Back

ⓘ ලෝක සෞඛ්‍ය සංවිධානය යනු එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජනයක් වන අතර එය ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය ගැටළු පිළිබඳව සම්බන්ධීකරණ කටයුතු කරන අධිකාරිය ලෙසට ක්‍රියා කරයි. 1948 අ ..



                                               

සෞඛ්‍යය

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලද නිර්වචනයට‍ අනුව, සෞඛ්‍ය යනු සම්පුර්ණ ශාරීරික මානසික හා සමාජීය නිරෝගි තාවයක් වන අතර රෝගයක් හෝ යම්කිසි දුබලතාවයක් නොමැති වීම පමණක් නොවේ. 1986 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නවීකරණය කරන ලද අර්ථ දැක්වීමකට අනුව සෞඛ්‍ය යනු එදිනෙදා ජීවිතයට සම්පතක් වන අතර ජීවත් වීමේ පරමාර්ථයම පමණක් නෙ‍ාවේ. තවද සෞඛ්‍ය යනු ශාරීරික ධාරීතාවයන් සමාජීය සහ පුද්ගල සම්පත් පිළිබද විග්‍රහ කෙරෙන ධනාත්මක සංකල්පයකි.

                                               

ලෝක දියවැඩියා දිනය

ලෝක දියවැඩියා දිනය යනු දියවැඩියා රෝගය ගැන දැනුවත් කිරීම ගෝලීය වශයෙන් සිදුකරන දිනයකි. මෙය නොවැම්බර් මස 14 වන දිනට දී ඇත. මෙම දිනය 1991 දී ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉහල යන දියවැඩියා රෝගීන් ප්‍රමාණය සලකා ප්‍රකාශයට පත් කරන ලදී. සෑම වසරකදීම ලෝක දියවැඩියා සංගමය මෙම දිනය නව තේමාවක් යටතේ සමරනු ලබයි. මෙහිදී දියවැඩියාවෙන් පෙලෙන්නන් මුහුණපාන ගැටළු ගැනද අවධානය යොමු කරනු ලබයි. දියවැඩියාව හා මානව හිමිකම්, දියවැඩියාව හා දියවැඩියාව ගැන දැනුවත් කිරීම වසර පුර පැවතුනද, මෙම දිනය ඉන්සියුලින් සොයා ගැනීමට මුල් වූ ෆෙඩ්රික් බන්ටින්ග් ගේ උපන් දිනය සලකුණු කරයි. දියවැඩියා රෝගය හා මාන ...

                                               

මහජන සෞඛ්‍ය වැඩසටහන්

මහජන සෞඛ්‍ය සදහා වෛද්‍ය ක්ෂේත්‍රයට වඩා කැපී පෙනෙන ලෙස රාජ්‍ය අනුග්‍රහයක් නොලැබුණ ද බොහෝ රජයන් විසින් රෝග වළක්වා ගැනීම ආබාධිත තත්වයන් වළක්වා ගැනීම හා වයස් ගත වීමේ දී ඇති වන බලපෑම් අඩුකර ගැනීම සදහා මහජන සෞඛ්‍ය වැඩසටහන්වල වැදගත්කම හදුනාගෙන ඇත. මෑත කාලයේදී සෞඛ්‍ය වර්ධනය කර ගැනීම පිණිස එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන මහජන සෞඛ්‍ය වැඩසටහන් විෂ්මය ජනක ලෙස දියුණුවක් පෙන්නුම් කරයි. උදාහරණයක් ලෙස මානව වර්ගයාට වසර දහස් ගණනක් තිස්සේ පිඩාකාරී වූ වසූරිය රෝගය මෙම එන්නත්කරණ වැඩසටහන් මගින් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට හැකියාව ලැබුණි. මෑත කාලයේදී මුළු ලෝකයම මුහුණ දෙන වඩාත් වැදගත් මහජන සෞඛ්‍ය ගැටළුව වන්නේ එච ...

                                               

WHO regions

Algeria, Angola, Benin, Botswana, Burkina Faso, Burundi, Cameroon, Cape Verde, Central African Republic, Chad, Comoros, Ivory Coast, Democratic Republic of the Congo, Equatorial Guinea, Eritrea, Ethiopia, Gabon, Gambia, Ghana, Guinea, Guinea-Bissau, Kenya, Lesotho, Liberia, Madagascar, Malawi, Mali, Mauritania, Mauritius, Mozambique, Namibia, Niger, Nigeria, Republic of the Congo, Rwanda, São Tomé and Príncipe, Senegal, Seychelles, Sierra Leone, South Africa, Swaziland, Togo, Uganda, Tanzania, Zambia, Zimbabwe.

                                               

ලෝකයේ වෙසෙන භයානක ම බැක්ටීරියා

බැක්ටීරියා මගින් සුළු සහ මාරාන්තික රෝග තත්ත්ව ඇති වන අතර මෙම අන්වීක්ෂීය ජීවීන් නිසා වර්ෂයකට මිනිසුන් මිලියන ගණනක් මිය යමින් සිටී. මෙම බැක්ටීරියා මිනිස් සිරුර තුළ ක්‍රියාකාරී වන අතර පද්ධතිවල ක්‍රියාකාරීත්වය දුර්වල කරයි. නමුත් මෙවැනි සමහර බැක්ටීරියා වර්ග මිනිසාට බොහෝ ප්‍රයෝජනවත් වන අතර තවත් බොහෝ බැක්ටීරියා වර්ග ඉතාමත් මාරාන්තික වේ. coli මෙම මාරාන්තික බැක්ටීරියාව මිනිස් සිරුර තුළ බහුල වශයෙන් පවතින බැක්ටීරියා විශේෂයක් වේ. එමෙන්ම මෙම බැක්ටීරියාව බොහෝ විට නිරෝගී තරුණ සහ මහලු අයට අහිතකර වන අතර බොහෝවිට මෙම බැක්ටීරියාව ආසාදනය වීමෙන් ශරීරයේ ලේ ගැලීම් සිදුවේ. Clostridium Botulinum හුස්ම ගැනීමේදී යම් ...

                                               

ආර්මේනියාවෙහි කාන්තාවෝ

1991 දී ආර්මේනියානු ජනරජය සංස්ථාපනය කිරීමත් හා සමගම ආර්මේනියාවේ කාන්තාවන් සඳහා ලිංගික සමානත්මතාවය නිල වශයෙන් සහතික කර ඇත. මෙය නිසා ආර්මේනියානු දිවිපෙවෙතෙහි සියළු අවස්ථාවන්හී සක්‍රීය ලෙසින් දායක වීමට කාන්තාවන්ට අවස්ථාව සැලසී ඇත. විනෝදය සැපයීම, දේශපාලනය සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හී ආර්මේනියානු කන්තාවන් විසින් ප්‍රමුඛත්වය ලබා ගෙන ඇත.

                                               

හල්දුම්මුල්ල ජාතික ඔසු උයන

කොළඹ-බදුල්ල මාර්ගයේ හල්දුම්මුල්ල පසුකර බෙරගල දෙසට ගමන් කරන විට හමුවන බත්ගොඩ ගම්මානයේ මෙම ඔසුඋයන පිහිටා ඇත. එය කොළඹ සිට කි.මී.184ක් දුරින් බෙරගල හන්දිය ආසන්නයේ පිහිටා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය
                                     

ⓘ ලෝක සෞඛ්‍ය සංවිධානය

ලෝක සෞඛ්‍ය සංවිධානය යනු එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජනයක් වන අතර එය ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය ගැටළු පිළිබඳව සම්බන්ධීකරණ කටයුතු කරන අධිකාරිය ලෙසට ක්‍රියා කරයි. 1948 අප්‍රේල් 07 වන දා ස්ථාපිත, මෙහි මූලස්ථානය ස්විට්සර්ලන්තයෙහි ජිනීවා අගනුවර පිහිටා ඇති අතර, එහි පූර්වගාමී හා ජාතීන්ගේ සංගමයෙහි නියෝජනයක් වූ, සෞඛ්‍ය සංවිධානයෙහි, විධිනියෝගය සහ සම්පත් උරුම කොට ගෙන ඇත.

1948 ජුලි 24 දින අවසන් වූ ලෝක සෞඛ්ය කමිටුවේ පළමු රැස්වීමට සමගාමීව 1946 ජුලි 22 වන දින ලෝකය පුරා රටවල් 61ක් ලෝක සෞඛ්ය සංවිධානයේ ව්යවස්ථාව අත්සන් කර ඇත. ඒ හරහා මහජන සෞඛ්ය පිළිබඳ ජාත්යන්තර කාර්යාලය සහ ජාතීන්ගේ සෞඛ්ය සංවිධානය සංස්ථාපනය විය. එය නිර්මාණය වීමේ සිට, වසූරිය මුලිනුපුටා දැමීමේදී ප්රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත. එහි වර්තමාන ප්රමුඛතාවයන් අතරට බෝවෙන රෝග, සහ බෝ නොවන රෝගවලින් සිදුවන බලපෑම අවම කිරීම; ලිංගික සහ ප්‍රජනක සෞඛ්ය සංවර්ධනය සහ වයෝවෘද්ධ වීම; පෝෂණය, ආහාර සුරක්ෂිතතාව සහ සෞඛ්ය සම්පන්න ආහාර වේල අනුභවය; වෘත්තීය සෞඛ්යය මත් ද්‍රව්‍ය පිළිබඳ වාර්තා කිරීම, ප්රකාශනය සහ ජාලකරණය වර්ධනය කිරීම ඇතුළත් වේ.

ලෝක සෞඛ්ය වාර්තාව, ලෝක සෞඛ්ය සමීක්ෂණය හා ලෝක සෞඛ්ය දිනය සඳහා ලෝක සෞඛ්ය සංවිධානය වගකිව යුතු ය. ලෝක සෞඛ්ය සංවිධානයේ නව අධ්‍යක්ෂ ජනරාල් ටෙද්‍රස් ඇඩ්හැනොම් ස්වකීය පස් අවුරුදු නිළ කාලය 2017 ජූලි 01 වනදායින් ආරම්භ කළේය.

                                     

1. ව්‍යවස්ථාව හා ඉතිහාසය

ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ව්‍යවස්ථාව පවසන අන්දමට එහි අරමුණ වනුයේ, "සමස්ත ජනතාව උදෙසා ලඟා කර ගත හැකි උසස්ම තත්ත්වයේ සෞඛ්‍යයක් ලබා දීමයි." එහි ප්‍රධාන කර්තව්‍ය වනුයේ රෝග, විශේෂයෙන්ම මූලික බෝවෙන රෝගයන්, සමග සටන්වැදීම සහ, ලෝක වාසී ජනයාගේ සාමාන්‍ය සෞඛ්‍යය තත්ත්වය නංවාලීමය.

ලෝක සෞඛ්‍ය සංවිධානය WHO එක්සත් ජාතීන්ගේ ආදිතම නියෝජනයන්ගෙන් එකක් වන අතර, එහි ව්‍යවස්ථාව විධිමත් ලෙසින් බලාත්මක වූයේ පළමු ලෝක සෞඛ්‍ය දිනය, 1948 අප්‍රේල් 7 ට සමගාමීව, 26වන සාමාජීක රාජ්‍යය විසින් එය අපරානුමත කල විටය. මෙයට පෙර, මෙහි ක්‍රියාන්විතයන් හා, ජාතීන්ගේ සංගමයෙහි සෞඛ්‍ය සංවිධානයහි ඉතිරි ක්‍රියාකාරකම්, පැවතියේ, 1946 ග්‍රීෂ්ම සෘතුවෙහි පැවැති ජාත්‍යන්තර සෞඛ්‍ය සම්මේලනයකට ඉක්බිතිව පිහිටවුනු අතුරු කමිටුවක පාලනය යටතේය. පැවරීම සඳහා අධිබලය පවරන ලද්දේ මහා මණ්ඩලයේ යෝජනා සම්මතයක් මගිනි.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →