Back

ⓘ ක්‍රීඩා ඉතිහාසය. මීට අවුරුදු 30000 පෙර අතීතයේ අඳින ලද ගුහා චිත්‍ර ප්‍රංශය, අප්‍රිකාව, හා ඕස්ට්‍රේලියාව යන රටවල්වලින් සොයා ගෙන ඇත. මෙම චිත්‍ර තුළින් එකල පැවති ශා ..



                                               

වළලු

වළලු යනු මැණික් කටුව වටා පැළඳ සිටින ස්වර්ණාභරණයකි. වළලු ආභරණයක් ලෙස පැළඳීම වැනි විවිධ අකාරයෙන් සිදු කළ හැකිය.වළලු,අසාත්මිකතා රෝහල් රෝගීන් හඳුනාගැනීමේ ටැග් සහ අලුත උපන් බිළිඳුන් සඳහා වළලු ටැග් වැනි සමහර වළලු වල වෛද්‍ය සහ අනන්‍යතා තොරතුරු සලකුණු කර ඇත.

                                               

ක්‍රීඩා තරඟ ගුවන් විදුලියෙන් විසිරුවා හැරීමේ ඉතිහාසය

බේස් බෝල් ක්‍රීඩා තරඟයක් පළමු වරට ගුවනින් විසිරුවා හරින ලද්දේ 1921 අගෝස්තු 5වන දින පෙනිසිල්වෙනියාවේ පීටර්ස්බර්ග්හි ෆොර්බ්ස් ෆීල්ඩ් ක්‍රිඩාංගනයේ පැවති තරඟයක් KDKA වෙස්ටන් හවුස් ගුවන්විදුලිය මඟිනි. පීටර්ස්බර්ග් පීරේට්ස් හා පිලඩෙල්පියා පිලීස් කණ්ඩායම් දෙක අතර තර‍්‍ඟයේ පැට් වීල්ස් විසින් විස්තර ප්‍රචාරය කරන ලදී. 1939 සැප්තැම්බර් මාසයේ දී පළමු වරට ෆෝඩ්හැම් හා වෙයින්ස්බර්ග් පාසල් අතර ඇමරික්න පාපන්දු තරඟ‍යක් රූපවාහිනිය මඟින් විසිරුවා හරින ලදී. NBC ය පළමු වරට රූපවාහිනී ආවරණයක් පළමුවරට ජාතික පාපන්දු තරඟාවලියක් සඳහා ලබා දුනි. මෙහිදී ඔවුන් ආවරණය කළේ ෆිලඩෙල්පියා ඊගල් සහ බෲක්ලින් ඩොජර්ස් කණ්ඩායම් දෙක අ ...

                                               

එම්. ජේ.ගෝපාලන් කුසලාන

එම්. ජේ. ගෝපාලන් කුසලාන යනු, ලංකාව සහ මදුරාසිය අතර, 1952-53 සහ 2007-08 අතරතුර ක්‍රීඩා කෙරුණු, වාර්ෂික පළමු-පෙල ක්‍රිකට් තරගාවලියකි.

                                               

ජංගම දුරකථනයේ උපත

බොහෝ දෙනා සිතා සිටිනුයේ වර්තමානයේ ඇති විවිධ ජංගම දුරකථන වලට මූලාරම්භය වී ඇත්තේ අප සාමාන්‍යයෙන් පවසන ගඩොල් බාග දුරකථන හෙවත් පළමු පරම්පරාවේ අති විශාල දුරකථන කියාය.නමුත් මෙම ගඩොල් බාග දුරකථන ජංගම දුරකථන ඉතිහාසයේ එක් පියවරක් පමණයි.සත්‍ය ලෙසම ජංගම දුරකථනයේ ඉතිහාසය 1800 දක්වා දිව යන්නකි. 1876 දී ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්, ශබ්දය ඉලෙක්ට්‍රෝන ධාරාවක් ලෙස ජලය හා වාතය තුලින් ගමන් කරන බව සොයගෙන, එම පදනම මත මිනිස් කටහඬ ඉලෙක්ට්‍රෝන ධාරාවක් බවට පත් කර තඹ කම්බියක් මගින් වෙනත් ස්ථානයකට යැවිය හැකි යන්ත්‍රයක් හෙවත් දුරකථනය නිපදවන ලදී.දුරකථනයේ ප්‍රධානතම වාසිය වූයේ පණිවිඩය තේරෙන භාෂාවකින්, බාධාවකින් හා ප්‍රම ...

                                               

බැංකොක් පෝස්ට්

බැංකොක් පෝස්ට් තායිලන්තයේ බැංකොක් නුවර දී ප්‍රකාශයට පත්කරනු ලබන ඉංග්‍රීසි-භාෂා දිනපතා පුවත්පතකි.පළමු ප්‍රකාශනය 1946 අගෝස්තු 1 දින අලෙවි කරන ලදී.එය පිටු හතරක හා පිරිවැය තායි බාට් 1ක් විය.අවුරුදු 67 පමණ වූ ඉතිහාසයක් සමග, එය ඕනෑම භාෂාවකින් තායිලන්තයේ පැරණිතම පුවත්පත විය.මාධ්‍ය වාරණය සෑම රටකටම පොදුය, බැංකොක් පෝස්ට් සාපේක්ෂව නිදහස් ලෙස ම නිරූපණය විය.තායි රාජකීය පවුලේ සාමාජිකයන් විවෘත විවේචන කිරීම තහනම් කරන රටේ දැඩි ලෙසේ-මජෙස්තේ නීතිය, ඇතුළු බලවත් පුද්ගලයන් සමග මතභේද හෝ ගැටුම් වළක්වා ගැනීමට ස්වයං වාරණයක් ඇති පුවත්පත බවට චෝදනා එල්ල වී ඇති බොහෝ අවස්ථා ඇත.තවත් නිදසුනක් ලෙස වියට්නාම යුද්ධය අතරතුර දී ...

                                               

මුද්‍රණය

මුද්‍රණය යනු තීන්ත යොදාගෙන, මුද්‍රණය යන්ත්‍ර ආධාරයෙන් කඩදාසි මත අකුරු සහ රූප ප්‍රතිනිර්මාණය කරන ක්‍රියාවලි යයි. සාමාන්‍යෙන් මහා පරිමාන කර්මාන්තයක් ලෙස සිදු කෙරෙන අතර ප්‍රකාශනයේ අත්‍යවශ්‍ය කොටසකි.

ක්‍රීඩා ඉතිහාසය
                                     

ⓘ ක්‍රීඩා ඉතිහාසය

මීට අවුරුදු 30000 පෙර අතීතයේ අඳින ලද ගුහා චිත්‍ර ප්‍රංශය, අප්‍රිකාව, හා ඕස්ට්‍රේලියාව යන රටවල්වලින් සොයා ගෙන ඇත. මෙම චිත්‍ර තුළින් එකල පැවති ශාන්තිකර්ම, වත්පිළිවෙත්, බහු ශිල්පය පිළිබඳ සාක්ෂි සපයනු ලැබේ. මෙම ගුහා චිත්‍රවල පැවැත්ම තුළින් ඔවුන් ඒ සඳහා දැක් වූ කැමැත්තත්, දක්ෂතාවයත් මැනවින් පිළිබිඹු කෙරේ. නමුත් මෙහි ප්‍රාණවත් බව පවත්වා ගැනීම සඳහා ඔවුන් දැරූ දුෂ්කර ක්‍රියා කලාපයන් පිළිබඳ තොරතුරු සඳහන් නොවේ. එමෙන්ම මේවා තුළින් මිනිසුන් තම විවේකී කාලය ගත කළ ආකාරය පිළිබඳ සාක්ෂි සපයනු ලැබේ. එමෙන්ම මොවුන් විසින් කරන ලද විවිධ ක්‍රියාකාරකම් හා ශාන්තිකර්ම පිළිබඳ ඉතා හොඳින් හා පැහැදිලිව මෙ‍ම ගුහා චිත්‍ර තුළින් පෙන්නුම් කෙ‍රේ. එම නිසා මෙම මූලාශ්‍ර තුළින් එකල පැවති ක්‍රීඩා පිළිබඳ සෘජු සාක්ෂි යාන්තමින් සොයා ගෙන ඇත. ඒ තුළින් මේ කාලයේ පවතින ඊට සමාන ක්‍රීඩාවල සමහර ක්‍රියාකාරකම් සාධාරණ ලෙස තක්සේරු කොට තිබේ.

හවායන් දූපත් වලට ගිය ප්‍රථම බටහිර අමුත්තා ලෙස සඳහන් වන්නේ කැප්ටන් කුක්ය. ඒ 1778 දීය ඔහු එහිදී එම දූපත් වාසීන්ගේ, ජලය මත ලිස්සා යාමේ ක්‍රීඩාව ගැන සඳහන් කර ඇත.යුරෝපා ජාතිකයින් පැමිණීමට පෙර මෙම දූපත් වාසීන් ලක්‍රොස් වර්ගයේ පන්දු තරඟ, දිවීමේ තරඟ හ‍ා තවත් ශාරීරික ව්‍යායාම ඇති කරන ක්‍රීඩා වල යෙදීඇත. ඉතා පැරණි මයාන් හා ඇස්ටෙක් ශිෂ්ටාචාරිකයන් ක්‍රීඩා සංවිධාන කිරීම්, පන්දු තරඟ පැවැත්වීම කර ඇත. එකල පැවති සමහරක් ක්‍රීඩාංගන අද වෙන තුරුත් නොවෙනස්ව පවතී.මේවා සහ අනිකුත් ඓතිහාසික ප්‍රභවයන් අනුව සැලකීමේ දී ක්‍රීඩාවේ ආරම්භය ලෝක ව්‍යාප්ත මානව වර්ගයාගේ ආරම්භයත් සමඟම ඇතිවී ඇති බව උපකල්පනය කිරීම සාධාරණය.

                                     

1. කාන්තා ක්‍රීඩා ඉතිහාසය

අතීතයේදී කාන්තා ක්‍රීඩා තරඟ බොහෝ සමාජයන් විසින් උදහසට ලක් කෙරිණි. 19 වන 20 වන ශත වර්ෂවලදී ඉංශ්‍රීසි පොදු පාසල් පසුබිම හරහා දියත් කෙරුණු පිතෘමුලික සමාජයෙන් කාන්තා ක්‍රීඩා බොහෝ සේ අධෛර්ය කෙරිණි. උදා: 1896 පැවති ඔලිම්‍පික් තරගවලදී කාන්තා සහභාගීත්වයෙන් නිළ වශයෙන් සිදු නොවුණි.

නමුත් 20 වන ශතවර්ෂයේදී කාන්තා සහභාගිත්වයේ කැපී පෙනෙන දියුණුවක් ඇති වුවද ක්‍රීඩා ලෝලීන් හෝ මලල ක්‍රීඩාවන් සදහා සහභාගිත්වය පිරිමි සහභාගිත්වයට වඩා සාමාන්‍යයෙන් අඩු විය. පිහිනුම්‍හා ව්‍යායාම්‍ක්‍රීඩා දිගාදුම්‍ක්‍රීඩා සදහා වැඩි නැඹුරුවක් පැවතුන අතර පිරිමි තරඟ සැසදී‍ෙම්‍දී ඒවායේ තරගකාරිත්වය අඩු විය.

1972 සම්‍මත වු Title ix පනතට අනුව කාන්තා අයිතිවාසිකම්‍රැකෙන පරිදි කාන්තා සහභාගිත්වය කැපී පෙනෙන ලෙස වර්ධනය කරන ලදී. මෙහිලා ප්‍රධාන කාර්යය වුයේ ලිංග භේදය තුරන් කර සැමට සමාන අයිතිවාසිකම්‍ලබා දීමයි.

ක්‍රීඩා අරමුදල් සපයන ආයතනද මෙම ලිංග භේදයේ එතෙක් පැවති තත්වය වෙනස් කළෝය. විශේෂයෙන්ම 1787 පිහිටවු Marylebone Cricket Club Mcc හා Leander Rawing Club 1818 පිහිට වු 20 වන ශතවර්ෂය අග වන විට සිය දොරටු කාන්තාවන් සදහා විවෘත කෙරිණි. එසේ විවෘත කෙරුණේ එක්සත් රාජධානියේ ලොතරැයි ක්‍රීඩා අරමුදලේ අවශ්‍යතාවය අනුවයි. United Kingdom Lottery Sports Fund

                                               

ශාන්ත මරීයා විද්‍යාලය

පාසල නැවතත් මාරිස්ට් සහෝදරයන් අතට පත් වේ. එබැවින් ශාන්ත මරියාගේ 125 වන සංවත්සරය සැමරීමට වාසනාවන්ත වූයේ මාරිස්ට් සහෝදරවරුන්ගේ සේවය යටතේ ය. කේ.එච්. කුමාරසිංහ පෙරේරා S.I.p.s.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →