Back

ⓘ සමාජීය විද්‍යා - කැළණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, මානව විද්යාේව වෙත ප්ය‍රවේශයන්, බ්‍රැනිස්ලාව් මැලිනොවුස්කි, සංස්කෘතික මානව විද්‍යාව ..



                                               

කැළණිය විශ්වවිද්‍යාලය

කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල අතරින් එකකි. එය ලංකාවේ ප්‍රධාන නගරය වන කොළඹට ආසන්නයේ ඓතිහාසික කැලණි පුරවරයේ දළුගම පිහිටා ඇත. වර්තමානයේදී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේණාධිපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, මහෝපාධ්‍ය, පණ්ඩිත පූජ්‍ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ කුලපති ධූරය හොබවන අතර උපකුලපති ධූරය දරන්නේ මහාචාර්ය D.M සේමසිංහ මහතා වේ. වර්තමානය වන විට කැලණිය විශ්වවිද්‍යාලය පීඨ 6 කින් ද අනුබද්ධිත ආයතන 3 කින් ද ප්‍රත්‍යායිත විද්‍යායතන 3 කින් ද සමන්විත වේ. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය ...

                                               

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ ජාතික විශ්වවිද්‍යාල අතරින් එකකි. එය ලංකාවේ අගනුවර වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයට නුදුරින් නුගේගොඩ ගංගොඩවිල පිහිටා ඇත. ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ කුලපති ධූරය හොබවන මෙහි වත්මන් උපකුලපති ධූරය දරන්නේ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ය. වත්මන් ස්ථීර ආචාර්ය මණ්ඩලය 350ක් පමණ වන මෙහි කළමනාකරණ හා වාණිජ විද්‍යා, ව්‍යවහාරික විද්‍යා,මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා,වෛද්‍ය විද්‍යා හා පශ්චාද් උපාධි අධ්‍යයන යන පීඨ 5 තුළ අභ්‍යන්තර ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 9000ක් පමණ අධ්‍යාපනය ලබති. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2015 වර්ෂයේදී ...

                                               

මානව විද්යාේව වෙත ප්ය‍රවේශයන්

මානව විද්යාේව වෙත ප්ය‍රවේශයන් ‘සතර ක්ෂේත්ා‍ර’ ප්ය‍රවේශය ප්න‍රධාන වශයෙන් එක්සත් ජනපදය තුල මානව විද්යා ව ‘සාකල්‍ය’ ලෙස අර්ථකථනය කරනු ලබන අතර ‘සතර ක්ෂේත්්‍ර ප්ය‍රවේශයක්’ මත පදනම් වෙයි. මෙය න්‍යායාත්මකව හෝ ප්න‍රයෝජ්‍යතාවාදී ලෙස හෝ ඇමරිකානු ශ්d‍රාස්ත්ස‍රාලීය ආයතනයන්හි ව්‍යුහයන්ට වැදගත් වනනේද යන්න පිලිබඳව වන සංවාදය වර්තමානයේදීද පවතී. ඊට සහායදක්වන්නෝ මානව විද්යායව හේතු දෙකක් නිසා සාකල්‍ය වන බව කියා සිටිති. එනම් එය ඕනෑම කාලයක ඕනෑම ස්ථානයක වෙසෙන මිනිස් වර්ගයා සහ මානුෂිකත්වයේ සියලූම පැතිමානයන් සම්බන්ධයෙන් අදාලවීමයි. එමෙන්ම මෙම ප්්‍රවේශය අනුගමනය කරන ශාස්ත්ට‍රාලීය වැඩසටහන් මානව විද්යාඑව වෙත ‘සතර ක්ෂේත ...

                                               

බ්‍රැනිස්ලාව් මැලිනොවුස්කි

බ්්‍රැනිස්ලාව් මැලිනොවුස්කි බ්්‍රැනිස්ලාව් මැලිනොවුස්කි උපත: 1884 අපේ්ම‍රල් 7 බ්රාකවු, පෝලන්තය ඔස්ටි්්‍රයන් හන්ගේරියානු අධිරාජ්‍යය මරණය: 1942 මැයි 16 නිව් හෙවන්, ඇමරිකා එක්සත් ජනපදය අධ්‍යාපනය: දර්ශනය සඳහා දර්ශනසූරී උපාධිය, භෞතික රසායන විද්යා ව පිලිබඳ දර්ශනසූරී උපාධිය සමාජීය මානව විද්යා වේ පියා වශයෙන් හඳුන්වනු ලබයි බ්ා‍රැනිස්ලොව් මැලිනොව්ස්කි දැනට පෝලන්තයේ කොටසක් ලෙස පවතින ඔස්ට්්රතයානු හංගේරියවේ උපත ලද පෝලන්ත ජාතික මනව විද්යා ඥයකු වන අතර ඔහුගේ මානව වංශ ක්ෂේත්ය‍ර අධ්‍යනයන් හේතුකොටගෙන 20 වන සියවසේ බිහිවූ වඩාත්ම වැදගත් මානව විද්යා්ඥයා ලෙසින් සැලකෙයි. මෙලනීසියා පිලිබඳව අධනයන් සහ පරස්පරතාවය පිලි ...

                                               

සංස්කෘතික මානව විද්‍යාව

සංස්කෘතික මානව විද්‍යාව යනු මානව විද්‍යාව එක්සත් ජනපදය තුල වර්ධනයවීමේදී නිර්මාණය වූ ප‍්‍රධාන ක්ෂේත‍්‍රයන් හතරින් එකකි. මේ වූකලි මිනිසුන් අතර පවත්නා සංස්කෘතික විවිධත්වයන් සහ ප‍්‍රාදේශීය සංස්කෘතික යථාර්තයන් කෙරෙහි ගෝලීය ආර්ථික හා දේශපාලනික කි‍්‍රයාවලීන්ගේ බලපෑම අධ්‍යනය කිරීම අරමුණ කරගනිමින් ‘සංස්කෘතිය’ අර්ථවත් විද්‍යාත්මක සංකල්පයක් ලෙස වර්ධනය වීමකි. ස්වභාවිකත්වය හා සංස්කෘතිය අතර ප‍්‍රතිපක්‍ෂය මත පදනම්වූ කලින් පැවැති බටහිර කතිකාවන්ට එරෙහිව යාමක් මානව විද්‍යාවේ ‘සංස්කෘතිය’ යන සංකල්පය තුල දැකගතහැක. සෑම මිනිසකුටම සිය අත්දැකීම් වර්ගීකරණය කරගැනීමට, වර්ගීකරණයන් සංකේතීයව කේතාංකනය කිරීමට සහ එවැනි විය ...

                                               

ස්වභාවික මානව විද්‍යා අධ්‍යයනය

ස්වභාවික මානව විද්‍යා අධ්‍යයනය යනු, සොබාදහම සහ මිනිසාගේ සමාජයීය සබඳතා පිළිබඳව කෙරෙන අධ්‍යයනයකි. මෙහිදී, යම් ජන වර්ගයක් විසින් තම සමාජීය, ආර්ථීක සහ දේශපාලනමය අවශ්‍යතා අනුව තම වටපිටාව වෙනස්කර ගන්නා ආකාරය පිළිබඳව සොයා බැලේ. ස්වභාවික මානව විද්‍යා අධ්‍යයනය මඟින් මිනිස් සංස්කෘතිය සහ සොබාදහම අතර සබඳතාවය ගැනද ක්‍රමානුකූලව සොයා බැලේ. පුද්ගලයා සහ වටපිටාව අතර පවතින අන්තර් සබඳතාව වටහා ගැනීම ස්වභාවික මානව විද්‍යා අධ්‍යයනයේ අරමුණයි. ස්වභාවික මානව විද්‍යා අධ්‍යයනය මුලින්ම යොදා ගැනුනේ ජුලියන් ස්ටුවර්ඩ් විසින් කරන ලද ස්වභාව සංස්කෘතික අධ්‍යයනයකදීය. මෙහිදී ස්ටුවර්ඩ් විසින් පළ කරන ලද මතය වන්නේ සොබාදහමත් මිනිස ...

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →