Back

ⓘ ආහාර සහ පෝෂණය - පෝෂණ විද්‍යාව, සෞඛ්‍ය සම්පන්න ආහාර වේල, ආහාර මගින් වැලඳෙන රෝග, ශාක පදනම් කරගත් ආහාර, ජීවීන්ගේ පෝෂණ ක්‍රම, ලෝක ආහාර අර්බුදය ..



                                               

පෝෂණ විද්‍යාව

පෝෂණය යනු සෛල සහ සත්ව කොට්ඨාශවල ජීවය පවත්වා ගැනීම සදහා අවශ්‍ය වන සංඝටකයන් ආහාර මගින් ලබා දීමයි. මනා පෝෂණයක් මගින් බොහෝමයක් වු ‍පොදු සෞඛ්‍ය ගැටලු වලක්වා ගැනීමට හෝ සුව කර ගැනීමට හැක. යම් කිසි සත්ව කොට්ඨාශයක ආහාර වේල යනු ඔවුන් පරිභෝජනය කරනු ලබන ද්‍රව්‍යයන්ය. පෝෂණවේදීන් යනු මිනිසුන්ගේ පෝෂණය ආහාර වේල සකස් කර ගැනීම, ආර්ථිකය සහ ආහාර වේලසැලසුම් කර ගැනීම ගැන විශේෂ දැණුමක් ඇති සෞඛ්‍ය‍ය වෘත්තිකයන්ය. ඔවුන් ‍පුද්ගලයන්හට රෝගී අවස්ථාවන්හිදී සහ නොයෙකුත් ආයතනවලට වඩා ආරක්ෂාකාරී පෝෂණ උපදෙස් ලබා දීම සදහා පුහුණු වී ඇත. සමබල නොවු ආහාර වේලක් මගින් සෞඛ්‍ය කෙරෙහි හානිදායී බලපෑමක් ඇති කළ හැක. ශීතාද ‍රෝගය, බෙරි බෙරි ...

                                               

සෞඛ්‍ය සම්පන්න ආහාර වේල

සෞඛ්‍ය සම්පන්න ආහාර වේල ක් යනු හොද සෞඛ්‍ය තත්ත්වයක් වර්ධනය කර ගැනීමේ හෝ පවත්වා ගැනීමේ අරමුණින් ආහාරයට ගනු ලබන ද්‍රව්‍යය මොනවාදැයි තීරණය කිරීම හා සම්බන්ධ ප්‍රායෝගීකරණයකි. මෙය සිදු කරනු ලබන්නේ සියළුම ආහාර කාණ්ඩවලින් ප්‍රමාණවත් තරම් පෝෂ්‍ය පදාර්ථ ලැබෙන අන්දමින් පරිභෝජනයට ගැනීම මගිණි. මෙහිදී ආහාරයට ප්‍රමාණවත් පරිදි ජලය එකතු කර ගැනීම ද එකසේ වැදගත්ය. මානව පෝෂණය වඩාත් සංකිර්ණ මාතෘකාවක් වන අතර සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් යන්න එක් එක් අවස්ථාවන්වලදී විවිධ වේ. ඒ සදහා පුද්ගලයාගේ ප්‍රවේනික සැලැස්ම, අවට පරිසරය සහ සෞඛ්‍ය තත්ත්වය බලපායි. මානව ජනගහනයෙන් 20% කට ආසන්න ප්‍රමාණයක් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා න ...

                                               

ආහාර මගින් වැලඳෙන රෝග

ආහාර මගින් වැලඳෙන රෝග යනු ආහාර පරිභෝජනය නිසා හටගන්නා රෝගී තත්ත්වයන්ය. මෙය බහුලවම ආහාර විෂවීම ලෙස හැදින්වුව ද බහුතරයක් හටගනු‍යේ ව්‍යාධිජනක බැක්ටීරියා, වෛරස, රෝග කාරක ප්‍රෝටීන් අංශු හෙවත් Prions සහ පරපෝෂිතයන් විසින් ආහාර ද්‍රව්‍ය අපවිත්‍ර කිරීම තුළින් විනා ස්වාභාවිකව පවතින විෂකාරක ද්‍රව්‍ය හෝ රසායනික ද්‍රව්‍ය මගින් නොවේ.

                                               

ශාක පදනම් කරගත් ආහාර

ශාක පදනම් කරගත් ආහාර වේලක් එළවළු, ධාන්‍ය, ඇට වර්ග, බීජ, රනිල කුලයට අයත් පලතුරු ඇතුළු සත්ව නිෂ්පාදන ස්වල්පයක් හෝ නොමැති, ශාක වලින් ලබාගත් ආහාර වලින් සමන්විත වේ. ශාක පදනම් කරගත් ආහාරයක් නිර්මාංශ නොවේ. ශාක පදනම් කරගත් යන්නෙහි අරුත කාලයත් සමඟ වෙනස් වී ඇති අතර, සත්ව ප්‍රභවයන්ගෙන් ලබා ගන්නා ආහාර අඩංගු නොවන සත්ත්ව ආහාර වලින් තොර ආහාර, නැතහොත් "ශාක පදනම් කරගත් ආහාර" යන්නට වර්තමානයේදී කිරි හෝ බිත්තර ඇතුළත් කරගත හැකි නමුත් මස් නොතිබිය යුතු අතර අර්ධ නිර්මාංශ ආහාර තුළ කුඩා මස් ප්‍රමාණයක් අඩංගු විය හැකිය. පෝෂණ හා ආහාරවේදය පිළිබඳ ඇකඩමිය විසින් ස්ථානීය ප්‍රකාශයක් නිකුත් කරමින් යෝජනා කළේ හොඳින් සැලසුම් කළ ...

                                               

ජීවීන්ගේ පෝෂණ ක්‍රම

පෝෂණය යනු ජීවීන් ශක්තිය සහ ද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාවලියයි. පෝෂණය සඳහා විවිධ ජීව විශේෂ විවිධ වූ ක්‍රම යොදා ගනු ලබයි. ජීවීන්ගේ පෝෂණ ක්‍රම ඔවුන්ගේ ශක්ති ප්‍රභවය සහ කාබන් ප්‍රභවය මත වර්ග කල හැක. කාබන් ප්‍රබවය මත ජීවීන්ගේ පෝෂණය ප්‍රධාන ආකාර දෙකකි. ස්වයංපෝෂී පෝෂණය විෂමපෝෂී පෝෂණය කාබන් ප්‍රභවය ලෙස කාබනික කාබන් කාබනික ද්‍රව්‍ය උපයෝගී කර ගන්න ජීවීන් විෂම පෝෂීන් ලෙස හඳුන්වයි. කාබන් ප්‍රභවය ලෙස කාබන්ඩයොක්සයිඩ් අකාබනික කාබන් උපයෝගී කර ගන්නා ජීවීන් ස්වයංපෝෂින් ලෙස හඳුන්වයි. ස්වයංපෝෂී ජීවීන් කාබනික ආහාර සංස්ලේෂණය කරයි. මේ සඳහා ඔවුන්ට ශක්තිය අවැසි වේ. ඔවුන් ශක්තිය ලබාගන්නා ප්‍රභවය අනුව ස්වයංපෝෂී ජීවීන ...

                                               

ලෝක ආහාර අර්බුදය

2006 වසරෙන් ආරම්බව, 2007 වසරපුරාත්, 2008 වසර මුල් මාස කිහිපයෙහිත් ලෝක ආර්ථිකය, මෑත ඉතිහාසයේ නොවූවිරූ ආකාරයේ ආහාර අර්බුදයකට මුහුණපා සිටි. ඊට හේතු වී ඇත්තේ අඩු සංවර්ධිත, සංවර්ධනය වෙමින් පවත්නා සහ සංවර්ධිත රටවල් රැසක සිදු වූ සහ සිදුවෙමින් පවත්නා ආහාර මිල ගණන් වල සීඝ්‍ර ඉහළ යාමයි. මෙම ආහාරෝද්ධමනය මගින් ඇති කරන ලද ආහාර අර්බුදය ආර්ථිකයන් මත ඇති කළ සහ ඇති කරන පීඩනය කෙතෙක්ද යත් ඇතැමෙක් මෙය ආර්ථිකයන් පතුලක් නොපෙනෙන ආගාධයකට ඇද දමන සහ විනාශ කර දමන සුනාමියක් ලෙස දකිති. ඉහළ යන ආහාර මිල ගණන් හමුවේ දරිද්‍රතාවයෙන් පෙළෙජන කොටස් තව තවත් ආගාධයට වැටෙමින් සිටී. මෙය මන්ද පෝෂණය දිගින් දිගටම පැතිර යාමටත් විශේෂයෙන ...

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →