Back

ⓘ ශ්‍රී ලාංකික දෙමළ ජනතාව. ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය සහිත දෙමල ජාතියට අයත් ජනතාව ශ්‍රී ලාංකික දෙමළ ජනතාව, නම්වේ.දෙමල ජනතාවගේ ලංකාවේ ඉතිහාසය උපරිමය අවුරුදු 350 කි. ..



                                     

ⓘ ශ්‍රී ලාංකික දෙමළ ජනතාව

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය සහිත දෙමල ජාතියට අයත් ජනතාව ශ්‍රී ලාංකික දෙමළ ජනතාව, නම්වේ.දෙමල ජනතාවගේ ලංකාවේ ඉතිහාසය උපරිමය අවුරුදු 350 කි.

                                     

1.1. උප වර්ග ලංකා සම්භවයක් සහිත දමිළ ජනයා

ලංකා සම්භවයක් සහිත දමිළ ජනයා යනු ඈත අතීතයේ සිටම ලක්දිව තුල පදිංචිව සිටි දෙමළ ජනයාගෙන් පැවත එන්නන් වේ. මොවුන් අති බහුතරය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ, නැගෙනහිර පළාතේ හෝ බස්නාහිර පලතෙය අයත් කොළඹ පරිපාලන දිස්ත්‍රික්යේ ජිවත් වෙයි.

                                     

1.2. උප වර්ග ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා

ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා හෙවත් කදුකර දමිළ ජනයා ක්‍රි.ව. 19 වන සියවසේ තමිල් මදුරාසි පරිපාලන ඒකකයේ සිට තේ වගාව සදහා ශ්‍රමිකයන් ලෙස ශ්‍රී ලංකාවට ගෙන්වූ දෙමළ ජනයාගෙන් පැවත එන්නන් වේ. මින් බහුතරය තවමත් මධ්‍යම කදුකරයේ ජිවත් වෙයි. බ්‍රිතාන්‍ය ලංකාව සහ බ්‍රිතාන්‍ය රාජ් භූමි දෙකම එක්සත් රාජධානිය යටතේ වූ බැවින් ලංකාව‍ 1984දී සහ ඉන්දියාව 1947දී නිමින් ස්වෛරීය රාජ්‍යයන් ලෙස නිදහස ලබනතුරු මෙවුන්ගේ පුරවැසිභාවය පිලිබඳ ටැටළුවක් නොවීය. මොවුන්ගේ ඉරණම පිළිබඳව සලකාබැලීමක්න් හෝ තීරණයකින් තොරව ස්වාධීන රාජයන් බිහිවීමෙන් පසු මෙය සමාජයීය සහ දේශපාලන්ක ගැටළුවක් බවට පත්විය. 1960 දී ශ්‍රීලංකාව හා ඉන්දියාව අතර අත්සන් කරන ලද ගිවිසුමේ වගන්ති ප්‍රකාරව 40% වූ ඉන්දීය දමිළ ජනයාට ශ්‍රිලාංකීය පුරවැසිභාවය පිරිනමන ලද ශේෂ ජනයා තම මවුබිම වූ ඉන්දියාවට පමුණුවන ලදී.1990 වන විට ශ්‍රිලංකාවේ වෙසෙන බොහෝ ඉන්දියානු දමිළ ජනයාට ශ්‍රිලාංකීය පුරවැසිභාවය හිමිවුනි.

                                               

ශ්‍රී ලාංකික දෙමළ

ශ්‍රී ලාංකික දෙමළ යන්නෙන් පහත දෑ අදහස් කරයි. දාහත්වැනි සියවසේ දී ලංදේසින් විසින් දුම්කොළ වගාව සදහා මෙරටට ගෙන්වන ලද, පසුව බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ මහාමාර්ග,දුම්රිය මාර්ග තැනීම මෙන්ම,කෝපි,තේ වගාවන් සදහාද දකුණු ඉන්දීයාවෙන් ගෙන්වා,දිවයිනේ නැගෙනහිර සහ උතුරු පලාත් ප්‍රමුඛ කොට පදිංචි කල කෘෂිකාර්මික කම්කරුගෙන්වෙල්ලාලපැවත එන දෙමල ජනතාව.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →