Back

ⓘ වැඩිහිටි අධ්‍යාපනය. යාවව නැතිනම් වැඩිහිටි අධ්‍යාපනය බොහෝ රටවල පුළුල් ලෙස පැතිර ඇත. කෙසේවෙතත් තවමත් බොහොමයක් දෙනා අධ්‍යාපනය දකින්නේ දරුවන් ඉලක්ක කොටගත්තක් ලෙසින් ..



                                               

මානව විද්‍යාත්මක වාග් විද්‍යාව-විෂය මාලාව

විධිමත් අධ්‍යාපනයේදී විෂය මාලාව යනුවෙන් හැඳින්වෙන්නේ පාසැලක හෝ විශ්ව විද්‍යාලයක ඉගෙනීම සඳහා නිර්දේශිත පාඨමාලාවන් එකතුවක් හා ඒවායේ අන්තර්ගතයයි. අදහසක් ලෙස ගත්කළ විෂය මාලාව යන්න කුඩා දරුවන් වැඩිහිටියන් බවට පත්වීමේදී සිය කි‍්‍රයාවන් හා අත්දැකීම් මඟින් ලබන අධ්‍යාපනය දැක්වීම සඳහා ලතින් භාෂාවේ යෙදෙන race course යන යෙදුමින් නිරුක්තිය ලබා ඇත. ඵෙතිහාසික සංකල්පය මෙම විෂය සම්බන්ධයෙන් ප‍්‍රකාශයට පත්වූ ප‍්‍රඵම පාඨ ග‍්‍රන්ථය වන 1918 දී ප‍්‍රකාශයට පත්වූ The Curriculum හි ජෝන් ෆ්රැන්ක්ලීන් බොබිට් දක්වා සිටින්නේ විෂය මාලාව පිලිබඳ අදහස race course යන ලතින් යෙදුම දක්වා දිවයන බවත් සමාජය තුල සාර්ථකත්වය ලැබීම ස ...

                                               

ජැක්සනියානු ප්‍රජාතන්ත්‍රවාදය

ජැක්සනියානු ප්‍රජාතන්ත්‍රවාදය යනු ඇමරිකානු දේශපාලනඥ ඇන්ඩෲ ජැක්සන් සහ ඔහුගේ අනුගාමිකයන් විසින් නියෝජනය කෙරුණු හා පොදු ජනතාවට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදය ලඟා කර දීම සඳහා වු දේශපාලන ව්‍යාපාරයකි. පූර්ව දේශපාලන යුගය තුල බලපැවැත්වූ ජෙෆර්සනියානු ප්‍රජාතන්ත්‍රවාදය පැවති යුගයට අනතුරුව ජැක්සන්ගේ ප්‍රතිපත්ති ඉදිරිපත් විය. ජෙෆර්සනියානුවන්ගේ ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් පක්ෂය 1820 ගණන් වලදී බිඳී යෑමට පටන් ගති. ජැක්සන්ගේ අනුගාමිකයන් විසින් නූතන ඩිමොක්‍රටික් පක්ෂය පිහිටුවා ගැනීම ඇරඹිනි; ඔවුන් ගැටුම් ඇති කර ගත්තේ විරුද්ධවාදී ඇඩම්ස් සහ ජැක්සනියානු-විරෝධි කොටස් සමග වූ අතර, එම කොටස් විගසින් විග් වරු ලෙසින් ඒකාබද්ධ වූ ...

                                               

පොදුරාජ්‍ය මණ්ඩලීය බෞද්ධ කවුන්සිලය

පොදුරාජ්‍ය මණ්ඩලීය බෞද්ධ කවුන්සිලය සංවිධානයේ අරමුණු සමස්ත බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීම පි‚ස දහම් පාසල් ගුරුවරුන් සඳහා විධිමත් පාඨමාලා පැවැත්වීම දහම් පාසල්වල දියුණුව සහ සුභසිද්ධිය වෙනුවෙන් දීර්ඝ කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීම සියලූම සාමාජිකයින් දිරිගැන්වීම් සඳහා උපත් ප්‍රතිලාභ ජීවනවන ප්‍රතිලාභ මරණාධාර සහ ජීවිත රක්ෂණ ආදිී සෞඛ්‍යය අරමුදලක් පිහිටුවීම බෞද්ධයින්ගේ ආරක්ෂක විධිවිධාන කෙරෙහි දීර්ඝ දීර්ඝකාලීන වැදගත් වන සැලසුම් ක්‍රියාත්මක කිරීම බෞද්ධ තරුණ සමාජය වඩාත් යහපත් දූරදර්ශී සහ ආදර්ශමත් පිරිසක් බවට පත් කරනු පි‚ස විධිමත් සැලසුම් ක්‍රියාත්මක කිරීම බෞද්ධ තරුණ සමාජය වෘත්තීයමය හැකියාවන් පරිපූර්ණ කර ...

                                     

ⓘ වැඩිහිටි අධ්‍යාපනය

යාවව නැතිනම් වැඩිහිටි අධ්‍යාපනය බොහෝ රටවල පුළුල් ලෙස පැතිර ඇත. කෙසේවෙතත් තවමත් බොහොමයක් දෙනා අධ්‍යාපනය දකින්නේ දරුවන් ඉලක්ක කොටගත්තක් ලෙසින් වන අතර බොහෝවිට වැඩිහිටි අධ්‍යාපනය වැඩිහිටි ඉගෙනුම හෝ යාවව ඉගෙනුම ලෙසින් නාමකරණය කරනු ලබයි. වැඩිහිටි අධ්‍යාපනය පන්ති කාමරය පදනම්වූ ඉගෙනුමක සිට ස්වයං ඉගෙනුම දක්වා වූ විවිධ ආකාරයන් ගතහැක.

බැහැර දෙන පුස්තකාලයන් විසින් පොත් සහ වෙනත් උපදේශාත්මක ආධාරකයන් වෙත ලාභදායී අවිධිමත් ප‍්‍රවේශයක් සපයනු ලබයි. පරිඝනක හිමිකාරත්වය සහ අන්තර්ජාලය වෙත ප‍්‍රවේශය වැඩි වීමත් හේතුකොටගෙන වැඩිහිටියන්ට සහ දරුවන්ට විධිමත් මෙන්ම අවිධිමත් අධ්‍යාපනය වෙතද ප‍්‍රවේශවීමට මහත්වූ අවස්ථාවක් උදාකරදී ඇත. ස්කැන්ඩිනේවියාවේ අනුගමනය කරනු ලබන ‘ජනබන්ධනය’ folk binding යන නමින් යුත් වැඩිහිටි අධ්‍යාපන ක‍්‍රමයක් දිගු කාලයක් තිස්සේ සාර්ථකව පවත්වාගෙන යනු ලබයි.

අධ්‍යාපන මාදිලීන්

1. විධිමත් අධ්‍යාපනය - ධුරාවලිගත ලෙස ව්‍යුහගත වසර පිලිවෙළට සකස්කළ ප‍්‍රාථමික පාසැලේ සිට විශ්ව විද්‍යාලය දක්වා පැවැත්වෙන අධ්‍යාපන පද්ධතියකි. පොදු විෂය ධාරා අධ්‍යාපනයට අමතරව විවිධාකාර පූර්ණකාලීන තාක්‍ෂණික සහ වෘත්තීය පුහුණුව ලබාදෙන විශේෂිත වැඩසටහන් හා ආයතනයන්ද මෙම අධ්‍යාපන මාදිලිය තුල කි‍්‍රයාත්මකය. 2. අවිධිමත් අධ්‍යාපනය - එදිනෙදා අත්දැකීම්, අධ්‍යාපනමය බලපෑම් සහ සිය පවුල, අසල්වැසියන්, වෙළඳසැල, පුස්තකාලය, ජනමාධ්‍ය ආදී වූ දෛනික කි‍්‍රයාකාරකම් තුලින් සෑම තැනැත්තකුම ආකල්ප, වටිනාකම්, හැකිවන් සහ දැනුම ලබාගන්නා ජීවිත කාලය පුරාම කි‍්‍රයාත්මකව පවත්නා අධ්‍යාපන මාදිලියකි. 3. නොවිධිමත් අධ්‍යාපනය - ස්ථාපිත විධිමත් අධ්‍යාපන පද්ධතියෙන් බැහැර කි‍්‍රයාත්මක වන සංවිධානාත්මක අධ්‍යාපන කි‍්‍රයාකාරකම් මෙම මාදිලියට අයත් වේ. වෙනමම ඒකකයක් ලෙස හෝ පුළුල් ක්‍රියාකාරකමක අංගයක් ලෙස මෙම මාදිලිය පැවතිය හැක.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →