Back

ⓘ වෛද්‍ය ක්‍රම - Medical imaging, ආයුර්වේදය, වෛද්‍ය කටයුතු සඳහා වායු සැපයුම් ක්‍රම, වෛද්‍ය විද්‍යාව, ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව, සාම්ප්‍රදායික වෛද්‍යක්‍රම ..



                                               

Medical imaging

වෛද්‍ය විද්‍යාවේදී භාවිතාවන ප්‍රතිරූපණ ක්‍රම යන්නෙන් අදහස් කරනු ලබන්නේ සායනික අවශ්‍යතාවයන් හෝ වෛද්‍ය විද්‍යාවේදී මිනිස් සිරුරෙහි කොටස්වල ප්‍රතිබිම්භ ඇති කිරීම සදහා ක්‍රියාවට නැගෙන ක්‍රියාවලියක් හෝ තාක්ෂණයකි. එය ජෛව විද්‍යාත්මක ප්‍රතිරූපණය, විකිරණ විද්‍යාව, විකිරණවේදය, එන්ඩොස්කොපි, උෂ්ණත්ව විද්‍යාව, වෛද්‍ය ඡායාරූපකරණය සහ ක්ෂුද්‍ර ජීව විද්‍යාව යන පුළුල්ව විහිද පැවති ක්ෂේත්‍රයන්ගේ එක් උපක්ෂේත්‍රයක් වේ. EEG හෙවත් Electroencephalography යන මොළයෙහි ක්‍රියාකාරිත්වය පිළි තොරතුරු ලබාගන්නා පරීක්ෂණයෙහි සහ චුම්භක ක්ෂේත්‍රයක් භාවිතා කරමින් ද එම තොරතුරු ලබාගන්නා Magnetoencephalography හෙවත් MEG පරීක්ෂණ ...

                                               

ආයුර්වේදය

වෛද්‍ය ක්‍රමය ඉන්දියානු උප මහාද්වීපය මුලාශ්‍ර කරගෙන හට ගත් වෛද්‍ය ක්‍රමයකි. ‛ආයුෂ්’ යන්නෙන් දීර්ඝ ජීවිතය ද ‛වේදය’ යන්නෙන් උසස් දැනගැනීම නොහොත් උතුම් අනුශාසනය ද ගැනේ. මේ අනුව දිගු කලක් ජීවත්වීමට උපදෙස් දෙන උතුම් ශාස්ත්‍රය නම් කර ඇත. ආයුර්වේදය මත පදනම් වූ නවීන ප්‍රතිකාර ක්‍රම අනුපූරක නොහොත් වෛකල්පිත වෛද්‍ය ක්‍රමයක් ලෙස හැදීන්වේ. මෙසේ ඉන්දියාවේ ජනිත වූ ආයුර්වේදයේ නිර්මාතෘවරයා ලෙස සැළකෙනුයේ ධන්වන්තරි නම් ඍෂිවරයායි.එතුමා ආයුර්වේදීය ශල්‍ය සම්ප්‍රධායේ පියා ලෙසින් ද හැදින්වේ. ආයුර්වේදය හෝ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව යනු ඉන්දියානු උප මහද්වීපයට ආවේනික පෞරාණික වෛද්‍ය ක්‍රමයකි. අද දින ද එය ඉන්දියාව නේපාල ...

                                               

වෛද්‍ය කටයුතු සඳහා වායු සැපයුම් ක්‍රම

right|thumb|250px|වෛද්‍යමය කටයුතු සඳහා වායු සැපයීමේ වාණිජමය පද්ධතියක හදිසි වැසුම් වෑල්ව. රෝහල් තුල වෛද්‍ය කටයුතු සඳහා වායු සැපයුම් ක්‍රම පද්ධති සහ, අනෙකුත් බොහෝ සෞඛ්‍ය සේවා පහසුකම්, එම ආයතනයෙහි විවිධ කොටස් තුලට ඔක්සිජන්, නයිට්‍රස් ඔක්සයිඩ්, නයිට්‍රජන්, කාබන් ඩයොක්සයිඩ් සහ වෛද්‍යමය වාතය නල මගින් රැගෙන යෑම සඳහා අත්‍යාවශ්‍ය වෙයි. සැපයුම් ස්ථානයෙහිදී සහ සුවිශේෂී ප්‍රදේශයන්හීදී, විවිධ අනතුරු ඇඟවීමේ පද්ධති මගින් මෙම සැපයුම් පද්ධතීන් බොහෝ විට විමසීමට ලක් වෙයි. වෛද්‍ය කටයුතු සඳහා වායු සැපයුම් ක්‍රම පද්ධතිය වෙතට උපකරණ සවිවවනුයේ ස්ථානීය කෙවෙනි තුලිනි.

                                               

වෛද්‍ය විද්‍යාව

වෛද්‍ය විද්‍යාව සුවපත් කිරීමේ කලාව හා විද්‍යාවයි. දිනපතා ආශ්චර්යයන් සිදුවන විද්‍යාව නැමැති හස්තය යටතේ එක් අංගයක් ලෙස නූතන වෛද්‍ය විද්‍යාව හැදින්විය හැක. වර්ෂ 1880 දී පාස්චර් හා කොක් විසින් ක්ෂුද්‍ර ජීවීන් හා රෝගයන් අතර පවතින සබදතාවය සොයාගැනීම නූතන වෛද්‍ය විද්‍යාවේ උපත ලෙස හැදින්විය හැකියි. විෂබීජ නාශක භාවිතය, නිර්වින්දනය හදුන්වා දීම හා මහජන සෞඛ්‍ය කටයුතු වැඩි දියණු වීම නිසා තව දුරටත් වෛද්‍ය විද්‍යාව දියුණු වූවාය. එතැන් පටන් වෛද්‍ය විද්‍යාව ඉතා සීඝ්‍ර දියුණුවක් ලැබුවාය. අද වන විට බිදුණු හදවත් නැවත පණ ගැන්වීමටත් නැතිවු දෑත් දෙපා නැවත ලබා දීමටත්, අදෘශ්‍යමාන ලෙඩ රෝග ‍සොයාගෙන, ප්‍රතිකාර කිරීමටත ...

                                               

ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව

ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව යනු වෛද්‍ය විද්‍යාව සඳහා ඉංජිනේරුමය න්‍යායන් සහ තාක්ෂණික ක්‍රම යොදා ගන්නා ආකාරය අධ්‍යයනය කෙරෙන විෂයයි.එය රෝගීන්ගේ සෞඛ්‍ය හා පුද්ගලයන්ගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා ඉංජිනේරු විද්‍යාවේ සැළසුම් හා ගැටලු විසඳීමේ හැකියාව වෛද්‍ය හා ජීව විද්‍යාව සමඟ සම්බන්ධ කරයි. සාපේක්ෂව නව විෂය ධාරාවක් වන නිසා ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාවේ බොහොමයක් කාර්යයන් සමන්විත වන්නේ විෂය ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම ආවරණය කරන පර්යේෂණ හා දියුණු කිරීම්වලිනි. ඒවාට ජෛව තොරතුරු විද්‍යාව, වෛද්‍ය රූපණය, රූප සැකසීම, මානසික සංඥා සැකසීම, ජෛව යාන්ත්‍ර විද්‍යාව, ජෛව ද්‍රව්‍යය හා ජෛව ඉංජිනේරු විද්‍යාව, පද්ධති විශ ...

                                               

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රම

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පෙර පැවති වෛද්‍ය ක්‍රමය වූයේ පාරම්පරිකව පැවත ආ "දේශීය චිකිත්සාව" හෙවත් සිංහල වෙදකමයි. ශ්‍රී ලංකාව වෙත බුදු දහම සම්ප්‍රාප්ත වීමේ ප්‍රතිඵලයක් ලෙස ආයුර්වේදයද දායාද විය. ආයුර්වේදය ශ්‍රී ලංකාවට ලැබුනේ අවුරුදු තුන්දහසකටත් අධික කාලයක් තිස්සේ එය වැඩී වර්ධනය වූ ඉන්දියාව වෙතිනි.කෙසේ නමුත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය උතුරු ඉන්දීය ආයුර්වේද වෛද්‍ය සම්ප්‍රදාය, දකුණු ඉන්දීය සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය, අරාබි යුනානි වෛද්‍ය සම්ප්‍රදාය, සහ ශ්‍රී ලංකාවේ පාරම්පරික දේශීය චිකිත්සා ක්‍රමය යන සියල්ලෙහි සංකලනයක් ලෙසින් පවතින්නකි. එසේ වුවද ශ්‍රී ලංකාව ස ...

සාම්ප්‍රදායික වෛද්‍යක්‍රම
                                               

සාම්ප්‍රදායික වෛද්‍යක්‍රම

ලෝක සෞඛ්‍ය සංවිධානය අර්ථදක්වා ඇති ආකාරයට සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම යනු: ශාක, සත්ව සහ ඛණිජ පාදක බෙහෙත්, අධ්‍යාත්ම්ක චිකිත්සා, අතින් සිදුකරන ශිල්පක්‍රම ආදියෙන් එකක් හෝ කිහිපයක් භාවිතා කරමින් ප්‍රථිකාර, රෝග විනිශ්චය, රෝග වැලැක්වීම හෝ නිරෝගිතාව පවත්වාගැනීම යොදාගන්නා සෞඛ්‍යමය පුරුදු, ක්‍රියාමාර්ග, දැණුම සහ විශ්වාස වේ." සාමාන්‍යයෙන්න් මෙවා පරම්පරා ගණනාවක් විසින් විවිධ සමාජවල අවුරුදු දහස්ගණනක් තිස්සේ යොදාගෙන ඇත.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →