Back

ⓘ ග්‍රහලෝකයක් යනු තාරකාවක් හෝ තාරකා අවශේෂයක් වටා පරිභ්‍රමණය වන සහ තම ගුරුත්වාකර්ෂණය මඟින් ගෝලීය හැඩයක් ගත හැකි, භ්‍රමණය වීමට තරම් විශාලවන තාප න්‍යෂ්ටික වියලනය” ඇත ..



                                               

ග්‍රහලෝක නිර්වචනය

ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය 2006 අගෝස්තු මාසයේදී නිර්වචනය කළේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකයක් යනු, සූර්යයා වටා කක්‍ෂ ගත වන, හයිඩ්‍රොස්තික සමතුලිතතාවය ලබාගැනීමට තරම් ප්‍රමාණවත් ස්කන්ධයක් ඇති, සහ එහි කක්ෂය වටා "අසල්වැසි ප්‍රදේශයන්" ඉවත් කරනු ලබන, ආකාශ වස්තුවකි. මෙම අර්ථ දැක්වීම ප්ලූටෝව තවදුරටත් ග්‍රහලෝකයක් ලෙස වර්ගීකරණය නොකිරීමට හේතු විය. එය එතෙක් පුළුල් ලෙස සලකා බැලූ ආකාරයෙහි වෙනසක් විය. මෙම නිර්ණායකයන්ගෙන් පළමු දෙක පමණක් සපුරාලන චන්‍ද්‍රයන් නොවන ග්‍රහ වස්තුවක් "වාමන ග්‍රහලෝකයක්" ලෙස වර්ගීකරණය කර ඇත. ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය ට අනුව, "ග්‍රහලෝක සහ වාමන ග්‍රහලෝක” යනු එකිනෙකට වෙනස් වස්තු ...

                                               

කෙප්ලර්-4

කෙප්ලර්-4 යනු සුර්යයාට සමාන තාරකාවක් වන අතර එය ආලෝක වර්ෂ 1631ක් ඈතින් ඩ්‍රැකෝ තාරකා මණ්ඩලයෙහි පිහිටා ඇති තරුවකි.එය කෙප්ලර් මෙහෙයුමෙහි දර්ශන පථයට අයත් ක්ෂේත්‍රය තුල පිහිටා ඇත. නාසා ආයතනය මගින් දියත් කරනු ලබන කෙප්ලර් මෙහෙයුමෙහි ප්‍රධාන අරමුණ වන්නේ පෘථිවියට සමාන ග්‍රහලෝක සෙවීම වේ. කෙප්ලර්-4බී ග්‍රහලෝකය, නෙප්චූන් ග්‍රහයාගේ ප්‍රමණයට සමාවන අතර එය, කෙප්ලර්-4 තාරකාවට ඉතා ආසන්නව කක්ෂගත වී ඇත. මෙය කෙප්ලර් කණ්ඩායම විසින් වර්ෂ 2010 ක් වූ ජනවාරි මස 4 වන දින ගවේෂණය කර ප්‍රසිද්ධ කරන ලදි.කෙප්ලර් චන්ද්‍රිකාවෙහි ප්‍රථම සොයාගැනීම කෙප්ලර්-4බී වන අතර එමගින් අභයාවකාශ යානයෙහි කර්යසාධකත්වය මැනවින් පිළිබිඹු වේ.

                                               

කොපර්නිකානු සූර්යකේන්ද්‍රවාදය

කොපර්නිකානු සූර්යකේන්ද්‍රවාදය යනු, නිකොලස් කොපර්නිකස් විසින් 1543 වසරෙහිදී ප්‍රවර්ධනය කොට ප්‍රකාශයට පත් කෙරුණු, තාරකා විද්‍යාත්මක ආකෘතියකට භාවිතා වන නමකි. එය විසින්, අචල සූර්යයා, විශ්වයෙහි කේන්ද්‍රය අසබඩ ස්ථානගත කරන ලද අතර, පෘථිවිය සහ අනෙකුත් ග්‍රහලෝක එය වටා, අපිචක්‍රයන්ගෙන් වෙනස් කෙරෙන වෘත්තාකාර පථයන්හී ඒකාකාර වේගයන්ගෙන් චලනය වන බව දක්වයි. සියවස් ගණනාවක් පුරා, බටහිර සංස්කෘතිය තුල මුල් බැස ගත්, පෘථිවිය විශ්වයෙහි කේන්ද්‍රයෙහි තැබූ, ටොලමීය විධික්‍රමයෙන් බැහැරව යෑමට කොපර්නිකානු ආකෘතියට හැකිවූ අතර, නූතන තාරකා විද්‍යාවෙහි සහ විද්‍යාත්මක විප්ලවයෙහි දියත් කිරීම ලෙසින් සැලකෙයි. පුරාතන ග්‍රීකයෙක්වූ ...

                                               

WT:Articles for creation/රොකට් යානය

රොකට් යානය - - රොකට් යානයේ ඉතිහාසය රොකට් යානය කවර දාක කවරෙකු විසින් නිපදවන ල්ද්දේ යැයි නිශ්චය වශයෙන් කීමට සමත් කිසිවෙකු නැත්තේය.චීන ජාතිකයන් විසින් 13 ව්න් සියවසේදී චීනයේ නිපදවන ලද අහස් වෙඩිල්ල රොකටයේ පියා ලෙස සැලකිය හැක.චීනයේ දී මොංගෝලියානු ආක්‍රමණිකයන් පලවා හරින ලද අහස් වෙඩිල්ල රොකට් යානය ලෙස වැඩීමට නොයෙක් ජාතීන් උපකාර කරන ලදී. සර් අයිසෙක් නිව්ටන් හා රොකටයේ ක්‍රියාත්මක මූලධර්ම එංගලන්තයේ ජීවත් වූ සර් අයිසැක් නිව්ටන් විසින් සොයා ගත් නියම අතර රොකට් යානයට වැදගත් වන්නේ "චලනය" පිළිබද නියමනු යි. නූතන රොකට් යානය හා රුසියානු දායකත්වය නිකොලයි අයිවනොච්චි කිබල්චි -1881- වෙඩි බෙහෙත් සාදන්නෙකි.දෙවෙනි ...

                                               

අභ්‍යවකාශ ගමන්වල ඉතිහාසය

තාත්වික අභ්‍යවකාශ ගමන් පිළිබඳ තාත්වික යමක් යෝජනා කිරීමේ ගෞරවය හිමිවනුයේ" කොන්ස්තන්තියන් සියොල් කොවිස්කිටය” ඔහුගේ සුප්‍රසිද්ධ ග්‍රන්ථය වූ ප්‍රතික්‍රියමය යෙදුම් උපක්‍රමය මගින් අන්තරීක්ෂ අවකාශය ගවේෂණය කිරීම” 1903 දී ප්‍රකාශයට පත් විය. නමුත් මෙම න්‍යායාත්මක ග්‍රන්ථය රුසියාවෙන් පරිබාහිර අභ්‍යවකාශ ක්ෂේත්‍රයක් තුළට වැඩි බලපෑමක් එල්ල කළේය. 1919 දී රොබට් එච්. ගොඩාඩ් විසින් ප්‍රසිද්ධ කරන ලද" සීමාන්තික උසකරා පිවිසුමට ක්‍රමවේදයක්” නැමති පත්‍රය සමග අභ්‍යවකාශ ගමන් ඉන්ජිනේරු තාක්ෂණය අතින් සිදුවිය හැකිදෙයක් බවට පත්විය. ද්‍රව ඉන්ධන රොකට්ටු සඳහා විසර්ජන නැසින්න පිළිබඳව වූ ඔහුගේ යෙදුම් අන්තර් ග්‍රහලෝක චාරිකා ...

                                               

අතීත උත්සාහයන්

අතීත උත්සාහයන් 1962 දී දියත් කෙරුණු මැරීනර් - 2 1961 පෙබරවාරි 12 ආරම්භ වුණු Venera – 1 ඒෂණීය දියත් කිරීමත් සමග සිකුරුට මෙන්ම ඕනෑම ග්රහලොවකට දියත් කෙරුනු පළමු රොබෝ අභ්යවකාශ මෙහෙයුම ආරම්භ විය. මේ හැරුණු කොට ඉතා සාර්ථක වු වේනිරා වැඩ සටහනේ පළමු අභ්යවකාශ යානය මෙයයි. Venera – 1 සෘජු ගැටුම් පරාචක්රයක දියත් කෙරුණත් මෙහෙයුම් දින 7 ක් ඇතුළත පෘතුවියට කිලෝමීටර් මිලියන 2 ක දුරකදී සම්බන්ධතා ඇන හිටිනි. මධ්යන්යයේදී සිකුරුට 100000 km ක් පමණ ආසන්වන තුරු ගමන් කරන්නට ඇතැයි සැලකෙයි. ඇමෙරිකා එක්සත් ජනපද සිකුරු ගවේෂණ Meriner – 1 ඒෂණීය දියත් කිරීමත් සමග අසාර්ථකව ආරම්භ කෙරුණි. 1962 දෙසැම්බර් 14 දින දින 109 ක කාක්ෂ ...

ග්‍රහලෝක
                                     

ⓘ ග්‍රහලෝක

ග්‍රහලෝකයක් යනු තාරකාවක් හෝ තාරකා අවශේෂයක් වටා පරිභ්‍රමණය වන සහ තම ගුරුත්වාකර්ෂණය මඟින් ගෝලීය හැඩයක් ගත හැකි, භ්‍රමණය වීමට තරම් විශාලවන" තාප න්‍යෂ්ටික වියලනය” ඇති කිරීමට තරම් විශාල නොවූ අසල්වැසි ග්‍රහවස්තු සිය කලාපෙන් ඉවත් කරළීමට සමත් අභ්‍යවකාශ වස්තුවකි.

ග්‍රහලෝකය යන පදය ඉතිහාසය, ජ්‍යෝතිෂය, විද්‍යාව, මිථ්‍යා කථා සහ ආගම සමඟ බැඳී ඇත. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක පහක් පියවි ඇසට පෙනේ. මේවා බොහෝ මුල් සංස්කෘතීන් විසින් දිව්‍යමය හෝ දේවතාවන්ගේ දූතයන් ලෙස සලකනු ලැබීය. විද්‍යාත්මක දැනුම දියුණු වෙත්ම, ග්‍රහලෝක පිළිබඳ මානව සංජානනය වෙනස් වූ අතර, අසමාන වස්තූන් ගණනාවක් ඇතුළත් විය. 2006 දී ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය the International Astronomical UnionIAU සෞරග්‍රහ මණ්ඩලය තුළ ග්‍රහලෝක නිර්වචනය කිරීමේ යෝජනාවක් නිල වශයෙන් සම්මත කළේය. මෙම අර්ථ දැක්වීම මතභේදාත්මක වන්නේ එය" ග්‍රහ ස්කන්ධය” බොහෝ වස්තූන් ඒවා කක්‍ෂගත වන්නේ කොතැනද යන්න මත පදනම්ව බැහැර කරන බැවිනි. 1950 ට පෙර සොයාගත් ග්‍රහ වස්තූන් අටක් වර්තමාන අර්ථ දැක්වීම යටතේ" ග්‍රහලෝක” ලෙස පැවතුනද, සෙරස් Ceres, පල්ලස් Pallas, ජූනෝ Juno සහ වෙස්ටා Vesta සූර්ය ග්‍රහක පටියේ ඇති සෑම වස්තුවක්ම සහ ප්ලූටෝ කලක් විද්‍යාත්මක ප්‍රජාව විසින් ග්‍රහලෝක ලෙස සලකනු ලැබූ වස්තූන් ග්‍රහලෝකයේ වර්තමාන අර්ථ දැක්වීම යටතේ තවදුරටත් ග්‍රහලෝක ලෙස නොසලකයි.

ටොලමි විසින් සිතුවේ ග්‍රහලෝක, පෘථිවිය වටා කක්‍ෂගත වී ඇතිබව හා ඒවාට භ්‍රමණකක්‍ෂ චලිතයන් ඇති බවය." ග්‍රහලෝක සූර්යයා වටා කක්‍ෂගත වේ”ය යන අදහස බොහෝ වාර ගණනක් යෝජනා කර තිබුණද, 17 වන සියවසේදී ගැලීලියෝ ගැලීලි විසින් සිදු කරන ලද පළමු දුරේක්‍ෂ තාරකා විද්‍යාත්මක නිරීක්‍ෂණවල සාක්‍ෂි මගින් මෙම මතය සනාථ විය. ඒ සමගම, ටයිකෝ බ්‍රාහ් විසින් එකතු කරන ලද පූර්ව දුරේක්‍ෂ නිරීක්‍ෂණ දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු ජොහැන්නස් කෙප්ලර් ග්‍රහලෝකවල කක්‍ෂයන් වෘත්තාකාර ස්වභාවයට වඩා ඉලිප්සාකාර ස්වභාවයෙන් යුක්ත බව සොයා ගත්තේය. නිරීක්‍ෂණ මෙවලම් වැඩිදියුණු වන විට තාරකා විද්‍යාඥයින් දුටුවේ පෘථිවිය මෙන් සෑම ග්‍රහලෝකයක්ම එහි කක්‍ෂීය ධ්‍රැවයට සාපේක්‍ෂව නැඹුරු අක්‍ෂයක් වටා භ්‍රමණය වන බවත් සමහරු අයිස් තට්ටු හා ඍතු වැනි ලක්‍ෂණ ද බෙදා ගත් බවත්ය.

අභ්‍යවකාශ යුගයේ ආරම්භයේ සිටම, අභ්‍යවකාශ ගවේෂණ මඟින් සමීපව නිරීක්‍ෂණය කිරීමෙන් පෘථිවිය සහ අනෙකුත් ග්‍රහලෝක මත ද ගිනිකඳු, සුළි කුණාටු, භූකම්පන සහ සමහර ග්‍රහලෝක මත ද්‍රව ජලය ද ඇති බව සොයාගෙන ඇත. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ප්‍රධාන වර්‍ග දෙකකට බෙදා ඇත. එනම් විශාල හීන ඝනත්‍වයකින් යුත්" යෝධ ග්‍රහලෝක” සහ" කුඩා පාෂාණමය භූමි” යි. අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අටක් ඇත. ඒවායින් බුධ, සිකුරු, පෘථිවිය සහ අඟහරු යන ග්‍රහලෝක හතර පාෂාණමය භූමි වන අතර පසුව ඇති බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක හතර යෝධ ග්‍රහලෝක ලෙස ගැනේ. ග්‍රහලෝක හයක් ස්වාභාවික චන්ද්‍රයින් එකක් හෝ කිහිපයක් කක්‍ෂගත කරගෙන ඇත.

ක්‍ෂීරපථයේ වෙනත් තාරකා වටා ඇති ග්‍රහලෝක දහස් ගණනක්" බාහිර සූර්ය ග්‍රහලෝක” හෝ" එක්ස්ප්ලෝනෙට්ස්” සොයාගෙන ඇත. 2021 ජනවාරි 20 වන විට, ග්‍රහලෝක පද්ධති 3.212 ක දන්නා බාහිර සූර්ය ග්‍රහලෝක 4.331ක්, චන්ද්‍රයාගේ ප්‍රමාණයට වඩා ඉහළින් සිට බ්‍රහස්පති මෙන් දෙගුණයක් පමණ විශාල වන වායු යෝධයන් දක්වා සොයාගෙන ඇත. ග්‍රහලෝක 100 කට වඩා වැඩි ප්‍රමාණයක් පෘථිවියට සමාවන අතර ඉන් නවයක්ම තාරකාවට සූර්යයාගේ සිට පෘථිවියට සාපේක්‍ෂ දුරින් පිහිටා ඇත. 2011 දෙසැම්බර් 20 වන දින කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්‍ෂ කණ්ඩායම විසින් පෘථිවි ප්‍රමාණයේ පළමු බාහිර ග්‍රහලෝක වන කෙප්ලර්-20 ඊ සහ කෙප්ලර්-20 එෆ් සහ සූර්යයා වැනි තාරකාවක් වටා ගමන් කරන කෙප්ලර්-20 සොයා ගන්නා ලදී. ක්‍ෂීරපථයේ සෑම තාරකාවක් සඳහාම අවම වශයෙන් බැඳී ඇති ග්‍රහලෝක 1.6 ක් වත් පවතින බව" ගුරුත්‍වාකර්ෂණ ක්ෂුද්‍ර තරංග දත්ත විශ්ලේෂණය” කරමින් 2012 අධ්‍යයනයකින් ඇස්තමේන්තු කර ඇත. සූර්යයා වැනි තාරකා පහෙන් එකක් පමණ එහි වාසයට සුදුසු කලාපයේ පෘථිවි ප්‍රමාණයේ ග්‍රහලෝකයක් ඇතැයි විශ්වාස කෙරේ.

                                               

සෞරග්ර්හ මණ්ඩලය තුළ ඡීවය

1. වායු හුවමාරු වීමේ පරීක්ෂණයThe Gas Exchange Experiment 2. උෂ්ණත්ව විමෝචනය වීමේ පරීක්ෂණයThe paralytic release experiment 3. සළකුණු කළ කාබන් විමෝචනය වීමේ පරීක්ෂණයThe labeled release experiment

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →