Back

ⓘ 2015 ඉන්දියාවේ තාප තරංග කාලගුණය. 2015 මැයි මස දී, ඉන්දියාව විශාල තාප තරංග කාලගුණයකට හසුවිය, මැයි 29 වන විට එයින් 2.000 කට වඩා මියගොස් ඇත. මෙම කාලගුණ තත්වය ඇති ව ..



2015 ඉන්දියාවේ තාප තරංග කාලගුණය
                                     

ⓘ 2015 ඉන්දියාවේ තාප තරංග කාලගුණය

2015 මැයි මස දී, ඉන්දියාව විශාල තාප තරංග කාලගුණයකට හසුවිය, මැයි 29 වන විට එයින් 2.000 කට වඩා මියගොස් ඇත. මෙම කාලගුණ තත්වය ඇති වූයේ ඉන්දියාවේ ගිම්හාන සමයේ දී ය, එය සාමාන්‍යයෙන් මාර්තු සිට ජූලි දක්වා කාලය තුළ පවතී. එසේ නමුත් උණුසුම ඔක්තෝබරය දක්වා ද පවතී, බොහෝ විට මෝසම් සුළං මගින් උණුසුම වළක්වාලයි.

අධික උෂ්ණ කාළගුණයට වැඩි වශයෙන් ගොදුරු වූ දකුණු දිග ආන්ද්‍ර ප්‍රදේශ් සහ ඊට අසල්වැසි ප්‍රාන්තය වූ තෙළඟනා ප්‍රාන්තයන්හී, පිළිවෙලින් පුද්ගලයෝ 1.490 හා 489 කට වැඩි ප්‍රමාණයක් මැයි 29 වන විට මිය ගොස් තිබුණු අතර නැගෙනහිර ප්‍රාන්තයන් වූ බටහිර බෙංගාලය හා ඔඩිෂා යන ප්‍රාන්ත වලද මෙම උෂ්ණ කාළගුණය හේතුවෙන් මරණ වාර්ථා විය. මේ අතර වායු සමනය සදහා අධික ලෙස විදුලි ඉල්ලුම ඉහල යාම හේතුවෙන් සමහර නගරයන්හී විදුලි ඇණ හිටීම්ද සිදුව තිබුණි. 1995 වර්ෂයෙන් පසු ඉන්දියාවෙන් වාර්ථා වූ වැඩිම උෂ්ණත්වය මෙම 2015 තාප තරංග කාලගුණයේදී වාර්ථා විය.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →