Back

ⓘ අට විසි බුදුවරු. ‍බොහෝ ථේරවාදී බෞද්ධ රටවල අටවිසි බුදුවරුන්ට ගෞරව කිරීම සඳහා අලංකාර උත්සව පැවැත්වීම බෞද්ධයන්ගේ චාරිත්‍රයකි. උදාහරණයක් වශයෙන් මියන්මාරයේ නොයෙක් පළ ..



අට විසි බුදුවරු
                                     

ⓘ අට විසි බුදුවරු

‍බොහෝ ථේරවාදී බෞද්ධ රටවල අටවිසි බුදුවරුන්ට ගෞරව කිරීම සඳහා අලංකාර උත්සව පැවැත්වීම බෞද්ධයන්ගේ චාරිත්‍රයකි. උදාහරණයක් වශයෙන් මියන්මාරයේ නොයෙක් පළාත්වල, විශේෂයෙන් කාලගුණය හොඳින් පවතින කාලවලදී බුදුවරු විසි අට නමට ගරු කිරීම සඳහා උත්සව පැවැත්වේ. බොහෝ බෞද්ධ සම්ප්‍රදායයන්ට අනුව 29 වෙනි බුදුරජාණන් වහන්සේ වන්නේ මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ ය.

පාලි නම

  • කෝණාගම
  • වෙස්සභු
  • තණ්හංකර
  • දීපංකර
  • කකුසඳ
  • සුමේධ
  • ධම්මදස්සි
  • පදුම
  • මංගල
  • අනෝමදස්සී
  • සරණංකර
  • සුජාත
  • ගෞතම
  • සිඛි
  • පියදස්සි
  • පදුමුත්තර
  • විපස්සි
  • නාරද
  • කොණ්ඩඤ්ඤ
  • තිස්ස
  • මේධංකර
  • සිද්ධත්ථ
  • රේවත
  • ඵුස්ස
  • අත්ථදස්සි
  • කස්සප
  • සෝභිත
  • සුමන

අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ එදා සුමේධ තාපස ව ඉපදී දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබීමේ සිට බුදු වීම දක්වා නියත විවරණ ලද බුදුරජාණන් වහන්සේලා 24 නමකි.

ගෞතම බුදුරජාණන් වහන්සේ පළමු නියත විවරණය ලැබූ කල්පයේ අනෙකුත් බුදුරජාණන් වහන්සේලා සහ තමන් වහන්සේ ඇතුළු බුදු බව ලැබූ කල්පයේ උපත ලබන සියලුම බුදුරජාණන් වහන්සේලා සමඟ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ඇතුළුව නියත විවරණ ලැබූ කල්පයේ සිට බුද්ධත්වයට පත් වූ කල්පය දක්වා මුළු බුදුරජානන් වහන්සේලා 29 ක් වේ.

මෙම බුදුවරුන් ගේ විස්තර කීපයක් පහත දැක්වේ

තණ්හංකර බුදු රජාණන් වහන්සේ

පිය රජු: සුනන්ද රජු මව් දේවිය: මනෝනඤ දේවිය දුෂ්කර ක්‍රියා කාලය: දින 07 බෝධිය: රුක් අත්තන බෝධිය

මේධංකර බුදු රජාණන් වහන්සේ

පිය රජු: සුදේව රජු මව් දේවිය: යසෝධරා දේවිය දුෂ්කර ක්‍රියා කාලය: දින 14 බෝධිය: කෑල නැමති බෝධිය

සරණංකර බුදු රජාණන් වහන්සේ

පිය රජු: සුමංගල රජු මව් දේවිය: යසවතී දේවිය දුෂ්කර ක්‍රියා කාලය: මාස 01 බෝධිය: පුලිල නැමති බෝධිය

දීපංකර බුදු රජාණන් වහන්සේ

පිය රජු: සුදේව රජු මව් දේවිය: සුමේධා දේවිය දුෂ්කර ක්‍රියා කාලය: මාස 10 බෝධිය: පුලිල නැමති බෝධිය

කොණ්ඩඤ්ඤ බුදු රජාණන් වහන්සේ

පිය රජු: සුනන්ද රජු මව් දේවිය: රම්යාවති දේවිය දුෂ්කර ක්‍රියා කාලය: මාස 10 බෝධිය: සල් බෝධිය

මංගල බුදු රජාණන් වහන්සේ

පිය රජු: උත්තර රජු මව් දේවිය: උත්තර දේවිය දුෂ්කර ක්‍රියා කාලය: මාස 08 බෝධිය: නා බෝධිය

සුමන බුදු රජාණන් වහන්සේ

පිය රජු: සුදත්ත රජු මව් දේවිය: සිරිමා දේවිය දුෂ්කර ක්‍රියා කාලය: මාස 10 බෝධිය: නා බෝධිය

රේවත බුදු රජාණන් වහන්සේ

පිය රජු: විපුල රජු මව් දේවිය: විපුල දේවිය දුෂ්කර ක්‍රියා කාලය: මාස 07 බෝධිය: නා බෝධිය

සෝභිත බුදු රජාණන් වහන්සේ

පිය රජු: සුධම්ම රජු මව් දේවිය: සුධම්ම දේවිය දුෂ්කර ක්‍රියා කාලය: දින 07 බෝධිය: නා බෝධිය

අනෝමදස්සී බුදු රජාණන් වහන්සේ

පිය රජු: යසවන්න රජු මව් දේවිය: යශෝධරා දේවිය දුෂ්කර ක්‍රියා කාලය: මාස 01 බෝධිය: කුඹුක් බෝධිය

පදුම බුදු රජාණන් වහන්සේ

පිය රජු: සුදේව රජු මව් දේවිය: අනෝමා දේවිය දුෂ්කර ක්‍රියා කාලය: දින 07 බෝධිය: මුරුත බෝධිය

නාරද බුදු රජාණන් වහන්සේ

පිය රජු: මව් දේවිය: දුෂ්කර ක්‍රියා කාලය: බෝධිය: මුරුත බෝධිය

පදුමුත්තර බුදු රජාණන් වහන්සේ

පිය රජු: ආනන්ද රජු මව් දේවිය: සුජාතා දේවිය දුෂ්කර ක්‍රියා කාලය: දින 07 බෝධිය: කිරිපලුබෝධිය

සුමේධ බුදු රජාණන් වහන්සේ

පිය රජු: සුදත්ත රජු මව් දේවිය: සුමනා දේවිය දුෂ්කර ක්‍රියා කාලය: මාස 08 බෝධිය: බක්මී බෝධිය

සුජාත බුදු රජාණන් වහන්සේ

පිය රජු: උද්ගත රජු මව් දේවිය: ප්‍රභාවතී දේවිය දුෂ්කර ක්‍රියා කාලය: මාස 10 බෝධිය: හුණ බෝධිය

පියදස්සි බුදු රජාණන් වහන්සේ

පිය රජු: සුදත්ත රජු මව් දේවිය: සුවේන්ද්‍ර දේවිය දුෂ්කර ක්‍රියා කාලය: මාස 01 බෝධිය: කුඹුක් බෝධිය

අත්ථදස්සි බුදු රජාණන් වහන්සේ

පිය රජු: සාගර රජු මව් දේවිය: සුදර්ශණා දේවිය දුෂ්කර ක්‍රියා කාලය: මාස 08 බෝධිය: සපු බෝධිය

ධම්මදස්සි බුදු රජාණන් වහන්සේ

පිය රජු: සරණ රජු මව් දේවිය: සුනන්ද දේවිය දුෂ්කර ක්‍රියා කාලය: දින 07 බෝධිය: කරවි බෝධිය

සිද්ධත්ථ බුදු රජාණන් වහන්සේ

පිය රජු: උදේනි රජු මව් දේවිය: සුප්පා දේවිය දුෂ්කර ක්‍රියා කාලය: මාස 10 බෝධිය: කිණිහිර බෝධිය

තිස්ස බුදු රජාණන් වහන්සේ

පිය රජු: ජනසන්ධ රජු මව් දේවිය: පදුමා දේවිය දුෂ්කර ක්‍රියා කාලය: මාස 08 බෝධිය: කොහොඹ බෝධිය

ඵුස්ස බුදු රජාණන් වහන්සේ

පිය රජු: ජයසේන රජු මව් දේවිය: සිරිමා දේවිය දුෂ්කර ක්‍රියා කාලය: මාස 06 බෝධිය: නෙල්ලි බෝධිය

විපස්සි බුදු රජාණන් වහන්සේ

පිය රජු: බන්දුන්තු රජු මව් දේවිය: මදුමති දේවිය දුෂ්කර ක්‍රියා කාලය: මාස 08 බෝධිය: පලොල් බෝධිය

සිඛි බුදු රජාණන් වහන්සේ

පිය රජු: අරුණවන්තු රජු මව් දේවිය: ප්‍රභාවතී දේවිය දුෂ්කර ක්‍රියා කාලය: මාස 08 බෝධිය: අඹ බෝධිය

වෙස්සභු බුදු රජාණන් වහන්සේ

පිය රජු: සුප්පාසික රජු මව් දේවිය: යසවති දේවිය දුෂ්කර ක්‍රියා කාලය: මාස 06 බෝධිය: සල් බෝධිය

කකුසඳ බුදු රජාණන් වහන්සේ

පිය රජු: ඛේම රජු මව් දේවිය: විශාකා දේවිය දුෂ්කර ක්‍රියා කාලය: මාස 10 බෝධිය: බක් බෝධිය

කෝණාගම බුදු රජාණන් වහන්සේ

පිය රජු: යඤ්ඤදත්ත රජු මව් දේවිය: උත්තරා දේවිය දුෂ්කර ක්‍රියා කාලය: මාස 06 බෝධිය: දිඹුල් බෝධිය

කස්සප බුදු රජාණන් වහන්සේ

පිය රජු: බ්‍රහ්මදත්ත රජු මව් දේවිය: ධනවති දේවිය දුෂ්කර ක්‍රියා කාලය: දින 07 බෝධිය: නුග බෝධිය

ගෞතම බුදු රජාණන් වහන්සේ

පිය රජු: සුද්ධෝදන රජු මව් දේවිය: මහාමායා දේවිය දුෂ්කර ක්‍රියා කාලය: වසර 06 බෝධිය: ඇසතු බෝධිය
Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →