතිය

ආගමන නීතිය අනුවෙන් හැඳින්වෙන්නේ ජාතික රජයක් සිය රටට පිටතින් පැමිණෙන්නන් කෙරෙහි ක්‍රියාවට නංවන්නාවූ ප්‍රතිපත්තීන්ය. විදේශික පුරවැසියන් සම්බන්ධ ආගමන නීති පුද්ගලයින්ගේ පුරවැසිභාවය වැනි නෛතික තත්වය හා සම්බන්ධ ජාතිකත්ව නීතිය හා සම්බන්ධිතය. ආගමන නීති ර ...

                                               

යුරෝපා සංගම් නීතිය යුරෝපා සංගම් නීති මූලධර්ම ආධිපත්‍යය

යුරෝපා අධිකරණය විසින් කිහිප වරක්ම යුරෝපා ප්‍රජාවේ නීතිය ජාතික නීතියට වඩා උත්තරීතර බව තීන්දුකොට ඇත. සාමාජික රටවල නීතිය සහ යුරෝපා ප්‍රජාවේ නීතිය අතර ඝට්ටනයක් ඇති වන විටක දී යුරෝපා ප්‍රජාවේ නීතියට ප්‍රමුඛතාවය ලැබෙන අතර එවිට සාමාජික රාජ්‍යයේ නීතිය අද ...

                                               

පාර්ලිමේන්තු පටිපාටිය

පාර්ලිමේන්තු පටිපාටිය යනු, සමාජයයන්, සංවිධාන, ව්‍යවස්ථාදායක මණ්ඩල සහ, අනෙකුත් විමර්ශනාත්මක මණ්ඩල සම්බන්ධ රැස්වීම් සහ අනෙකුත් කාර්යයන් පාලනය කරන නීති, ආචාර ධර්ම සහ, චාරිත්‍ර සමූහය වෙයි. පොදු නීතියෙහි කොටසක් වන එය, ප්‍රාථමික වශයෙන්, එක්සත් රාජධානිය ...

                                               

පුද්ගලිකත්ව ප්‍රතිපත්තිය

පුද්ගලිකත්ව ප්‍රතිපත්තියක් යනු යම් පාර්ශවයක් විසින් අනුග්‍රාහකයෙකුගේ තොරතුරු රැස් කිරීම, භාවිතා කිරීම, අනාවරණය කිරීම සහ කළමනාකරණය කිරීම කරන්නාවූ සියළු හෝ සමහරක් හෝ ආකාරයන් හෙළිදරව් කරන්නාවූ නීතිමය ලේඛනයකි. පුද්ගලික ප්‍රතිපත්තියක තථ්‍ය අන්තර්ගතය ර ...

                                               

ඈයතනික නීතිය- ආයතන සංයුතිය

ඈයතනික නීතිය- ආයතන සංයුතිය ලොව බලපැවත්වෙන සියලුම අධිකරණ නීතියකින්ම පාහේ දක්වා ඇති පරිදි සමාගමක සතුව එහි සංයුතියක් පැවතිය යුතු වේ. මෙමගින් එම ආයතනයේ පැවැත්ම අර්ථ දැක්වෙන අතර එම ආයතනයේ ව්යුහය සහ පරිපාලනය විස්තර වේ. සම්මුතියක් ලෙස බොහෝ පොදු නීති අධි ...

                                               

නීතිය--ද්වි පාර්ශ්වික හා ඒක පාර්ශ්වික ගිවිසුම්

ගිවිසුමක් ද්විපාර්ශ්වික හෝ ඒකපාර්ශ්වික වියහැක. මේ අතුරින් වඩාත් සුලභ ගිවිසුම් වර්ගය වන ද්විපාර්ශ්වික ගිවිසුමකදී ගිවිසුමේ එක් එක් පාර්ශ්වය අනෙක් පාර්ශ්වය වෙත පොරොන්දුවක් ලබාදිම සිදුකෙරේ. උදාහරණයක් ලෙස නිවසක් විකිණීමේ ගිවිසුමකදී ගැණුම්කරු විකිණුම්ක ...

                                               

මානව අයිතිවාසිකම්

රටක නීතියෙන් සහ අන්තර්ජාතික නීතිය මගින් නෛතික අයිතිවාසිනම් ලෙස නිරතුරුව පිලිගැනෙන සදාචාරත්මක ප්‍රතිපත්තීන් මානව හිමිකම් හෙවත් මානව අයිතිවාසිකම් නම්වේ. මිනිසාට මිනිසෙකු ලෙස ජිවත්වීමට ඇති අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් ලෙස සරළව හදුන්වාදිය හැකිය. කෙ ...

                                               

ගිවිසුමක තුන්වන පාර්ශවය

ගිවිසුමක පෙරවිතා වාදය මඟින්, වාසිගනුවක් බලාත්මක කල හැක්කේ එයට සම්බන්ධ පුද්ගලයන්ට පමණක් බව පෙන්වා දෙයි. සාමාන්‍යයෙන් ගිවිසුමක් බිඳීමේදී ගිවිසුම් පාර්ශ්වයන්ට සිවිල් නඩු පවරයි. නමුත් පසුගිය වසර කිහිපයෙදී පෙරවිතා නීතිය යම් ප්‍රමාණයකට විඛාදිත විය. එමෙ ...

                                               

වරලත් ඉංජිනේරු (එරා)

එක්සත් රාජධානියේ, වරලත් ඉංජිනේරුවරයෙක් යනු, ඉංජිනේරු සභාවේ ලියාපදිංචි වී ඇති ඉංජිනේරුවෙකු වෙයි. වර්තමාන වරලත් ඉංජිනේරුවෝ උපාධි-සුදුසුකම් ලද්දෝ වන අතර, පුහුණුව සහ පළපුරුද්ද ඔස්සේ වෘත්තිමය ප්‍රවීණත්වයන් උකහාගෙන ඇත්තාහ. වරලත් ඉංජිනේරුවෙකු නිමැවීමේ ක ...

                                               

පාරම්පරික පරිපාලනය

මොරොක්කෝ ජාතික සංචාරක ඉතිහාස සටන් කරුවෙකු වු ඉබන් බතූතාට අනුව 1344 වන විට රාජධානියෙහි අගනුවර දෙකක් විය. එකක් උතුරේ" නල්ලුර්” වල වු අතර, මුතු සොයන කාලසීමාව තුළ ‘පුත්තලම’ අනික් අග නගරය විය. නියම රාජධානිය වු යාපනය අර්ධද්වීපය" පර්රු” සහ" ඌර්” හෙවත් ග ...

                                               

පදක්කම "කොජවෙන්ඩ්ගේ විමුක්තිය සඳහා"

පදක්කම "කොජවෙන්ඩ්ගේ විමුක්තිය වෙනුවෙන්" - අසර්බයිජානයේ රාජ්‍ය සම්මානය. එය 2020 නොවැම්බර් 26 දිනැති අසර්බයිජානයේ ජනාධිපති ඉල්හැම් අලියෙව්ගේ නියෝගයෙන් දේශප්‍රේමී යුද්ධයේ ජයග්‍රහණය වෙනුවෙන් පිහිටුවන ලද පදක්කමකි.

                                               

ජනවාර්ගික පවිත්‍රිකරණය යුද්ධමය හා දේශපාලනික උපායන් ලෙස

ජනවාර්ගික පවිත්‍රිකරණය යුද්ධමය හා දේශපාලනික උපායන් ලෙස 2005 හිදි Tbillsi හි පැවති ජනවාර්ගික පවිත්රිකරණයේ 12 වන සංවත්සරයේදි එහි පැමිණි අමුත්තෙක් තමන්ගේ මියගිය දරැවා හදුනාගත් ආකාරය ජනවාර්ගික පවිත්රිකරණයේ අරමුණු වන්නේ, විරැද්ධ ජනවාර්ගික සමාජයන් දේශ ...

                                               

සුරත් නීතිය

සන්නායකයක් චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව තබා ක්ෂේත්‍රයට හා සන්නායකයට ලම්බකව සන්නායකය චලනය කලවිට සන්නායකයේ දෙකෙළවර විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණයවේ.සන්නායකය සන්වුර්ත පරිපථයක ඇතිනම් එම විද්‍යුත්ගාමක බලය නිසා සන්නායකයේ ධාරාවක් ගලායයි.මෙම ප්‍රේරිත ධාරාවේ ද ...

                                               

ජූරි සභාව

ජූරි සභාව අ.න.වි.ස. 209 1. ජුරි සභාව සත් දෙනෙකුගෙන් සමන්විත විය යුතුය 2. දෙනු ලබන තීරණ ඒකමතික කිරනයක් හෝ පස් දෙනෙකු රෝ ඊට වැඩි බහුතර සංඛයාවක් විසින් දෙනු ලබන කිරණයක් විය යුතුය. අ.න.වි.ස. 210 1. අධිකරණය අන්‍යකාරයකින් විධාන කරතොත් මිස චූදිතයා විසින ...

                                               

" සංස්ථා” පසුබිම

ඓතිහාසිකව සංස්ථා, රජයේ විශේෂ පනතක් මගින් ආරම්භ කරන ලදි. අද වන විට සංස්ථා සාමාන්‍යයයෙන් රජයේ, පළාතේ හෝ ජාතික ආණ්ඩුවේ ලියාපදිංචි වනු ලැබේ. මෙම ලියාපදිංචිවීමෙන් අනතුරුව ඒවා රජය මගින් පනවන ලද නීති මගින් විධිමත් ලෙසට පාලනය වන ආයතනයක් බවට පත්වේ. වගකීම් ...

                                               

සංස්ථා පසුබිම ඓතිහාසික

ඓතිහාසික සංස්ථා පසුබිම ඓතිහාසිකව සංස්ථා, රජයේ විශේෂ පනතක් මගින් ආරම්භ කරන ලදි. අද වන විට සංස්ථා සාමාන්‍යයෙන් රජයේ, පළාතේ හෝ ජාතික ආණ්ඩුවේ ලියාපදිංචි වනු ලැබේ. මෙම ලියාපදිංචිවීමෙන් අනතුරුව ඒවා රජය මගින් පනවන ලද නීති මගින් විධිමත් ලෙසට පාලනය වන ආයත ...

                                               

දේපළ නීතිය - දේපළ අයිතිවාසිකම් හා ගිවිසුම්කර අයිතිවාසිකම්

දේපළ අයිතිවාසිකම් යනු බඩුබාහිරාදිය සම්බන්ධයෙන් අන් පුද්ගලයෙකූට එරෙහිව බලාත්මක කළහැකි අයිතීන්ය. ගිවිසුම්කර අයිතිවාසිකම් යනු විශේෂිත පුද්ගලයෙකූට එරෙහිව බලාත්මක කළහැකි අයිතීන්ය. දේපළ අයිතිවාසිකම් ගිවිසුමකින් ඇතිවිය හැකි අතර මෙම අයිතිවාසිකම් ද්විත්වය ...

                                               

සැණෙලිය (ඡායාරූපකරණය)

සැනෙලි පහන් යනු දර්ශන දීප්තිමත් කිරීමට ඡායාරූපකරණයේ දී භාවිතා වන 5500 K පමණ වර්ණ උෂ්ණත්වයක දී කෘතිම ආලෝකයේ ක්ෂණික සැනෙලි නිපදවන උපකරණයකි. බොහෝමයක් කාරණා සඳහා සැනෙලි පහන් යොදා ගත හැකි වුවත් ඒවා බහුලවම යොදා ගන්නේ ඡායාරූප සඳහා ආනාවරණය වීමට ප්‍රමාණවත ...

                                               

ළමා මනෝ ව්‍යාධිවේදය

ළමා මනෝ ව්‍යාධිවේදය හෙවත් Child Psychopathology විෂයෙන් කතා කරන්නේ ළමුන්ට වැලදෙන මානසික අක්‍රමතා පිළිබදවයි. ළමුන්ගේ මානසිකා අක්‍රමතා වැඩිහිටියන්ගේ මානසික අක්‍රමතා වලින් වෙනස් ස්වරූපයක් ගනියි. වැඩිහිටියන්ට මානසික අක්‍රමතා ඇතිවීමට බලපාන හේතු වලට වඩ ...

                                               

බ්‍රික්ස් බැංකුව

බ්‍රික්ස් බැංකුව අාරම්භ කිරීෙම් ප්‍රධාන පරමාර්ථය වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලට අාධාර සැපයීමය. ඊට අමතරව බටහිර වීරා්ධී ලෝක කදවුරක් සදහා ශක්තිමත් මූල්‍ය අායතනයක් පිහිටුවා ගැනීම වේ. ඒෙස්ම ලෝක දේශපාලනෙය් සංහිදියාවක් අැති කිරීම හා අැමරිකානු ඩොලරය ල ...

                                               

LANKAQR

ශ්රී ලංකා මහ බැංකුව විසින් සංවර්ධනය කරන ලද LANKAQR යනු ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ගෙවීම් පද්ධතියකි. දේශීය මුදල් ගෙවීම් සඳහා ජාතික ක්ෂණික ප්‍රතිචාර කේත ප්‍රමිතියක් ස්ථාපිත කිරීම 2019 මාර්තු 11 වන දින ආරම්භ කරන ලද අතර සියලුම මූල්‍ය ආයතන සහ QR කේත පදනම් ක ...

                                               

ප්‍රගමන බිඳවැටුම

ප්‍රගමන බිඳවැටුමක් යනු, අන්තර් සම්බන්ධිත කොටස් සහිත පද්ධතියක විය හැකි බිඳවැටුමක් වන අතර, මෙහිදී සිදුවන්නේ එක් කොටසක බිඳවැටුමක් වෙතින් අනුයාත කොටස් වල බිඳවැටුම් පූරනය කිරීමයි. විවිධ වර්ග වල පද්ධතීන්හී මෙවැනි බිඳවැටුමක් ඇති විය හැකි අතර, මේවා අතර ව ...

                                               

දළ දේශීය නිෂ්පාදනය

දළ දේශීය නිෂ්පාදිතය යනු නිශ්චිත කාල සීමාවක් තුළ නිපදවන සියලුම අවසන් භාණ්ඩ හා සේවා වල වෙළඳපල වටිනාකම පිළිබඳ මූල්‍යමය මිනුමකි. කෙසේවෙතත්, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ජීවන වියදම සහ රටවල උද්ධමන අනුපාතවල වෙනස්කම් පිළිබිඹු නොකරයි; එබැවින් ජාතීන් අතර ...

                                               

Falck (Denmark)

අසීරු ආරම්භය - Tough beginnings සෝෆස් ෆැල්ක් මහතාගේ මගපෙන්වීම යටතේ කෝපන්හේගන් ෆ්‍රෙඩ්රින්ස්බර්ග් යන නගරයෙහි ගලවාගැනීමේ කණ්ඩායමක් ස්ථාපිත කළේය. මෙහි නිළ නාමය ලබාගත හැකි වූයේ වසර 22කට පසු බෙන්මාර්ක් ඉතිහාසයේ ඇතිවූ භිහිසුණුම ගින්නෙන් පසුවයි. 1884 ක‍ ...

                                               

කොටස් වෙළඳපල බිඳ වැටීම

කොටස් වෙළඳපල බිඳ වැටීම ධනවාදයේ අවසානය කොටස් වෙළඳපල කෙරෙහි අවධානය යොමු කරන විට න්‍යායාත්මකව විග්‍රහ කිරීමේ දී කොටසක ඉපයීමේ හැකියාව,කොටසක වෙළඳපල මිල හා ආයෝජනයේ විශ්වාස මට්ටම මත රඳා පවතින බව පොදුවේ පිළිගන්නා කරුණකි.මූල්‍ය අර්බුදය හේතු වෙන් ආයෝජකයන්ට ...

                                               

කොන්ටිනෙන්ටල් යුද්ධ හමුදාව

දෙවන කොන්ටිනෙන්ටල් කොංග්‍රස් මණ්ඩලය විසින් කොන්ටිනෙන්ටල් යුද්ධ හමුදාව සංස්ථාපනය කෙරුණේ පසුව ඇමරිකානු එක්සත් ජනපදය බවට පත්වූ විජිත විසින් ඇමරිකානු විප්ලවීය යුද්ධය ඇරඹීමත් සමගය. මහා බ්‍රිතාන්‍යයෙහි පාලනයට එරෙහිව විජිත දහතුනෙහි කැරැල්ලෙහි හමුදාමය කා ...

                                               

ගුවර්නිකා සිතුවම

ගුවනිකා යනු පැබ්ලෝ පිකාසෝ විසින් අදින ලද චිත්‍රයක් වන අතර එමගින් ස්පාඤ්ඤ සිවිල් යුධ සමය තුළදී 1937 වසරේ අප්‍රේල් මස 26 වන දින බෝම්බ ප්‍රහාරක යානා 28 ක් යොදා ගෙන නාසි ජර්මන් හමුදාව ගුවර්නිකා ප්‍රදේශයට බෝම්බ හෙලීම නිරූපණය වෙයි. මෙම ප්‍රහාරය හේතුවෙන ...

                                               

සාමය සඳහා අයැදුම් කිරීම

යුද්ධයෙහි නියැලෙන ජාතියක් විසින් සාමා ක්‍රියාදාමයක් ඇරඹීම සඳහා ගනු ලැබිය හැකි පියවර අතුරින් එකක් සාමය සඳහා අයැදුම් කිරීම ලෙසින් හැඳින්වෙයි. ජයග්‍රහණය ලබන ජාතියට වාසිදායක වන්නාවූ සාමය සඳහා අයැදුම් කිරීම උදෙසා පරාජය වන්නාවූ පාර්ශවය විසින් සාමාන්‍ය ...

                                               

විවර්තන ගමනය

විවර්තන ගමනයක් යනු, ප්‍රහාරකයාගේ හමුදා බලකායන් විසින් ආරක්ෂකයාගේ හමුදා බලකායන්ගේ පසුභාගය වෙත පැමිණ, ඔවුන්ගේ ප්‍රධාන ආරක්ෂක ස්ථාන වෙතින් ආරක්ෂකයාගේ හමුදා වෙන්කොට ඔවුන් කොටුවීමක පිහිටුවීමට තර්ජනය කෙරෙන හමුදාමය උපානැණයකි. එවිට ආරක්ෂකයාගේ හමුදා විසින ...

                                               

හස්ඩ්රුබල් ජිස්කෝ

හස්ඩ්රුබල් ජිස්කෝ හෝ ජිස්කෝගේ පුත් හස්ඩ්රුබල් යනු, දෙවන පියුනික් යුද්ධය තුලදී අයිබීරියාවේදී සහ උතුරු අප්‍රිකාවේදී රෝමයට එරෙහිව සටන් වැදුනු කාර්තජේනියානු ජෙනරල්වරයෙක් විය. හැනිබල්ගේ සහෝදර හස්ඩ්රුබල් බාර්කා සමග මොහු වරදවා වටහා ගත යුතු නොවේ. ක්‍රිපූ ...

                                               

මහම්මද්තුමා

මුහම්මද් යනු අරාබි ජාතිකයෙක් වන අතර ආගමික සහ හමුදාමය නායකයෙකි. ඉස්ලාම් ධර්මය ලොවට හදුන්වාදිමේ පුරෝගාමියෙක් වේ. මුස්ලිම්වරුන් සලකන පරිදි මොහු ඉස්ලාම් දහමේ නිර්මාපකයා නොවන අතර මොහු එක දේව විශ්වාසයන්ගෙන් පැව‍සෙන ආදයම් හා එබ්රහම් වැනි අයගෙන් පැවතෙන ම ...

                                               

විදේශ ප්‍රතිපත්තිය විශ්ලේශණය

විදේශ ප්‍රතිපත්තිය විශ්ලේශණය කිරීම යනු විදේශ ප්‍රතිපත්තියේ න්‍යායන් හා ක්‍රියාවලීන්විධිමත්ව අධ්‍යනය කිරීම හා පර්යේෂණය කිරීමයි. රජයක් විසින් විදේශ ප්‍රතිපත්තිය නිර්මාණය කරන ආකාරය අධ්‍යනය කිරීම විදේශ ප්‍රතිපත්තිය විශ්ලේෂණය කිරීම හා සම්බන්ධ වේ.‍FPA ...

                                               

බ්‍රිතාන්‍ය පුවත්පත්වල ඉතිහාසය

17 වන සියවසේ ප්‍රවෘත්ති මෙන්ම ඕපාදූප ද පළ කරන ප්‍රකාශන රාශියක් විය. මේවා අතර පත්‍රිකා, පෝස්ටර් සහ කවි කතා ද විය. පසුකාලීන පුවත්පත් බිහිවුව ද මෙම මාධ්‍ය අතුරුදහන් වූයේ නැත. පුවත් වාර සගරා වල වෙනස නම් කාලානුරූපව පළ වීමය. 14 වන සියවසේ ග්‍රන්ථ සහ පුව ...

                                               

වෘද්ධ හැනෝ

හැනෝ යනු, කාර්තජේනියානු ජෙනරාල්වරුන් බෙහෝමයක් විසින් භාවිතා කරන ලද නමකි. මේ අය අතුරින් දෙවන පියුනික් යුද්ධය අතරතුර හැනිබල් යටතේ සේවය කල තැනැත්තේ දුර්වල ලෙසින් රාජකාරිය ඉෂ්ට කල බව ඉතිහාසඳ ලිවීගේ අදහස වෙයි: ක්‍රිපූ 215 දී ටි‍බේරියස් සෙම්ප්‍රෝනියස් ...

                                               

ක්වැං රාජවංශය

මෙම රාජවංශය මිං රාජවංශයෙන් පසු බිහිවිය. 1944 ලී ෂැං ගොවි අරගලය හේතුවෙන් අවසන් මිට ජෙන සොන් සෙන් සියදිවි නසාගත්හ. මන්චු ජනයා විංහි වු සැංගුයි සමග එකතු වු අතර බේජිං යටත් කර ගත්හ. තායිකැරැල්ල හේතුවෙන් චීනයේ කොටස් 03 ක් හොං ෂිකවරැන් යටත පත්විය. වසර 1 ...

                                               

හමුදාමය සංවිධානය

රටක හමුදා බලකායක් යනු එරට රජයට අනුග්‍රහය දක්වන ආරක්ෂක සහ සටන් බලකායන් වන අතර ඔවුන් රජය වැඩි දුරටත් බලාපොරොත්තුවන අභිප්‍රායන් සාක්ෂාත් කර දෙති. සමහර රටවල ජාතික හමුදා බලකායන් තුළ යුධ හමුදා බල ඇණිවලට සම‍ාන බලකායන් ද ඇතුළත්ය. ප්‍රජාතන්ත්‍රවාදී සහ අනෙ ...

                                               

අලෙවිකරණ විප්ලවය

1970 වන දශකයේ අලෙවිකරණය කෙරෙහි දිශානත වූ ආයන වල වර්ධනයක් පෙන්නුම් කරනු ලැබිණි. ධනවාදී ආරම්භයත් සමඟම ව්‍යාපාරයේ සාර්ථකත්වය සඳහා වූ මූලික අවශ්‍යතාවය ලෙස ඉහල තාක්ෂණයක් හා ගුණාත්වයෙන් යුතු භාණ්ඩ නිෂ්පාදනය කිරීම කලයුතුය යන්න උපකල්පනය කරන ලදී. එමෙන්ම ඉ ...

                                               

තනිවැල්ල දේවාලය

෴ පෘතුගීසින් හා සටනට වැදි පළමු පාලකයා ෴ සුවිශේෂ සේවාවක් කළ යුග පුරුෂයන් දේවත්වයෙන් ඇදහීම ලාංකීය සාංස්කෘතියේ ලක්ෂණයකි. හලාවත මාදම්පේ තනිවැල්ල දේවාලය ද එසේ ඉඳි වූවක් ය. රාජාවලියේ මාදම්පේ නගරය හඳුන්වා ඇත්තේ කටුපිටි මාදම්පේ යන නමින් වේ. කොළඹ - පුත්තල ...

                                               

ප්‍රධාන ව්‍යාපාර සංවිධාන ආකෘති

ඔබේ සමාගම සම්බන්ධයෙන් ඔබ ගන්නා එකම වැදගත්ම තේරීම ව්‍යාපාරික සංවිධානයයි. ඔබේ ව්‍යාපාරය අනුගමනය කරන ස්වරූපය සාධක රාශියකට බලපානු ඇති අතර ඒවායින් බොහොමයක් ඔබේ සමාගමේ අනාගතය තීරණය කරයි. ඔබේ ව්‍යාපාර සංවිධාන වර්ගයට ඔබේ ඉලක්ක පෙළගැස්වීම වැදගත් පියවරකි, ...

                                               

පිරිවැටුම් බද්ද

1990 අංක 07 දරණ මුදල් ප්‍රඥප්තියට අනුව, දකුණු පළාත තුළ භාණ්ඩ මිලට ගෙන විකිණිමේ ව්‍යාපාර වෙනුවෙන් නියමිත පිරිවැටුම සඳහා පිරිවැටුම් බදු අය කරනු ලැබේ. නිදහස් භාණ්ඩ:- - විදේශ තානාපති දූත මණ්ඩලවලට සහ එම දූත මණ්ඩල වල තානාපති කාර්ය පොත් රබර්, අමු තේ දලු ...

                                               

එයාර්බස් පළහිලව්ව

එයාර්බස් පළහිලව්ව යන්නෙන් අදහස් වන්නේ, අග්‍රාමාත්‍ය බ්‍රයන් මොල්රොනීගේ ධූර කාලයෙහිදී, එවකට-කිරීටය විසින් පාලනය වූ සංස්ථාවක් වූ එයාර් කැනඩා විසින් එයාර්බස් ජෙට් යානා විශාල සංඛ්‍යාවක් මිලදී ගැනීමෙහිදී, එම ගනුදෙනුව වෙනුවෙන් කැනඩා රජයෙහි සාමාජිකයන්ට ...

                                               

ධවල පත්‍රිකා

ධවල පත්‍රිකාවක් යනු යම් කිසි තීරණයක් ගැනීමට, ගැටලුවක් අවබෝධ කර ගැනීමට, හෝ ගැටලුවක් විසඳීමට ඉදිරිපත් කරනු ලබන විශ්වාස කල හැකි සාක්ෂි සහිත ලේඛණයකි. ධවල පත්‍රිකා අවස්ථා 2කදී භාවිතා කරනු ලබයි. ඒවා නම් ව්‍යාපාරික කටයුතු වලදී සහ රාජ්‍ය පාලන කටයුතු වලදී ...

                                               

කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණය

කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණය යන්න මගින් වඩා පටු ආකාරයකට රජය මගින් සිදු කරන හෝ රජය මැදිහත් වීමෙන් සිදු කරන කෘෂිකාර්මික බිම් නැවත බෙදා දීම හෝ වඩා පුළුල් ආකාරයකට බොහෝ විට භූමි ප්‍රතිසංස්කරණය මිණුම් ඇතුළත් වන රටක කෘෂිකර්මික පද්ධතිය සම්පූර්ණයෙන්ම නැවත ද ...

                                               

රූපවාහිනී වැඩසටහන් අන්තර්ගතය සමග අන්‍යෝන්‍යය ක්‍රියාව

රූපවාහිනී වැඩසටහන් අන්තර්ගතය සමග අන්‍යෝන්‍යය ක්‍රියාව අන්‍යෝන්‍යය ක්‍රියා රූපවාහිනී නිපදවීම ඉතා දුෂ්කර කාර්යකි. මෙහි සිද්ධාන්තය වන්නේ වැඩසටහනක් ප්‍රේක්ෂකයාගේ ආදානය input මත පදනම්ව වෙනස්කිරීමේ හැකියාවයි. වඩා දියුණු තත්වයක් වන්නේ ප්‍රේක්ෂකයාට තිර ර ...

                                               

ෂරීආ - ඉස්ලාමීය නීති රීති

ෂරීආ යන අරාබි පදයේ නිවැරදි අදහස වන්නේ ඉස්ලාමීය නීති පද්ධතියේ මූලික හරයයි. එයට" මග” යන අදහස ඇති අතර" ජල ධාරාවට යන පටුමග” යන අර්ථය ද ඇත. එය ඉස්ලාමීය ජීවන රටාව අනුගමනය කරන මුස්ලිම්වරුන්ට මෙන්ම අනෙකුත් බාහිර සියලු දෙනා විසින් පිළිපැදිය හැකි ඇසුරින් ස ...

                                               

සුපිරි නිරූපිකාවන්

සුපිරි නිරූපිකාවක් යනු අධිකව ගෙවීම් ලබන විශිෂ්ට විලාසිතා නිරූපිකාවක් වන අතර ඇයට ලොව පුරා වූ පිළිගැනීමක් හා කාන්තා ඇඳුම් නිර්මාණකරණය හා වාණිජමය නිරූපණය තුළ වු වටපිටාවක් ඇත. එම වදන භාවිතයට පැමිණියේ 1980 හා 1990 දශකවල වූ ජනප්‍රිය සංස්කෘතීන් තුළ දීය. ...

                                               

විලාසිතා ඒජන්සි

පරණ ඒජන්සි බිඳ වැටෙන හා නව ඒජන්සි මඟින් ඔවුන්ගේ ස්ථාන ලබා ගන්නා නිරන්තරයෙන් වෙනස් වන කර්මාන්තයේ ඒජන්සියක් සඳහා වූ අවශ්‍යතාවය නිසා ස්කෑම් කලාකරුවන්ට නව, සැකයට බඳුන් නොවන නිරූපිකාවන් ගොදුරු කර ගැනීමට බොහොමයක් අවස්ථා ඇත. නීත්‍යානුකූල නිරූපන ඒජන්සියක ...

                                               

ව්‍යාපාර අධ්‍යයනය-මානව සම්පත් කළමණාකරණය යනු

මානව සම්පත් කළමණාකරණය මානව සම්පත් කළමණාකරණය යනු සංවිධානයක උපරිම වත්කමක් වන එහි සේවය කරන මිනිසුන් පෞද්ගලිකව සහ සාමූහිකව සමාගමේ ඉලක්ක කරා යන ගමනට දායකවන මානව වත්කම් කළමනාකරණය කිරීමට යොදාගන්නා බැඳී ඇති උපක‍්‍රමික පිවිසීමකි. මානව සම්පත් කළමනාකරණය යන ...

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →