Back

ⓘ සමාජය - සමාජය, ප්‍රාග් ඓතිහාසික සමාජය, ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය, නීතිය සිවිල් සමාජය, නීතිය-සිවිල් සමාජය, එෆ්සී බාර්සිලෝනා, චෙල්සී පාපන්දු සමාජය ..



                                               

සමාජය

සමාජය වුකලි ස්ථිතික වුවක් නොව ගතික ප්‍රපංචයකි. බැලු බැල්මට සමාජය යනු පුද්ගල එකතුවකි. පුද්ගලයා ගෙන් තොරව සමාජයක් පිළිබඳව කථා කළ නොහැක. එහෙත් පුද්ගලයන් එකට එක්කාසු විමම සමාජයක් හඳුනා ගැනිමේ ලක්ෂණයක් නොවේ.එකට එකතු වි සිටන පුද්ගලයන් අතර එක්තරා ආකාරයකට ගොඩ නැගුණු සමිබන්ධතාවන්ගේ සංකලනයක් සමාජයක දැකිය හැකිය.එහිදි සමාජයක් කාලාන්තරයක් තිස්සේ පැවතිම සඳහා කරැණු කිපයක් අවශ්‍ය වේ.ඒ අතර පළමු වැන්න වන්නේ පරිසරයට අනුව පැවැත්ම රැක ගැනිමට හැකියාවක් තිබිමයි.මේ අතර ආහාර සපයා ගැනිමෙහි හැකියාවට වැදගත් තැනක් හිමිවෙයි. දෙවැන්න වන්නේ ප්‍රජනන ක්‍රියා වලියයි. සමාජයකට අවශ්‍ය සාමාජිකයන් හඳුන්වාදීම කිරිමේදි ප්‍රජනන ක්‍ ...

                                               

ප්‍රාග් ඓතිහාසික සමාජය

කාල්මාක්ස්ගේ සමාජ විග්‍රහයේදී ඔහු විසින් දක්වන ප්‍රථම යුගය ප්‍රාග් ඓතිහාසික සමාජය යි. මේ තුළ මිනිසුන් කණ්ඩායම් වශයෙන් ජීවත් වූ අතර, ඔවුන්ගේ අවශ්‍යතා සරල ඒවා විය. මේ තුළ තරගකාරීත්වයක්ද දක්නට නොලැබුණු අතර, ක්‍රමයෙන් සමාජ වර්ධනයත් සමඟ අවශ්‍යතා සංකීර්ණ වීමත්, සම්පත් සීමිත වීමත් සිදු විය. එම ක්‍රියාදාමය දඩයම් යුගය, එ‍ඬේර යුගය, ගොවි යුගය යන යුග තුන ඔස්සේ සමාජ වැඩ පිළිබදව අවධානය යොමු කිරීමෙන් පැහැදිළි වේ. වැඩ යන්න පිළිබඳ දැක්වීමේදී මිනිසුන් ලොව පහළ වූ දින‍යේ සිට සෑම පුද්ගලයෙක්ම නිරතුරුවම යම් යම් වැඩ වල නිරත වීමක් දක්නට ලැබේ. ඒ අනුව මානව ඉතිහාසය පටන් ගැන්මේ සිටම වත්මනය දක්වාම වැඩ පිළිබඳව සාරාංශ කි ...

                                               

ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය

ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය පිළිබඳව විවිධ අවස්ථාවන්හිදී සාකච්ඡාවට ලක් වී ඇති අතර, බොහෝ පිරිස් ඒ පිළිබඳව විවිධාකාරවූ අදහස් ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යනයන් ඉදිරිපත් කර ඇති විද්වතුන් ලෙස කැමිලා ඔර්ජුලා, නීරා වික්‍රමසිංහ, සාවිත්‍රි ගුණසේකර, රාධිකා කුමාරස්වාමි, ජයදේව උයන්ගොඩ, සුමනසිරි ලියනගේ, ජොනතන් ගුඩ්හෑන්ඩ් යන අය උදාහරණ වශයෙන් සඳහන් කළ හැක.

                                               

නීතිය සිවිල් සමාජය

1963 දී එක්සත් ජනපද සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය විසින් වොෂින්ටන් ඞී. සී. හි පවත්වන ලද පෙළපාලියක් ‘සිවිල් සමාජය’ යන යෙදුමේ ඉතිහාසය බ්‍රිතාන්‍ය ජාතික දාර්ශනිකයකු වන ජෝන් ලොක්ගේ කාළය දක්වා දිවයන්නකි. ඔහු සිවිල් සමාජය දුටුවේ ‘ඔවුන් අතර පවත්නා ආරවුල් විසඳීම සඳහා අධිකාරය හිමි පොදු නීතියක් හා අධිකරණ සමාජයක්’ හිමි ජනතාවක් ලෙසිනි. ජර්මානු දාර්ශනිකයකු වූ ජෝර්ජ් විල්හෙල්ම් ෆෙඩ්‍රික් හේගල් සිය Elements of the Philosophy of Right නම් කෘතියේදී රාජ්‍යය; සිවිල් සමාජයෙන් වෙන්කොට දැක්වීය. සිය ඵෙතිහාසික දයලෙක්තිකවාදී කරකෘතමය තුල හේගල් විශ්වාස කළේ සිවිල් සමාජය සහ රාජ්‍යය යනු ධ්‍රැවීකරණයන් දෙකක් බවය. ජනතාවගේ ...

                                               

නීතිය-සිවිල් සමාජය

‘සිවිල් සමාජය’ යන යෙදුමේ ඉතිහාසය බි‍්‍රතාන්‍ය ජාතික දාර්ශනිතයකු වන ජෝන් ලොක්ගේ කාලය දක්වා දිවයන්නකි. ඔහු සිවිල් සමාජය දුටුවේ ‘ඔවුන් අතර පවත්නා ආරවුල් විසඳීම සඳහා අධිකාරය හිමි පොදු නීතියක් හා අධිකරණ ක්‍රමයක්’ හිමි ජනතාවක් ලෙසිනි. ජර්මානු දාර්ශනිකයකු වූ ජෝර්ජ් විල්හෙල්ම් ෆෙඞ්රික් හේගල් සිය Elements of the Philosophy of Right නම් කෘතියේදී ‘රාජ්‍යය’ ‘සිවිල් සමාජයෙන්’ වෙන්කොට දැක්වීය. සිය ඵෙතිහාසික දයලෙක්තිකවාදී ක්‍රමය තුල හේගල් විශ්වාස කළේ සිවිල් සමාජය සහ රාජ්‍යය යනු ධ‍්‍රැවීකරණයන් දෙකක් බවය. ජනතාවගේ අදහස් නිර්මාණය වන හා නීතිය කුමක් විය යුතුද යන්න පිලිබඳව ලොබි කිරීම් සිදුවන සිවිල් සමාජය අනිවාර ...

                                               

එෆ්සී බාර්සිලෝනා

සුපතල ලෙසින් බාර්සිලෝනා ලෙසින්ද, හුරුපුරුදු ලෙසින් බාර්ක ලෙසින්ද හැඳින්වෙන, බාර්සිලෝනා පාපන්දු සමාජය හෝ එෆ්සී බාර්සිලෝනා යනු, ස්පාඤ්ඤයෙහි, කැටලෝනියාවෙහි, බාර්සිලෝනා නගරය පාදක කොට ගත් වෘත්තිමය පාපන්දු සමාජයකි. ජුවන් ගම්පාර්ගේ නායකත්වය යටතේ, ස්විස්, ඉංග්‍රීසි සහ කැටලන් පාපන්දු ක්‍රීඩකයන් පිරිසක් විසින් 1899 වසරෙහිදී ආරම්භ කෙරුණු මෙම සමාජය, කැටලන් සංස්කෘතිය සහ කැටලන් වාදයෙහි සංකේතයක් වූ අතර, එනයින් එහි ආදර්ශ පාඨය වූයේ, "මේස් කෙ වුන් ක්ලුබ්" සමාජයකට වඩා වැඩි යමක් යන්නයි. වෙනත් බොහෝ පාපන්දු සමාජ මෙන් නොව, බාර්සිලෝනාහී අනුග්‍රාහකයෝ එහි අයිතිය දරන අතර එය ක්‍රියාත්මක කරවති. බාර්සිලෝනාහි නිල ගීතය " ...

                                               

චෙල්සී පාපන්දු සමාජය

චෙල්සී පාපන්දු සමාජය යනු, ලන්ඩනයේ, ෆුල්හැම් හී පාදකව ඇති, ඉංග්‍රීසි පාපන්දු සමාජයකි. 1905 දී ඇරඹී ඇති ඔවුහූ, ප්‍රිමියර් ලීගයෙහි ක්‍රීඩා කරන අතර, ඔවුන්ගේ ඉතිහාසයෙහි බොහෝ කාලයක් ඉංග්‍රීසි පාපන්දු ක්‍රීඩාවෙහි ඉහළ ස්තරයෙහි රැඳී සිට ඇත.

පුරාතන ලෝකයේ පුදුම හත
                                               

පුරාතන ලෝකයේ පුදුම හත

මම මාගේ දෑස් අශ්ව කරත්ත සඳහා මාර්ගයක් වන බැබිලෝනියාවේ විශාල තාප්පය වෙතද ඇල්පීයස් විසින්කරනු ලැබූ සියුස් ප‍්‍රතිමාව වෙතද එල්ÁĐĉලෙන උයන් වෙතද රෝඩ්ස් හි කොලෝසස් ප‍්‍රතිමාව‚උස් පිරමිඩ සහ මොසලෝනස් ගේ අති දැවැන්ත සොහොන් කොත වෙතද යොමු කළමි.නමුත් මම අහස උසට දිවෙන ආටිමීස් දේවාලය දුටුවිට අනෙක් පුදුමයන්ගේ දීප්තිය නැතිවිය.:-ඇන්ටිපේටර්, Greek Anthology IX.58

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →